මට තියෙන ප්‍රශ්ණ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට තියෙන ප්‍රශ්ණ

    ඡිවිතේ එපා වෙලා තියෙන්න බන් එලකිරි ඇවිල්ලා කොමන්ට් දදා තේරෙඩ් දදා ආතල් එකේ හිටියට මිනිස්සු එක හිනා වෙලා කතා කලාට මම ලොකු ප්‍රශ්ණයක ඉන්නේ දැන් නම් මට ඡිවිතෙත් එපා වෙලා තියෙන්නේ ඇත්තටම මම ගොඩක් අවාසනාවන්තයෙක් .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකයි වුනේ මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙයි මගේයි වෙලාවල් ගැලපෙන්නේ නෑ කියනවා බලන බලන හැම නැකත් කාරයම කියන්නේ අපි බැන්දොත් ස්වාමියාට ඡිවිත හානි වෙන්න පුලුවන්ලු .අනේ මන්ද මම ඔව විශ්වාස කරන්නේ නෑ එත් ‍ගෑණු ලමයගේ ගෙදරින් කැමති නෑ අපි බදිනවට ගෙවල් වලින් කිසිම අවුලක් නැතුව තිබුනේ මේ බාල්දිය පෙරලෙන්න කලින් මම ‍ග්ර්ල්ගේ පවුලේ අයට පුලුවන් විදියට පැහැදිලි කලා එත් එයාලා කැමති නෑ මාව බැන්දොත් එයා කනවැන්දුම් වෙනවලු මේ මිනිස්සුන්ට තව පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑඅවුරුදු හතරක් වෙනවා අපි යාලු වෙලා එත් එකපාරටම මෙහෙම දෙයක් වුනාම මට දරා ගන්න අමාරුයි මම හිතුවේ එයාලගේ ගෙදර ුය මේක ලොකුවට හිතන එකක් නෑ කියලා එත් මම හිතුපු දේ වැරදියි ...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    god giving you an official chance to have a new girl ;)
     
    ඡිවිතේ එපා වෙලා තියෙන්න බන් එලකිරි ඇවිල්ලා කොමන්ට් දදා තේරෙඩ් දදා ආතල් එකේ හිටියට මිනිස්සු එක හිනා වෙලා කතා කලාට මම ලොකු ප්‍රශ්ණයක ඉන්නේ දැන් නම් මට ඡිවිතෙත් එපා වෙලා තියෙන්නේ ඇත්තටම මම ගොඩක් අවාසනාවන්තයෙක් .

    අඩෝ පතිරෙන මොකෝ යකෝ
    අසහනේ වැඩි වෙලා ඉන්න බැරි වෙන්නම ආහ් ??
     
    මේකයි වුනේ මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙයි මගේයි වෙලාවල් ගැලපෙන්නේ නෑ කියනවා බලන බලන හැම නැකත් කාරයම කියන්නේ අපි බැන්දොත් ස්වාමියාට ඡිවිත හානි වෙන්න පුලුවන්ලු .අනේ මන්ද මම ඔව විශ්වාස කරන්නේ නෑ එත් ‍ගෑණු ලමයගේ ගෙදරින් කැමති නෑ අපි බදිනවට ගෙවල් වලින් කිසිම අවුලක් නැතුව තිබුනේ මේ බාල්දිය පෙරලෙන්න කලින් මම ‍ග්ර්ල්ගේ පවුලේ අයට පුලුවන් විදියට පැහැදිලි කලා එත් එයාලා කැමති නෑ මාව බැන්දොත් එයා කනවැන්දුම් වෙනවලු මේ මිනිස්සුන්ට තව පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑඅවුරුදු හතරක් වෙනවා අපි යාලු වෙලා එත් එකපාරටම මෙහෙම දෙයක් වුනාම මට දරා ගන්න අමාරුයි මම හිතුවේ එයාලගේ ගෙදර ුය මේක ලොකුවට හිතන එකක් නෑ කියලා එත් මම හිතුපු දේ වැරදියි ...

    වෙන තැනකින් බලපන් ආයේ ඉතින්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකයි වුනේ මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙයි මගේයි වෙලාවල් ගැලපෙන්නේ නෑ කියනවා බලන බලන හැම නැකත් කාරයම කියන්නේ අපි බැන්දොත් ස්වාමියාට ඡිවිත හානි වෙන්න පුලුවන්ලු .අනේ මන්ද මම ඔව විශ්වාස කරන්නේ නෑ එත් ‍ගෑණු ලමයගේ ගෙදරින් කැමති නෑ අපි බදිනවට ගෙවල් වලින් කිසිම අවුලක් නැතුව තිබුනේ මේ බාල්දිය පෙරලෙන්න කලින් මම ‍ග්ර්ල්ගේ පවුලේ අයට පුලුවන් විදියට පැහැදිලි කලා එත් එයාලා කැමති නෑ මාව බැන්දොත් එයා කනවැන්දුම් වෙනවලු මේ මිනිස්සුන්ට තව පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑඅවුරුදු හතරක් වෙනවා අපි යාලු වෙලා එත් එකපාරටම මෙහෙම දෙයක් වුනාම මට දරා ගන්න අමාරුයි මම හිතුවේ එයාලගේ ගෙදර ුය මේක ලොකුවට හිතන එකක් නෑ කියලා එත් මම හිතුපු දේ වැරදියි ...

    ඔව් නෙහ් උඹ මලොත් ඒකි වැන්දඹු වෙනවනෙ. ඒත් උඹේ ගෙදරින් කැමති වෙලා ඒකිගෙ ගෙදරින් අකමැති වෙන එක හෙන අවුල්. වෙන තැනකින් බලහන්.

    නැත්නම් කේන්දරේ බලන එකාට ජරාවක් දීලා උඹට වාසි වෙන එකක් කියෝගනිං :rolleyes::rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකයි වුනේ මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙයි මගේයි වෙලාවල් ගැලපෙන්නේ නෑ කියනවා බලන බලන හැම නැකත් කාරයම කියන්නේ අපි බැන්දොත් ස්වාමියාට ඡිවිත හානි වෙන්න පුලුවන්ලු .අනේ මන්ද මම ඔව විශ්වාස කරන්නේ නෑ එත් ‍ගෑණු ලමයගේ ගෙදරින් කැමති නෑ අපි බදිනවට ගෙවල් වලින් කිසිම අවුලක් නැතුව තිබුනේ මේ බාල්දිය පෙරලෙන්න කලින් මම ‍ග්ර්ල්ගේ පවුලේ අයට පුලුවන් විදියට පැහැදිලි කලා එත් එයාලා කැමති නෑ මාව බැන්දොත් එයා කනවැන්දුම් වෙනවලු මේ මිනිස්සුන්ට තව පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑඅවුරුදු හතරක් වෙනවා අපි යාලු වෙලා එත් එකපාරටම මෙහෙම දෙයක් වුනාම මට දරා ගන්න අමාරුයි මම හිතුවේ එයාලගේ ගෙදර ුය මේක ලොකුවට හිතන එකක් නෑ කියලා එත් මම හිතුපු දේ වැරදියි ...

    මංජුල පිරිස් වගේ කෙනෙක් ගාවට එක්කන් පලයන්
    ඔය මනුස්සය කොහොම හරි තෙලේ ගහල එවන්නේ බං ගෙදර උන්ට
    සිරාම කිවේ