Issara Morris minor parts ehema gehuwe lankawe lu neda? adatath man hithanne tiyenawa parts hadala rata yawana ekak.. mama goda kalekata kalin documentary ekak beluwa
man a kale gogak me gena kiyewwa.. eth den mathaka na.. suddek mehe awith organize karapu ewa.. ita amatarawa.. eya rata idan meheta ewapu liyum ehema cars hadana ewa gena kiyewwa.. den hoyaganna ba..
hambunaHTML:http://www.morrisminor.org.uk/index.php/sri-lanka.html
HTML:http://www.morrisminor.dk/srilanka/srilanka_e.htmlHTML:http://www.morrisminor.slt.lk/![]()
HTML:http://www.morrisminor.dk/srilanka/2000/10/pictures_e.html
suddek lankawata awith cars walata repair panels gahanakan apita beri una.. ape minissunta beri na ne.. weda karanne ape aya ne..
den tiyena wahana walata me wage patch panels gahanna puluwan nam kawda noganne ban?
![]()
![]()
HTML:http://www.morrisminor.dk/parts/minor/panels/panels_e.html
මොරිස් මයිනර් වලට බොඩි පාට්ස් ගහන එකයි වාහනයක් අලුතින්ම හදලා සාර්තකව මාකට් කරල ලාබ තියන් විකුණන එකයි දෙකක් නෙ බන්? ලන්කාවට එහෙම වාහන හදන්න බෑ. මොකද විකුණන්න මාකට් එකක් නෑ. ලේසිම වැඩේ පිට රටින් ගෙන්නන එක. එහෙම නැතත්න් හොදම වැඩේ පිටරට වාහන හදන කොම්පැණියකට කතා කරලා ලන්කාවට විතරක් වාහන හදන්න ෆැක්ටරියක් ඇරගන්න එක. ඒත් ඒකට ඒ කොමැපැනි කාරයෝ කැමති වෙයිද දන්නෙ නෑ..




matanam eka alluwe ne bun apoo 