බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔය දුක උබලට තේරෙන්නෙ නෑ බං. කිව්වට තරහ වෙන්න එපා. බහුතරයක් හිතන්නේ කුපාඩිකම කියල. තේරෙන්න විදලම බලන්න ඕනි.:sorry:

    mokak ganada me kiyanne...
    mata .1 wath therune na mama hithanne mokakda methane une kiyala
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔය දුක උබලට තේරෙන්නෙ නෑ බං. කිව්වට තරහ වෙන්න එපා. බහුතරයක් හිතන්නේ කුපාඩිකම කියල. තේරෙන්න විදලම බලන්න ඕනි.:sorry:

    එ දුක තේරෙන නිසා තමා ජෝක් එකක් දැම්මේ එක අමතක වෙන්න ලොකු මාමි පොඩි මාමි සිරා අරන්නේ........................
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එ දුක තේරෙන නිසා තමා ජෝක් එකක් දැම්මේ එක අමතක වෙන්න ලොකු මාමි පොඩි මාමි සිරා අරන්නේ........................

    මචං බුරුතේ.. මොකක් ගැනද මචන් මේ කියවන්නෙ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද සිට කිසිවෙකුට විහිළුවට හෝ කිසිවක් නොකියමි...හිත් රිදීමක් උනා නම් සමාවෙනු මැනවි
    :yes:
    ඒ වගේ සංවේදී කාරණා විහිළුවට ගන්න එපා මචං. මොකද ඒක දන්නේ විදපු/විදින උන්. මම නං ඇත්තට ම ප්‍රාර්ථනා කරන්නේ අත්දැකීම් වශයෙන් වත් මට සහ මෝරට විදින්න වුණු/වෙලා තියන දේවල් උඹලට අත්දකින්න වෙන්න එපා කියල. මොකද මම/මෝර ඒ වේදනාව විදගෙන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් උඹලට බැරි වෙන්න පුළුවන්. එහෙම වුනාම ආත්මඝාතක තීරණයක් වෙන්න පුලවුන් අවසානයේ දී. මම නං කියන්නේ කොපමණ දුක් විදගෙන හිටියත් ජීවිතය සුන්දර එකක් කියලා.
    ඔය දුක උබලට තේරෙන්නෙ නෑ බං. කිව්වට තරහ වෙන්න එපා. බහුතරයක් හිතන්නේ කුපාඩිකම කියල. තේරෙන්න විදලම බලන්න ඕනි.:sorry:
    හෙල් යේහ්...
    නමුත් මුංට එං එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.
    එ දුක තේරෙන නිසා තමා ජෝක් එකක් දැම්මේ එක අමතක වෙන්න ලොකු මාමි පොඩි මාමි සිරා අරන්නේ........................
    ඒක මට නං සීරියස් දෙයක් බං. ෆුල් සීරියස් දෙයක්.

    අපි මෙතනින් ඕක නතර කරමු.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ වගේ සංවේදී කාරණා විහිළුවට ගන්න එපා මචං. මොකද ඒක දන්නේ විදපු/විදින උන්. මම නං ඇත්තට ම ප්‍රාර්ථනා කරන්නේ අත්දැකීම් වශයෙන් වත් මට සහ මෝරට විදින්න වුණු/වෙලා තියන දේවල් උඹලට අත්දකින්න වෙන්න එපා කියල. මොකද මම/මෝර ඒ වේදනාව විදගෙන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් උඹලට බැරි වෙන්න පුළුවන්. එහෙම වුනාම ආත්මඝාතක තීරණයක් වෙන්න පුලවුන් අවසානයේ දී. මම නං කියන්නේ කොපමණ දුක් විදගෙන හිටියත් ජීවිතය සුන්දර එකක් කියලා.

    හෙල් යේහ්...
    නමුත් මුංට එං එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.

    ඒක මට නං සීරියස් දෙයක් බං. ෆුල් සීරියස් දෙයක්.

    අපි මෙතනින් ඕක නතර කරමු.

    hithala kiyapu deyak newe maami samawan seka :sorry::(:(:(:(:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කුකුළනි.........
    21 මොකක්ද වෙන්නේ???
    කොහෙද වෙන්නේ???
    කවුද එන්නේ.???
    අන්න ඒව නෙ ඉන්ට්‍රස්ටිං මාතෘකා.......
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැන් කුකුළනි.........
    21 මොකක්ද වෙන්නේ???
    කොහෙද වෙන්නේ???
    කවුද එන්නේ.???
    අන්න ඒව නෙ ඉන්ට්‍රස්ටිං මාතෘකා.......

    :yes::yes::yes::yes::yes::yes:
    පුලුවන්තරම් ඉක්මනට සෙට් වෙන්න පුලුවන්නම් හොදයි. රෑට රෑ වෙලා ආවම නිදිමතයි කම්මැලියි, මහන්සියි. 4 ට වගේ සෙට් වෙන්න පුලුවන්නම් පංකාදු පහයි. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කුකුළනි.........
    21 මොකක්ද වෙන්නේ???
    කොහෙද වෙන්නේ???
    කවුද එන්නේ.???
    අන්න ඒව නෙ ඉන්ට්‍රස්ටිං මාතෘකා.......

    sake එක කඩමු... ඒක මදි වෙයි බොහෝ විට... ඒක නිසා තව මොනව හරි එකකුත් ගන්න වෙයි...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    sake එක කඩමු... ඒක මදි වෙයි බොහෝ විට... ඒක නිසා තව මොනව හරි එකකුත් ගන්න වෙයි...

    එකක් එකක් අරන් මාවයි උපාසකවයි අඩවන්න්ද?