හෙළ වෙදකම

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕව විශ්වාස කරන්න එපා ඔය කියන්නා වගේ.
    ඔතෙන්ට ගිහිල්ලම බලපන්.
    නළුවෝ 300ක් 400ක් එනවලු දවස ගානේ.
    ඉතින් හැමෝගෙන්ම ඇහුවහම හොඳ විතරලු කියන්නේ.
    එකම නළුවෝ නෙමෙයි ලු ඉන්නෙත්
    හැමදාම අලුත් නළුවෝ 300ක් 400ක් අලුතින් එනවලු.


    ඔතෙන්ට ගිහිල්ලා නැති මිනිස්සු කියන කතා අහලා ගියාට පස්සේ මට නම් තේරුනේ එහෙම. මම හිතන්නේ බෙහෙත් ගන්න එන්නේ දෙතුන් දෙනෙක් වෙන්න ඇති. :lol: