ආගම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් දෙන්න බුද්ද ධර්මය බොරු කරන්න හදනවා නෙවෙයි බන් ..උන් කියන්නේ උබ කතා කරන්නේ දැඩි විස්වාසෙක ඉගෙන මිසක් අවබෝද වීමක් වගේ එකක් නෙවෙයි කියල (ඔබ ඇත්තටම නොදන්න නමුත් මෙසේ වෙන්නේ යයි විස්වාස කරන ) ... හරියට දේව වාදී ආගම් වල උන් වගේම නමුත් වෙනත් විදිහක විස්වාසයක්ම තමයි එකත් කියලයි කියන්නේ
    එහෙම නෙවෙයි කියන්න නම් භාවනා කරලා බලන්න මේ පොත කියවල බලන්න කියල වැඩක් නැහැ ඒවා හොද උත්තර නෙවෙයි ..එහෙම නැත්තම් උබට කියන්න පුළුවන් උබ එතනින් එහාට නොදන්නව උනාට බුදුහාමුදුරුවෝ කියපු ඒවා විස්වාස කරනවා එහෙම කරන්නේ මෙන්න මෙහෙම හේතු නිසා කියල එක හොද තර්කයක් වෙයි සමහර විට ..

    ප්රිනාමවාදයත් අඩුපාඩුකම් තිබුනට එසේ විය හැකි යයි අනුමාන කල හැකි ශාක්ෂි තියනවවනේ .. හරියටම එකමයි කියන්න බැරි උනාට යම් කිසි ඒ වගේ දෙයක් සිද්ද උනා කියන එක උපකල්පනය කරගන්නවත් පුලුවන්නේ ... අන්න ඒ වගේ මෙහෙම වෙනවා කියල අනුමාන කල හේතු කිව්වනම් මේක තව දුරටත් හොදට යයි කියල හිතනවා

    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    ත්‍රිපිටකයක් නොකියවන දර්මයක් නොදන්න අයට මගේ අවබෝදය වචනවලට පෙරලලා කියන්න මට තේරෙන්නේ නෑ. .
    ඒ අයම මන් වගේ ත්‍රිපිටකය තුලින්ම එය අවබෝදකරගත යුතුයි. .

    ඔයටික තමයි කියන්න තියෙන්නේ. . අවිශ්වාස දෙයක් තියෙනවනම් බැහැර කරන්න. .
    එහෙම බැහැර කරන්න දෙයක් තියෙනවනම් ඒකත් තවම විද්යවෙන් ඔප්පුකරගත නොහැකි දෙයක් පමනයි. . නැතුව විද්යවෙන් බොරුයි කියලා ඔප්පු වුන දෙයක් නම් එහෙම බැහැර කරන්න නෑ. . විද්යාවෙන් බොරු වෙලත් නෑ. .

    ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ වෙලාවක් ලැබුනම ආයේ එන්නම්. .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උන් දෙන්න බුද්ද ධර්මය බොරු කරන්න හදනවා නෙවෙයි බන් ..උන් කියන්නේ උබ කතා කරන්නේ දැඩි විස්වාසෙක ඉගෙන මිසක් අවබෝද වීමක් වගේ එකක් නෙවෙයි කියල (ඔබ ඇත්තටම නොදන්න නමුත් මෙසේ වෙන්නේ යයි විස්වාස කරන ) ... හරියට දේව වාදී ආගම් වල උන් වගේම නමුත් වෙනත් විදිහක විස්වාසයක්ම තමයි එකත් කියලයි කියන්නේ
    එහෙම නෙවෙයි කියන්න නම් භාවනා කරලා බලන්න මේ පොත කියවල බලන්න කියල වැඩක් නැහැ ඒවා හොද උත්තර නෙවෙයි ..එහෙම නැත්තම් උබට කියන්න පුළුවන් උබ එතනින් එහාට නොදන්නව උනාට බුදුහාමුදුරුවෝ කියපු ඒවා විස්වාස කරනවා එහෙම කරන්නේ මෙන්න මෙහෙම හේතු නිසා කියල එක හොද තර්කයක් වෙයි සමහර විට ..

    ප්රිනාමවාදයත් අඩුපාඩුකම් තිබුනට එසේ විය හැකි යයි අනුමාන කල හැකි ශාක්ෂි තියනවවනේ .. හරියටම එකමයි කියන්න බැරි උනාට යම් කිසි ඒ වගේ දෙයක් සිද්ද උනා කියන එක උපකල්පනය කරගන්නවත් පුලුවන්නේ ... අන්න ඒ වගේ මෙහෙම වෙනවා කියල අනුමාන කල හේතු කිව්වනම් මේක තව දුරටත් හොදට යයි කියල හිතනවා

    :yes::yes: අන්න හරි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රිපිටකයක් නොකියවන දර්මයක් නොදන්න අයට මගේ අවබෝදය වචනවලට පෙරලලා කියන්න මට තේරෙන්නේ නෑ. .
    ඒ අයම මන් වගේ ත්‍රිපිටකය තුලින්ම එය අවබෝදකරගත යුතුයි. .

    ඔයටික තමයි කියන්න තියෙන්නේ. . අවිශ්වාස දෙයක් තියෙනවනම් බැහැර කරන්න. .
    එහෙම බැහැර කරන්න දෙයක් තියෙනවනම් ඒකත් තවම විද්යවෙන් ඔප්පුකරගත නොහැකි දෙයක් පමනයි. .
    නැතුව විද්යවෙන් බොරුයි කියලා ඔප්පු වුන දෙයක් නම් එහෙම බැහැර කරන්න නෑ. . විද්යාවෙන් බොරු වෙලත් නෑ. .

    ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ වෙලාවක් ලැබුනම ආයේ එන්නම්. .

    බුදු දහමේ මූලිකම හරය වෙන නිවන් දැකීම, සංසාර ගමන කියන දේවල් විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ නේද? :baffled: එතකොට ඔයා ඒවා ඉවත දමනවද විශ්වාස නොකර? :confused::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මුව පැටියා;20469973 said:
    mama a agam gana danne nathnam ewage aththa monada boru monada kiyala kiyanne kohomada ban? :D hodama de thamnge beliefs thaman laga thiyagena paduwe inna eka. :D

    :yes::yes::yes: ඒක ඇත්ත...සමහර විට බුදු දහම සත්‍ය වෙන්න පුළුවන්...කතෝලික දහම, හෝ ඉස්ලාම් දහම සත්‍ය වෙන්න පුළුවන්...අවශ්‍ය වෙන්නේ තමන් ඉගෙන ගත්තු දහම, විශ්වාසය අනුව ජීවත් වෙන ඒක...

    මැරුණම කොයි ආගමේ උනත් අපිට වෙන්නේ එකම දේ...ඒ මොකක් ද කියල අපි දන්නේ නැහැ...අපි මිනිස්සු නේ..ඒ නිසා අපි හැමෝටම අනිවාර්යෙන් වෙන්නේ එකම දේ වෙන්න ඕනෙනේ...:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol: අහල තියෙන දේ නෙමෙයි නේ කියල තියෙන්නේ ආයෙත්...:P දැන් මෙතන මූලිකව උඹ කතා කරේ කතෝලික දහම සහ බුදු දහම ගන්නේ...එතකොට උඹ කිව්වා බුදු දහම සත්‍යයි කියල...

    එහම කියන්න නම් කතෝලික දහම අසත්‍ය වෙන්න ඕනේ කියලනේ උඹ කියන්නේ? එහෙම නැත්තම් උඹ කියන්නේ කතෝලික දහමත් සත්‍ය වෙන්න පුළුවන් ද? මොකද ආගම් දෙකක් සංසන්දය කරන්න බැහැනේ, උඹේ ම වචන වලින් කිව්වොත් ? එතකොට මොකක් එක්ක සලකලද උඹ කතෝලික දහම අසත්‍යයි කියන්නේ? :confused::confused:

    එහෙම කියන්නේ නැත්තම් ඒ කියන්නේ උඹ කතෝලික දහම සත්‍යයි ද අසත්‍යයි ද කියල පැහැදිලිව කියන්න බැහැ...එහෙමද? :confused:

    ඒක බොරුයි හෝ හරියි කියලා මන් කිව්වේ නෑ . .
    අගමක් එක්ක බුදුදහම සසදන්න තරන් මෝඩයෙක් නෙවෙයි මම. .
    උබලවගේ එවුන් ඔය කන්නාඩිය ගලවනකන් මන් කියනදේ තේරුම් ගන්නේ නෑ. .
    ඕක ගලවපු දවසට තර්ක කරමු. . වෙලාවක් තිබ්බොත් ආයේ එන්නම්. .

    :rolleyes::rolleyes: අහපු ප්‍රශ්නයට සැලකිය යුතු පිළිතුරක් නෙමෙයි දීල තියෙන්නේ...:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතින් ජේසුගේ උපත දුර්ලභ නැද්ද ? ලෝකේ මවපු දෙයියන්ගේ පුතා කන්යාවියක්ගෙන් උපත ලබන එක විස්වාස කරන්න බැරි ඇයි.

    ඉස්ලාම් ආගම ගැන හැර වෙන ආගම් ගැන ප්‍රතිපතියක් හැටියට විවේචන කරන්න or අපහාස කරන්න යන්නෙ නැත..

    දැන ගන්න නිසා අහන්නේ උබ කතෝලික නිසා..
    Bible එකේ Old Testament Original එක ග්‍රීක් වලින් නේද තියෙන්නෙ...

    ඒකෙ virgin කියන එක describe කරන word එක ("הָעַלְמָ֗ה" or "hā·‘al·māh")

    almah: a young woman, a virgin​
    Original Word: עַלְמָה
    Part of Speech: Noun Feminine
    Transliteration: almah
    Phonetic Spelling: (al-maw')
    Short Definition: maidens
    http://biblehub.com/hebrew/5959.htm

    ඒ කියන්නෙ a young woman or a virgin

    translate කරද්දි ඕක හරියටම translate වෙලාද නැත්තම් young woman කියන තේරුමෙන් ද ඕක ලියවිල තියෙන්නෙ කියල අපි කොහොමද දැන ගන්නෙ ?

    and මේක ගැන මොකද්ද තියන අදහස ?

    ඕක හරි video එක නේද ලෝඩ් වෙන්නෙ නෑ මගෙ data ඉවරයි..

    මේකෙ තියන දේවල් විස්වාස කරනවද ?

    .
    මෙහෙම දෙයකුත් තියෙනවා මෙතන තර්ක කරන ගොඩක් අය තමන් අදහපු ආගම් බොරුවුන දුකට බුද්ද දර්ශනයත් බොරු කරන්න දගලන පිරිසක්. .
    තමන් අදහපු ආගම බොරුවුන නිසාම නිරාගමික වුන පිරිසක්. .

    මමත් අබියෝගයක් කලා ත්‍රිපිටකය තුල ඇති කරුනක් හෝ බුද්ද දේශනාවක් බොරුයි කියලා තර්කානුකූලව ඔප්පු කරපන් කියලා. .
    කෝ කවුරුවත් එහෙම පෙන්නන්නේ නෑ . . හැබැයි දවස පුරාම බුද්දාගම බොරුයි කියන එක කරන්නේ. .

    මේවගේ ත්‍රේඩ් එකක තර්ක කරලා තේරුමක් නෑ කියලත් හිතෙනවා. .
    මොකද අන්දයන්ට පාට පෙන්නුවට පාට පේන්නෙත් නෑනේ. .
    මද්යස්ත කෙනෙක් හෝ දකින නිසයි මෙහෙම හරි අදහසක් දාන්නේ.

    බෞද්ධ දර්ශනය ගැන නම් ඕන ප්‍රශ්නයක් ඇහුවට කිසි අවුලක් නෑ බන්..
    අවුස්සන තරමට හොදයි.. :)
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    හමෝම තමන් හරි කියල ඔප්පු කරන්න හදනව විතරයි. ආගමේ සාහිත්‍ය කොටස ගැන සාකච්චා කරල වැඩක් නෑනෙ. බුදු දහමේ හරය ත්‍රිපිටකය. ඒක ගැන ප්‍රශ්න කරන්න. දන්න අය උත්තර දෙයි. මම දන්න දේවල් ඇහුවොත් මත් උත්තර දෙන්නම්.
    කතෝලික ආගමේ හරය මොකක්ද? බයිබලය නේද
    ඉස්ලාමයේ හරය මොකක්ද? කුරානය නේද?
    තව දර්ම පාඨ ග්‍රන්ත තියෙනවද ඔෆිශියල් ඒවා. කෙනෙක් ඒවයින් ප්‍රශ්න අහනව නම් ඒවට උත්තර දෙන්න. එතනින් එහා කතා කරල වැඩක් නෑ.

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    :lol::lol: අහල තියෙන දේ නෙමෙයි නේ කියල තියෙන්නේ ආයෙත්...:P දැන් මෙතන මූලිකව උඹ කතා කරේ කතෝලික දහම සහ බුදු දහම ගන්නේ...එතකොට උඹ කිව්වා බුදු දහම සත්‍යයි කියල...

    එහම කියන්න නම් කතෝලික දහම අසත්‍ය වෙන්න ඕනේ කියලනේ උඹ කියන්නේ? එහෙම නැත්තම් උඹ කියන්නේ කතෝලික දහමත් සත්‍ය වෙන්න පුළුවන් ද? මොකද ආගම් දෙකක් සංසන්දය කරන්න බැහැනේ, උඹේ ම වචන වලින් කිව්වොත් ? එතකොට මොකක් එක්ක සලකලද උඹ කතෝලික දහම අසත්‍යයි කියන්නේ? :confused::confused:

    එහෙම කියන්නේ නැත්තම් ඒ කියන්නේ උඹ කතෝලික දහම සත්‍යයි ද අසත්‍යයි ද කියල පැහැදිලිව කියන්න බැහැ...එහෙමද? :confused:

    මම බෞද්දයෙක් විදියට මට කියන්න බෑ කතෝලික දහම අසත්‍යයි කියල හරි ඉස්ලාමය අසත්‍යයි කියල. ගැටලු සහගත ඒව ප්‍රස්න කරන්න පුලුවන්. හැබැයි ඒ සත්‍ය අසත්‍ය බව ඔප්පු කරන්න නෙමේ. උබ වෙන ආගමක කෙනෙක් නම් උඹටත් බෑ බුද්දාගම බොරුයි කියන්න එලියෙ ඉදන්. ඕන නම් ඇවිත් දර්මය හදාරල බලල ඊට පස්සෙ කමෙන්ට් දීපන් සත්‍ය අසත්‍ය බව ගැන. ප්‍රශ්න තියෙනව නම් අහන්න

    විද්‍යාව හැම එකටම උත්තරේ නෙමේ මචන්. හිග්ස් බෝසෝන් එක තියෙන්න ඕන කියල කීවෙ 1960 ද කොහෙද. තාම හරියට සනාත කරල නෑඅ. 2013 කීව ගොඩක් වෙලාවට තියෙනව ඒ වගේ එකක් හම්බ උනා කියල. දැන් උබ මොකක්ද පිලිගන්නෙ. විද්යාවෙ එක අදහසක් තියෙන්නෙ වෙන එකක් එනකන් විතරයි. අයින්ස්ටයින් එනකන් නිවුටන් නියම තමා හරි. දැන් ඒහෙම නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට පොඩිකාලේ අමුතු අමුතු එව්වා ගැන පිස්සුවක් තිබ්බ. මම තාත්තට බොරුවට කියනවා මෙන්න මෙහෙම car තියෙනවා. එව්වගෙන් මෙහෙම කරන්ඩ පුළුවන්. Knight rider car එකෙන් උඩින් යන්ඩ පුළුවන් Spell binder එකේ තියෙන එව්වා හැබෑ ලෝකේ තියෙනව වගේ කතා කරනවා.
    තාත්තත් ඉතින් ඇත්ත වගේ අහන් ඉන්නවා බොරුවට.

    නිර්ආගම් මුස්ලිම් ආගම් ක්‍රිස්තියානි ආගම් වල අය සහ නමට බෞද්ධ වෙලා අභිධර්මය නාමයක් දන්නේ නැති අයට කියන්නේ. උබල බුද්ධාගම සමච්චලයට ලක්කරලා උබලගේ මතය විතරක් හරි කියද්දී අපට හිතෙන්නේ ඔන්න ඔය වගේ.
    උබල නොපෙනෙන කන්‍යවියෝ නොපෙනෙන සර්ව බලධාරී දෙවිවරු ගැන හීන මවද්දී බුද්ධාගම අභිදහ්ර්මය ටිකක් හරි දන්නා අපිට හිතෙන්නේ අපේ තාත්තට හිතිච්ච විදියටමයි.
    ඒක හින්ද උබල රෙද්ද කඩල පෙන්නලා බලෙන් කිච වෙන්නේ නැතුව එක්කෝ private එකේ උබලගේ සෙල්ලම් හීන මවා ගනිල්ලා නැත්හ්ටම් උබලගේ තියෙන අගම ම තියාගෙන බුද්ධාගම ඉගැන්වීමක් විදියට ඉගෙනගෙන ජීවිතේට ඇත්ත යමක් කරගනිල්ල.
    උබල ඔලුවෙන් හිටගෙ කිවත් මාර්ගය යන්තම් හරි දැක්ක බෞද්ධයෙක් කවදාවත් අපහු හැරෙන්නේ නෑ. හරේන්ද හේතුවක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්ලාම් ආගම ගැන හැර වෙන ආගම් ගැන ප්‍රතිපතියක් හැටියට විවේචන කරන්න or අපහාස කරන්න යන්නෙ නැත..

    දැන ගන්න නිසා අහන්නේ උබ කතෝලික නිසා..
    Bible එකේ Old Testament Original එක ග්‍රීක් වලින් නේද තියෙන්නෙ...

    ඒකෙ virgin කියන එක describe කරන word එක ("הָעַלְמָ֗ה" or "hā·‘al·māh")

    http://biblehub.com/hebrew/5959.htm

    ඒ කියන්නෙ a young woman or a virgin

    translate කරද්දි ඕක හරියටම translate වෙලාද නැත්තම් young woman කියන තේරුමෙන් ද ඕක ලියවිල තියෙන්නෙ කියල අපි කොහොමද දැන ගන්නෙ ?

    and මේක ගැන මොකද්ද තියන අදහස ?

    ඕක හරි video එක නේද ලෝඩ් වෙන්නෙ නෑ මගෙ data ඉවරයි..

    මම නිකන් උදාහරනෙකට ඔය කතාව ගත්තේ බන්. ජේසුගේ අම්ම කන්‍යාවියක් කියල මමත් විස්වාස කරන්නේ නෑ. ඕක අහපු නිසා මම කතෝලික කියලත් උඹ හිතල :sorry: ජේසු කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් කියල මම නං හිතන්නෙ නෑ, මැවුම්වාදය කෙලින්ම ප්‍රතික්ෂේප කරන බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් මම ලෝකේ මවපු දෙයියන්ගේ පුතා කියන්නේ නෑ නෙ.

    මරිය තුමී කන්‍යාවක් වෙලා ජේසුට උප්පත්තිය දුන්න කියන එක හරිද වැරදිද, ඇත්තටම උනාද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ, මම අහපු එකේ අදහස ගනින්කෝ. බෞද්ධයෝ විස්වාස කරනව සිදුහත් කුමාරයා උපදිනකොට විශේෂසහ අස්වාභාවික සිදුවීම් උනා කියල. Xibit කිව මව් කුසේ ඉන්නකොට පේනව වගේ කතාවක්, ආය අපි හැමෝම දන්න නෙලුම් මල් උඩ ඇවිදපු කතාව. අනිත් ආගම් වලත් ඔය වගේම කතා කියනවනේ. හැබැයි බෞද්ධ අය ඒවා කෙලින්ම ප්‍රතික්ෂේප කරනව. අනිත් ආගම් වල අය සිදුහත් කුමාරයා ගැන කියන කතාත් ප්‍රතික්ෂේප කරනව.

    ඉතින් මම අහන්නෙ තමන්ගේ ආගම ගැන තියෙන ශ්‍රද්ධාව ඇරුනම එකක් ප්‍රතික්ෂේප කරල තවත් ඒ වගේම එකක් විස්වාස කරන්න වෙන හේතුවක් තියෙනවද කියල. එහෙම හේතුවක් නැතුව හැමෝම තමන්ගේ ආගමේ කියන එක ප්‍රශ්නයක් නැතුව විස්වාස කරල අනික් අයගේ ඒවාට හිනාවෙනව කියලයි මම කිවේ. නැතුව එකක් හරි අනික වැරදි කියල ඔපු කරන්නවත් පහර ගහන්නවත් මට ඕනෑකමක් නෑ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමෝම තමන් හරි කියල ඔප්පු කරන්න හදනව විතරයි. ආගමේ සාහිත්‍ය කොටස ගැන සාකච්චා කරල වැඩක් නෑනෙ. බුදු දහමේ හරය ත්‍රිපිටකය. ඒක ගැන ප්‍රශ්න කරන්න. දන්න අය උත්තර දෙයි. මම දන්න දේවල් ඇහුවොත් මත් උත්තර දෙන්නම්.
    කතෝලික ආගමේ හරය මොකක්ද? බයිබලය නේද
    ඉස්ලාමයේ හරය මොකක්ද? කුරානය නේද?
    තව දර්ම පාඨ ග්‍රන්ත තියෙනවද ඔෆිශියල් ඒවා. කෙනෙක් ඒවයින් ප්‍රශ්න අහනව නම් ඒවට උත්තර දෙන්න. එතනින් එහා කතා කරල වැඩක් නෑ.

    මට පොඩිකාලේ අමුතු අමුතු එව්වා ගැන පිස්සුවක් තිබ්බ. මම තාත්තට බොරුවට කියනවා මෙන්න මෙහෙම car තියෙනවා. එව්වගෙන් මෙහෙම කරන්ඩ පුළුවන්. Knight rider car එකෙන් උඩින් යන්ඩ පුළුවන් Spell binder එකේ තියෙන එව්වා හැබෑ ලෝකේ තියෙනව වගේ කතා කරනවා.
    තාත්තත් ඉතින් ඇත්ත වගේ අහන් ඉන්නවා බොරුවට.

    නිර්ආගම් මුස්ලිම් ආගම් ක්‍රිස්තියානි ආගම් වල අය සහ නමට බෞද්ධ වෙලා අභිධර්මය නාමයක් දන්නේ නැති අයට කියන්නේ. උබල බුද්ධාගම සමච්චලයට ලක්කරලා උබලගේ මතය විතරක් හරි කියද්දී අපට හිතෙන්නේ ඔන්න ඔය වගේ.
    උබල නොපෙනෙන කන්‍යවියෝ නොපෙනෙන සර්ව බලධාරී දෙවිවරු ගැන හීන මවද්දී බුද්ධාගම අභිදහ්ර්මය ටිකක් හරි දන්නා අපිට හිතෙන්නේ අපේ තාත්තට හිතිච්ච විදියටමයි.
    ඒක හින්ද උබල රෙද්ද කඩල පෙන්නලා බලෙන් කිච වෙන්නේ නැතුව එක්කෝ private එකේ උබලගේ සෙල්ලම් හීන මවා ගනිල්ලා නැත්හ්ටම් උබලගේ තියෙන අගම ම තියාගෙන බුද්ධාගම ඉගැන්වීමක් විදියට ඉගෙනගෙන ජීවිතේට ඇත්ත යමක් කරගනිල්ල.
    උබල ඔලුවෙන් හිටගෙ කිවත් මාර්ගය යන්තම් හරි දැක්ක බෞද්ධයෙක් කවදාවත් අපහු හැරෙන්නේ නෑ. හරේන්ද හේතුවක් නෑ.

    මෙතන බුද්ධාගම විශේෂෙන් සමච්චලයට ලක් කරන්න උවමනාවක් නෑ, හැම ආගමකම තියෙන අස්වාභාවික/පිළිගන්න අමාරු සිද්ධි ගැන එක සමානව ප්‍රශ්න කිරීමක් වෙන්නේ. එක බුද්ධාගමේ උනත්, ක්‍රිස්තියානි උනත් මුස්ලිම් උනත් එච්චරයි. මඩ ගැහීමක් වෙන්නේ නෑ. මෙහෙම වෙන්න පුලුවන්ද කියල අහපු ගමන් එක යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට ගන්න එපා.

    අනික ත්‍රෙඩ් පටන් ගත්ත මාතෘකාවයි දිගටම ඇදීගෙන එන්නේ. එතකොට ඇයි උඹල මේවා ගැන කතා කරන්නේ ප්‍රායෝගිකව වැදගත් වෙන දෙයක් ගැන කතාකරපල්ලා, ජීවිතේට වැදගත් වෙන දේවල් අරන් අනිත්ව අමතක කරපල්ලා කියල හරියන්නේ නෑ, එහෙම කතා කරන ත්‍රෙඩ් වෙනම තියෙනවා, මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ මේ මාතෘකාව ගැන. .ත්‍රෙඩ් එක දාපු මනුස්සයගෙන් අහන්න ඕනේ ඇයි මෙහෙම එකක් දැමේ කියල. ඌත් ත්‍රෙඩ් එක දාල කොහේ ගිහින්ද නෑ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙතන බුද්ධාගම විශේෂෙන් සමච්චලයට ලක් කරන්න උවමනාවක් නෑ, හැම ආගමකම තියෙන අස්වාභාවික සිද්ධි ගැන එක සමානව ප්‍රශ්න කිරීමක් වෙන්නේ. එක බුද්ධාගමේ උනත්, ක්‍රිස්තියානි උනත් මුස්ලිම් උනත් එච්චරයි.

    අනික ත්‍රෙඩ් පටන් ගත්ත මාතෘකාවයි දිගටම ඇදීගෙන එන්නේ. එතකොට ඇයි උඹල මේවා ගැන කතා කරන්නේ ප්‍රායෝගිකව වැදගත් වෙන දෙයක් ගැන කතාකරපල්ලා, ජීවිතේට වැදගත් වෙන දේවල් අරන් අනිත්ව අමතක කරපල්ලා කියල හරියන්නේ නෑ, එහෙම කතා කරන ත්‍රෙඩ් වෙනම තියෙනවා, මේ ත්‍රෙඩ් එකේ කතාකරන්නේ මේ මාතෘකාව ගැන. ත්‍රෙඩ් එක දාපු මනුස්සයගෙන් අහන්න ඕනේ ඇයි මෙහෙම එකක් දැමේ කියල. ඌත් ත්‍රෙඩ් එක දාල කොහේ ගිහින්ද නෑ.
    නිර් ආගමිකයෙක් උනානම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට නොපෙනෙන දේවල් විශ්වාස කරන්න ඕනෙ නෑ. ලස්සන ජීවිතේ ගැන රිණවාදි අදහස් ගන්න ඕනෙත් නෑ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඉස්ලාම් ආගම ගැන හැර වෙන ආගම් ගැන ප්‍රතිපතියක් හැටියට විවේචන කරන්න or අපහාස කරන්න යන්නෙ නැත..

    දැන ගන්න නිසා අහන්නේ උබ කතෝලික නිසා..
    Bible එකේ Old Testament Original එක ග්‍රීක් වලින් නේද තියෙන්නෙ...

    නෑ මචං, bible එක ඉස්සෙල්ලාම ලියවුනේ හේබ්‍රෙව් බාසාවෙන්, ග්‍රීක් බාසාවෙන් ලියවුනේ පස්සේ කාලේදී, එකියන්නේ bible new testament එකේ ඒවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]මේක ආගම් සම්බන්ධව මගේ අදහස.... අපි ඉපදිලා මැරෙනවා... ඒක අපි හැමෝම දන්න දෙයක්.... ඒ වුණත් අපි දන්නෙ නැති දෙයක් තියෙනවා... ඒ තමයි අපි මේ ලෝකෙට ආවේ කොහෙන්ද[/FONT], [FONT=&quot]මරණෙන් පස්සෙ යන්නේ කොහෙටද කියන එක.... අන්න ඒ නොදන්නා තිරයෙන් පස්සේ තියෙන දේ වෙනුවෙන් තමයි මේ ලොකේ ආගම් කියන නිර්ණායකය බිහිවෙලා තියෙන්නේ.... අපි හැමෝම මැරෙන්න බයයි.... හැබැයි අපි ඒ මරණෙට අපි මුහුණ දෙන්න ඕන... ආගමක් කියල දෙයක් නොතිබුණා නම් මරණය කියන නියත ඉරණම ඉදිරියේ මිනිහ අරමුණක් නැති සතෙක් වෙනවා.... හැම කෙනෙක්ම හිතන්නේ තමන්ගේ ආගම හැර අනෙක් ආගම් සියල්ලම බොරු කියලා.... මම නම් හිතන්නේ එක්කෝ මේ ආගම්වලින් එකක් විතරක් හරි[/FONT], [FONT=&quot]නැත්තම් ඔක්කොම වැරදි කියලා.... සමහර විට මේ පෘථිවියට අනන්‍ය වූ වෙනත් අප නොදන්න [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]නියතයක්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] තියෙන්නත් පුලූවන්....[/FONT][FONT=&quot] කොහොම වුණත් අපි තර්ක කරන්නේ තමන්ගේ ආගමේ ඉගැන්වීම අනුව මිස අප සැබෑවට අත්දැකපු දෙයක් මත නෙවෙයි.... ඒ හින්ද දිගින් දිගට මේ වගේ තර්කයන් ගෙන යාම තේරුමක් නෑ.... මොකද තිරයක් තියෙනවා... ඒකට ඔබ්බෙන් මෙන්න මේ දේ තියෙනවා කියලා අපි තර්ක කරනවා.... හැබැයි අපි ඒ දේ දැකල නෑ.... දැක්ක කියන අයගේ අත්දැකීම් අනුව අපි තව එකෙක් එක්ක තර්ක කරනවා.... [/FONT]

    [FONT=&quot]විය යුත්තේ අප මනුෂ්‍යයෙක් වගේ ඉපදිලා මනුෂ්‍යයෙක් විදියට මැරෙන්න ඕන කියන එකයි.... ඒ වගේම තවත් කෙනෙකුටත් ඒ අයිතියම තියෙනවා කියන එකයි.... තමන්ගේ ආගම විශ්වාසය කරන්න තමන්ට අයිතිය තියෙනවා වගේම[/FONT], [FONT=&quot]අනෙකාටත් තමන්ගේ ආගම විශ්වාස කිරීමේ අයිතිය තියෙනවා.... හැබැයි ඒ දේවල් හරිද වැරදිද කියන එක තේරුමක් නෑ.... සෑම ආගමකම ගත යුතු හරයක් වගේම නොසලකා හැරිය හැකි දේවලූත් තියෙනවා.... කිසිවිටෙකත් ආගම පිළිබඳ තර්ක කළ යුතු නැත. මන්ද යත් අප තර්ක කරනුයේ තමන් අදහන ආගම හැර අනෙක් ආගම් සියල්ලම මිථ්‍යාවක්ය යන පදනම මත සිටය.... [/FONT]

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Being religious does not automatically make you dumb and being atheist does not automatically make you smart

    abZrwrL_700b.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම බෞද්දයෙක් විදියට මට කියන්න බෑ කතෝලික දහම අසත්‍යයි කියල හරි ඉස්ලාමය අසත්‍යයි කියල. ගැටලු සහගත ඒව ප්‍රස්න කරන්න පුලුවන්. හැබැයි ඒ සත්‍ය අසත්‍ය බව ඔප්පු කරන්න නෙමේ. උබ වෙන ආගමක කෙනෙක් නම් උඹටත් බෑ බුද්දාගම බොරුයි කියන්න එලියෙ ඉදන්. ඕන නම් ඇවිත් දර්මය හදාරල බලල ඊට පස්සෙ කමෙන්ට් දීපන් සත්‍ය අසත්‍ය බව ගැන. ප්‍රශ්න තියෙනව නම් අහන්න

    විද්‍යාව හැම එකටම උත්තරේ නෙමේ මචන්. හිග්ස් බෝසෝන් එක තියෙන්න ඕන කියල කීවෙ 1960 ද කොහෙද. තාම හරියට සනාත කරල නෑඅ. 2013 කීව ගොඩක් වෙලාවට තියෙනව ඒ වගේ එකක් හම්බ උනා කියල. දැන් උබ මොකක්ද පිලිගන්නෙ. විද්යාවෙ එක අදහසක් තියෙන්නෙ වෙන එකක් එනකන් විතරයි. අයින්ස්ටයින් එනකන් නිවුටන් නියම තමා හරි. දැන් ඒහෙම නෑ.

    මම කොයි තැනකවත් කියලා නැහැ බෞද්ධ ආගම වැරදියි කියල...එහෙම කියන්නත් බහ...විද්‍යාව කියන්නෙත් මනුෂ්‍යා විසින් හොයාගත්තු දේවල් ටිකක් ම නේ...අපිට කලින් අතීතයේ ඉදපු මිනිස්සු කරපු දේවල් වත් විද්‍යාවට හිතාගන්න බැරුව ඉන්නකොට විද්‍යාව විශ්වාස කර කර ඉන්න එකත් මෝඩ කමක්..

    මම කියන්නේ කොයි ආගමේත් ඔය වගේ දේවල් තියෙනවා..හොඳත් තියෙනවා, පිළිගන්න බැරි විකාරත් තියෙනවා ආගම එක්කල ගෑවිච්ච..

    මගේ අදහස කොයි ආගමවත් හරි හෝ වැරදි කියල කියන්න බැහැ...එකයි මම මෙච්චර වෙලා කියන්න අදහස් කරේ...:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උබලට මන් කිව්වට තේරෙන්නේ නෑනේ. .
    මේ දර්ම දේශනාව මුල ඉදන් අහන්න මෙතන සම්මා සම්බුදුවරයන් වහ්න්සේලා තුන් නම ගැනත් පාරමී පුරන විදිය ගැනත් බුදු උපත ගැනත් සියලුම විස්තර තියෙනවා. .

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    [FONT=&quot]මේක ආගම් සම්බන්ධව මගේ අදහස.... අපි ඉපදිලා මැරෙනවා... ඒක අපි හැමෝම දන්න දෙයක්.... ඒ වුණත් අපි දන්නෙ නැති දෙයක් තියෙනවා... ඒ තමයි අපි මේ ලෝකෙට ආවේ කොහෙන්ද[/FONT], [FONT=&quot]මරණෙන් පස්සෙ යන්නේ කොහෙටද කියන එක.... අන්න ඒ නොදන්නා තිරයෙන් පස්සේ තියෙන දේ වෙනුවෙන් තමයි මේ ලොකේ ආගම් කියන නිර්ණායකය බිහිවෙලා තියෙන්නේ.... අපි හැමෝම මැරෙන්න බයයි.... හැබැයි අපි ඒ මරණෙට අපි මුහුණ දෙන්න ඕන... ආගමක් කියල දෙයක් නොතිබුණා නම් මරණය කියන නියත ඉරණම ඉදිරියේ මිනිහ අරමුණක් නැති සතෙක් වෙනවා.... හැම කෙනෙක්ම හිතන්නේ තමන්ගේ ආගම හැර අනෙක් ආගම් සියල්ලම බොරු කියලා.... මම නම් හිතන්නේ එක්කෝ මේ ආගම්වලින් එකක් විතරක් හරි[/FONT], [FONT=&quot]නැත්තම් ඔක්කොම වැරදි කියලා.... සමහර විට මේ පෘථිවියට අනන්‍ය වූ වෙනත් අප නොදන්න [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]නියතයක්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] තියෙන්නත් පුලූවන්....[/FONT][FONT=&quot] කොහොම වුණත් අපි තර්ක කරන්නේ තමන්ගේ ආගමේ ඉගැන්වීම අනුව මිස අප සැබෑවට අත්දැකපු දෙයක් මත නෙවෙයි.... ඒ හින්ද දිගින් දිගට මේ වගේ තර්කයන් ගෙන යාම තේරුමක් නෑ.... මොකද තිරයක් තියෙනවා... ඒකට ඔබ්බෙන් මෙන්න මේ දේ තියෙනවා කියලා අපි තර්ක කරනවා.... හැබැයි අපි ඒ දේ දැකල නෑ.... දැක්ක කියන අයගේ අත්දැකීම් අනුව අපි තව එකෙක් එක්ක තර්ක කරනවා.... [/FONT]

    [FONT=&quot]විය යුත්තේ අප මනුෂ්‍යයෙක් වගේ ඉපදිලා මනුෂ්‍යයෙක් විදියට මැරෙන්න ඕන කියන එකයි.... ඒ වගේම තවත් කෙනෙකුටත් ඒ අයිතියම තියෙනවා කියන එකයි.... තමන්ගේ ආගම විශ්වාසය කරන්න තමන්ට අයිතිය තියෙනවා වගේම[/FONT], [FONT=&quot]අනෙකාටත් තමන්ගේ ආගම විශ්වාස කිරීමේ අයිතිය තියෙනවා.... හැබැයි ඒ දේවල් හරිද වැරදිද කියන එක තේරුමක් නෑ.... සෑම ආගමකම ගත යුතු හරයක් වගේම නොසලකා හැරිය හැකි දේවලූත් තියෙනවා.... කිසිවිටෙකත් ආගම පිළිබඳ තර්ක කළ යුතු නැත. මන්ද යත් අප තර්ක කරනුයේ තමන් අදහන ආගම හැර අනෙක් ආගම් සියල්ලම මිථ්‍යාවක්ය යන පදනම මත සිටය.... [/FONT]

    ඔව් සහෝදරයා මේ ආගම් දිහා පොදුවේ හැමෝම කියන්නේ තමා හරි කියලා.
    මම ඉස්ලාම් භක්තිකයෙක් විදිහට අපි තනි ආගමක් නෙමෙයි.

    1 ජේසුතුමා විශ්වාස කරන්නේ නැති කෙනෙක් ඉස්ලාම් නොවේ.

    2 මුසා (මෝසෙස්) තුමාණන් තව්රාත්
    ආගම(තෝරාහ්) විශ්වාස කරන්නේ නැති කෙනෙක් ඉස්ලාම් නොවේ.

    3 දාවූද් (දාවිත්) තුමාණන් සබුර් ආගම(ගීතාවලිය)
    විශ්වාස කරන්නේ නැති කෙනෙක් ඉස්ලාම් නොවේ.

    අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙන මේ ලොකයේ මිනිසුන් යහමගට ගැනිම සදහා අල්ලහ් විසින් කාලයෙන් කාලයට නබිවරු එව්වා

    අවසානයට පැමිණි ආගම තමයි ඉස්ලාම් ආගම. ලොව විනාශ වන තුරු නැවත ආගමක් එන්නේ නැහැ.

    හැබැයි එක කොන්දේසියක්......

    පෙර ආගම් වල අය පසුව පැමිණෙන ආගමට සහය දැක්විය යුතුයි. එය වැලද ගත යුතුයි.