ඉදින් සැවුළණි!!!!

මාස ගානක නියං කාලෙකට පස්සෙ වැහි පොදක් වැටිලා වගේ...![]()

කුකුල්ලු.....
![]()

බස් එකේ මං වැඩට ආවේ. උදේ 120 බස් එකේ උසස්පෙල කරන ගෑං ළමයි යනවා.
දැන් සුදු ගවුම් කෑල්ලක් දැක්කොත් මතක් වෙන්නේ උඹව කියාංකෝ ඉතිං...
ඇස්.ජී. හන්තර්
ඊයා හලෝ... 
කුකුල්ලු කියල කොටනවා, මිසිං වෙනවා. වයිබරේට එන්නේ දෙගොඩහරි ජාමේ. ඈ රත්නෙ ලමයො බොටෑ මක්ක වෙලැයි ඈ ?![]()

කුකුල්ලු කියල කොටනවා, මිසිං වෙනවා. වයිබරේට එන්නේ දෙගොඩහරි ජාමේ. ඈ රත්නෙ ලමයො බොටෑ මක්ක වෙලැයි ඈ ?![]()

මේ ටිකේ පට්ට බිසී මාමේ.... එක්කෝ ශොප් එකේ.... නැත්නම් මහ පාරේ..... !! 