ඔය දුක උබලට තේරෙන්නෙ නෑ බං. කිව්වට තරහ වෙන්න එපා. බහුතරයක් හිතන්නේ කුපාඩිකම කියල. තේරෙන්න විදලම බලන්න ඕනි.![]()
mokak ganada me kiyanne...
mata .1 wath therune na mama hithanne mokakda methane une kiyala

එ දුක තේරෙන නිසා තමා ජෝක් එකක් දැම්මේ එක අමතක වෙන්න ලොකු මාමි පොඩි මාමි සිරා අරන්නේ........................
mokak ganada me kiyanne...
mata .1 wath therune na mama hithanne mokakda methane une kiyala
එ දුක තේරෙන නිසා තමා ජෝක් එකක් දැම්මේ එක අමතක වෙන්න ලොකු මාමි පොඩි මාමි සිරා අරන්නේ........................

මචං බුරුතේ.. මොකක් ගැනද මචන් මේ කියවන්නෙ...

මම දන්නෙත් නෑ බන් අමිල අයියේ....
බුරුතගෙන්ම තමා අහන්න ඕනේ![]()
ඒ වගේ සංවේදී කාරණා විහිළුවට ගන්න එපා මචං. මොකද ඒක දන්නේ විදපු/විදින උන්. මම නං ඇත්තට ම ප්රාර්ථනා කරන්නේ අත්දැකීම් වශයෙන් වත් මට සහ මෝරට විදින්න වුණු/වෙලා තියන දේවල් උඹලට අත්දකින්න වෙන්න එපා කියල. මොකද මම/මෝර ඒ වේදනාව විදගෙන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් උඹලට බැරි වෙන්න පුළුවන්. එහෙම වුනාම ආත්මඝාතක තීරණයක් වෙන්න පුලවුන් අවසානයේ දී. මම නං කියන්නේ කොපමණ දුක් විදගෙන හිටියත් ජීවිතය සුන්දර එකක් කියලා.අද සිට කිසිවෙකුට විහිළුවට හෝ කිසිවක් නොකියමි...හිත් රිදීමක් උනා නම් සමාවෙනු මැනවි
හෙල් යේහ්...ඔය දුක උබලට තේරෙන්නෙ නෑ බං. කිව්වට තරහ වෙන්න එපා. බහුතරයක් හිතන්නේ කුපාඩිකම කියල. තේරෙන්න විදලම බලන්න ඕනි.![]()
ඒක මට නං සීරියස් දෙයක් බං. ෆුල් සීරියස් දෙයක්.එ දුක තේරෙන නිසා තමා ජෝක් එකක් දැම්මේ එක අමතක වෙන්න ලොකු මාමි පොඩි මාමි සිරා අරන්නේ........................
ඒ වගේ සංවේදී කාරණා විහිළුවට ගන්න එපා මචං. මොකද ඒක දන්නේ විදපු/විදින උන්. මම නං ඇත්තට ම ප්රාර්ථනා කරන්නේ අත්දැකීම් වශයෙන් වත් මට සහ මෝරට විදින්න වුණු/වෙලා තියන දේවල් උඹලට අත්දකින්න වෙන්න එපා කියල. මොකද මම/මෝර ඒ වේදනාව විදගෙන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් උඹලට බැරි වෙන්න පුළුවන්. එහෙම වුනාම ආත්මඝාතක තීරණයක් වෙන්න පුලවුන් අවසානයේ දී. මම නං කියන්නේ කොපමණ දුක් විදගෙන හිටියත් ජීවිතය සුන්දර එකක් කියලා.
හෙල් යේහ්...
නමුත් මුංට එං එහෙම නොවේවා කියල ප්රාර්ථනා කරමු.
ඒක මට නං සීරියස් දෙයක් බං. ෆුල් සීරියස් දෙයක්.
අපි මෙතනින් ඕක නතර කරමු.

දැන් කුකුළනි.........
21 මොකක්ද වෙන්නේ???
කොහෙද වෙන්නේ???
කවුද එන්නේ.???
අන්න ඒව නෙ ඉන්ට්රස්ටිං මාතෘකා.......

දැන් කුකුළනි.........
21 මොකක්ද වෙන්නේ???
කොහෙද වෙන්නේ???
කවුද එන්නේ.???
අන්න ඒව නෙ ඉන්ට්රස්ටිං මාතෘකා.......
sake එක කඩමු... ඒක මදි වෙයි බොහෝ විට... ඒක නිසා තව මොනව හරි එකකුත් ගන්න වෙයි...
භීර භෝථල් 3-4ක් තිබේ ළඝ!!එකක් එකක් අරන් මාවයි උපාසකවයි අඩවන්න්ද?

භීර භෝථල් 3-4ක් තිබේ ළඝ!!![]()
එකක් එකක් අරන් මාවයි උපාසකවයි අඩවන්න්ද?