හෙළ වෙදකම wk61z22JpHI gYjHG2d3MXQ vbBoILRprJI
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Aug 2, 2016 #2 asbw said: bump Click to expand... thalia said: up Click to expand... djnick said: බුම්ප් Click to expand... මේ අය සියලුදෙනාම කියන දෙයක් තමයි වෙදමහත්තය කියපු විදිහටම පරිස්සම් වෙලා බෙහෙත් පාවිච්චි කළා කියන එක.
asbw said: bump Click to expand... thalia said: up Click to expand... djnick said: බුම්ප් Click to expand... මේ අය සියලුදෙනාම කියන දෙයක් තමයි වෙදමහත්තය කියපු විදිහටම පරිස්සම් වෙලා බෙහෙත් පාවිච්චි කළා කියන එක.
topkollek Well-known member May 22, 2014 43,584 1 57,712 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 3, 2016 #3 brain washing
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Aug 3, 2016 #4 topkollek said: brain washing Click to expand... එහෙම කියන්නෙ ඇයි ?
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Aug 3, 2016 #5 topkollek said: brain washing Click to expand... ලෙඩ හොඳ කර ගන්න පුළුවන් කම තියෙද්දි පාලනය කරන්න විතරයි පුළුවන් කියල බ්රේන්වොෂ් වෙලා ඉන්නෙ ඔහෙලනේ.
topkollek said: brain washing Click to expand... ලෙඩ හොඳ කර ගන්න පුළුවන් කම තියෙද්දි පාලනය කරන්න විතරයි පුළුවන් කියල බ්රේන්වොෂ් වෙලා ඉන්නෙ ඔහෙලනේ.
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Aug 3, 2016 #6 topkollek said: brain washing Click to expand... මේ මිනිස්සු බොරුවට රඟපානව කියලද කියන්නෙ ?
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Aug 5, 2016 #8 ඕව විශ්වාස කරන්න එපා ඔය කියන්නා වගේ. ඔතෙන්ට ගිහිල්ලම බලපන්. නළුවෝ 300ක් 400ක් එනවලු දවස ගානේ. ඉතින් හැමෝගෙන්ම ඇහුවහම හොඳ විතරලු කියන්නේ. එකම නළුවෝ නෙමෙයි ලු ඉන්නෙත් හැමදාම අලුත් නළුවෝ 300ක් 400ක් අලුතින් එනවලු. ඔතෙන්ට ගිහිල්ලා නැති මිනිස්සු කියන කතා අහලා ගියාට පස්සේ මට නම් තේරුනේ එහෙම. මම හිතන්නේ බෙහෙත් ගන්න එන්නේ දෙතුන් දෙනෙක් වෙන්න ඇති.
ඕව විශ්වාස කරන්න එපා ඔය කියන්නා වගේ. ඔතෙන්ට ගිහිල්ලම බලපන්. නළුවෝ 300ක් 400ක් එනවලු දවස ගානේ. ඉතින් හැමෝගෙන්ම ඇහුවහම හොඳ විතරලු කියන්නේ. එකම නළුවෝ නෙමෙයි ලු ඉන්නෙත් හැමදාම අලුත් නළුවෝ 300ක් 400ක් අලුතින් එනවලු. ඔතෙන්ට ගිහිල්ලා නැති මිනිස්සු කියන කතා අහලා ගියාට පස්සේ මට නම් තේරුනේ එහෙම. මම හිතන්නේ බෙහෙත් ගන්න එන්නේ දෙතුන් දෙනෙක් වෙන්න ඇති.