නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    :lol::lol::lol:

    ඔන්න ඔයා විසින්ම තමන්ගෙ හෙළුව පෙන්නගෙන තියනව.
    මගේ පරණ posts බලන්න. ධර්මය ඇත්තටම ඉගෙනගන්න ආසාවක් තියන අයට මම දන්නා ටික පුළුවන් විදිහකට කියල දෙනව. ඒත් උඹල වගේ එවුන්ට කියල මගේ කාලෙ නාස්ති කරගන්නවත්,උඹල පටු ආකල්ප valid කරන්නවත් මම කැමති නෑ.
    උඹල වගේ එවුන්ගෙන් තමයි ධර්මෙට ලොකුම හානියක් වෙන්නේ.
    හාමුදුරුවරුන්ගේ බණ වල වැදගත් නැති පොඩි පොඩි කොහු අල්ලන්, ත්‍රිපිටකයට අනුව අකුරටම නැති කතා කියා කියා, ඒව විවිචනය කර කර තමන්ගෙ මානය පෝෂණය කරගන්න එක වසල වැඩක් නමෙයිද?
    මෙච්චර ධර්මය ගැන ආසාවක් තියන මිනිහට, මේ වගේ පීචං වැඩ කරන්න කලින්, අර හාමුදුරුවෝ contact කරල මිනිහෙක් වගේ මේක කෙලින් අහන්න බැරි උනානෙ.
    සෝවාන් ඵලයට නින්දා කරන්න එපා.
    මේ thread එක දකින එළකිරි එකේ එකෙක්වත් ආයිත් තමුසේ සෝවාන් වෙලා කියන බොරුවට අහු වෙයි කියල හිතනවද?
    මොලයක් තියන ඕන කෙනෙක්ට මේකෙ තියන දත්ත ටික ඇති තමුසෙගෙ නියම ස්වරුපය දකින්න.
    එළකිරි එකේ එවුන් අන්දන්න ටිකක් අමාරුයි.

    දැන් ඉතින් නිරයට shortcut හදාගන්නේ කවුද කියල පේනවනේ.
    උඹල වගේ එවුන්ට ඉතින් තෙරුවන් සරණම තමයි.

    තමන්ද මෙසේ ගමන් කරන්නේ නිරිසතුන් ගිය මග ඔස්සේම බව මේ ත්‍රෙඩ් එක පළකළ කෙනා කිසිසේත් තේරුම් නොගන්නේ ඔහුගේ බලවත් කම්මාවරණයක් නිසා බවයි මටනම් හැඟෙන්නේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ප්‍රශ්නෙ ඇහුවෙ හාමුදුරුවන්ගෙන්. ඒත් පැනල උත්තර දුන්නෙ ඇබිත්තිය :D

    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි."

    කිව්වෙ එක්කෙනෙක්. පැනල දිව්වෙ ???

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download - http://www.elakiri.com/forum/showthread.php?p=19734614#post19734614

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තමන්ද මෙසේ ගමන් කරන්නේ නිරිසතුන් ගිය මග ඔස්සේම බව මේ ත්‍රෙඩ් එක පළකළ කෙනා කිසිසේත් තේරුම් නොගන්නේ ඔහුගේ බලවත් කම්මාවරණයක් නිසා බවයි මටනම් හැඟෙන්නේ.

    ඔවු, අපරාදෙ. ආධ්‍යාත්මිකව ගොඩක් ඉස්සරහට යන්න තිබ්බ කෙනෙක්.
    මේක සමහර හාමුදුරුවරුන්ටත් වෙනව මම දැකල තියනව.
    මම මේ ගැන දන්නා හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව ශ්‍රද්දාව හරියට වඩන්නේ නැතුව භාවනා වල ගැඹුරට යනකොට මෙහෙම වෙන්න පුළුවන් කියල.
    අපිටත් මෙහෙම වෙන්න පුළුවන් කියල හිතන කොට බයත් හිතෙනව.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔවු, අපරාදෙ. ආධ්‍යාත්මිකව ගොඩක් ඉස්සරහට යන්න තිබ්බ කෙනෙක්.
    මේක සමහර හාමුදුරුවරුන්ටත් වෙනව මම දැකල තියනව.
    මම මේ ගැන දන්නා හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව ශ්‍රද්දාව හරියට වඩන්නේ නැතුව භාවනා වල ගැඹුරට යනකොට මෙහෙම වෙන්න පුළුවන් කියල.
    අපිටත් මෙහෙම වෙන්න පුළුවන් කියල හිතන කොට බයත් හිතෙනව.

    කීවත් වගේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] වගේමයි! අර්ථයක් ඇති ධර්ම කතාවක් නැහැ. ඒ උනාට තමන්ගේ කෙරුවාව ගැන ප්‍රලාප දෙඩීමයි අර්ථයක් ඇති කතා ඇති අයගේ නැති දෝෂ ගෙන හැර පෑමයි නම් තියෙනවා.

    මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :lol::lol::lol:

    ඔන්න ඔයා විසින්ම තමන්ගෙ හෙළුව පෙන්නගෙන තියනව.
    මගේ පරණ posts බලන්න. ධර්මය ඇත්තටම ඉගෙනගන්න ආසාවක් තියන අයට මම දන්නා ටික පුළුවන් විදිහකට කියල දෙනව. ඒත් උඹල වගේ එවුන්ට කියල මගේ කාලෙ නාස්ති කරගන්නවත්,උඹල පටු ආකල්ප valid කරන්නවත් මම කැමති නෑ.
    උඹල වගේ එවුන්ගෙන් තමයි ධර්මෙට ලොකුම හානියක් වෙන්නේ.
    හාමුදුරුවරුන්ගේ බණ වල වැදගත් නැති පොඩි පොඩි කොහු අල්ලන්, ත්‍රිපිටකයට අනුව අකුරටම නැති කතා කියා කියා, ඒව විවිචනය කර කර තමන්ගෙ මානය පෝෂණය කරගන්න එක වසල වැඩක් නමෙයිද?
    මෙච්චර ධර්මය ගැන ආසාවක් තියන මිනිහට, මේ වගේ පීචං වැඩ කරන්න කලින්, අර හාමුදුරුවෝ contact කරල මිනිහෙක් වගේ මේක කෙලින් අහන්න බැරි උනානෙ.
    සෝවාන් ඵලයට නින්දා කරන්න එපා.
    මේ thread එක දකින එළකිරි එකේ එකෙක්වත් ආයිත් තමුසේ සෝවාන් වෙලා කියන බොරුවට අහු වෙයි කියල හිතනවද?
    මොලයක් තියන ඕන කෙනෙක්ට මේකෙ තියන දත්ත ටික ඇති තමුසෙගෙ නියම ස්වරුපය දකින්න.
    එළකිරි එකේ එවුන් අන්දන්න ටිකක් අමාරුයි.

    දැන් ඉතින් නිරයට shortcut හදාගන්නේ කවුද කියල පේනවනේ.
    උඹල වගේ එවුන්ට ඉතින් තෙරුවන් සරණම තමයි.

    බුදු රජාණන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය ලොකු- පොඩි, වැදගත්-නොවැදගත්, ආදී වශයෙන් බෙදා වෙන්කල හැකි රෑන්කින් ක්‍රමයක් ඇති බව ඇහුවෙත් අදයි!:lol::lol:

    ලොරි ටෝක්ස් නම් දෙනවා අසම්බන්ද වල්බූත කියව කියව, ඇහුව ප්‍රස්නෙට උත්තර දීගන්න නම් බැහැ එ වුනාට. අනේ මෙ වගේ ජීනියස්ලා තව තව වාසනාවන් බුදු සමයට.

    සෝවාන් වුනා කියල බොරු කියල කමල් මොනව ගන්නද? ඒත් ඔය රහත් වුනා කියන හමුදුරු වරු නම් ඒ බොරුවෙන් රජ සැප විඳිනවා නේද?
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    1. භික්ෂුවකගේ දේශනාවක වැරද්දක් පෙන්වීම එකක්. ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්.

    2. කරුණු දෙකකට විතරයි ඒව වැරදි වෙන්න හේතුව පෙන්නල තිබ්බෙ. ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව. ත්‍රිපිටකයේ තියන වචන එහෙම්මම කිව්වෙ නැති උනත්, ගැඹුරු අදහස එතන තියනව. හරියට හෝ වැරදියට තේරුම් ගන්න එක ඒ අහන කෙනා මත රැඳෙනවා.(ගැඹුරු ධර්ම දේශනා කරන කොට තියන එක අවධානමක් තමයි මේක.)

    3.මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය තමන් සෝවාන් වෙච්ච, මාර්ගඵල ලබපු කෙනෙක් විදිහට හඳුන්වගන්නව.

    "මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි."

    ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනව.

    මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි. සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ.:no:
    :yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:
    Originally Posted by mmaxx

    ඒත් ඒ ප්‍රකාශ කරපු mmaxx ඒවා කීවේ කුමන හේතු නිසාදැයි කියාගන්න බැරිව ලතැවෙයි. අර්ථයක් ඇති ධර්ම කතාවක් නැහැ. ඒ උනාට තමන්ගේ කෙරුවාව ගැන ප්‍රලාප දෙඩීමයි, අර්ථයක් ඇති කතා ඇති අයගේ නැති දෝෂ ගෙන හැර පෑමයි, අන් අයට බංකොලොත් උපදෙස් දීමයි නම් තියෙනවා.

    කීවත් වගේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] වගේමයි!

    මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.

    :yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒත් ඒ ප්‍රකාශ කරපු mmaxx ඒවා කීවේ කුමන හේතු නිසාදැයි කියාගන්න බැරිව ලතැවෙයි. අර්ථයක් ඇති ධර්ම කතාවක් නැහැ. ඒ උනාට තමන්ගේ කෙරුවාව ගැන ප්‍රලාප දෙඩීමයි, අර්ථයක් ඇති කතා ඇති අයගේ නැති දෝෂ ගෙන හැර පෑමයි, අන් අයට බංකොලොත් උපදෙස් දීමයි නම් තියෙනවා.

    කීවත් වගේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] වගේමයි!

    :yes::yes:

    :lol::lol::lol:
    මෙන්න සෝවාන් වූ කෙනෙක් එකම දේ quote කර කර, එකම දේ කියා කියා, ද්වේශයෙන් නළියනවා.
    පොඩි එකෙක් වගේ.
    මෙයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න මට වැය උනේ comments කිහිපයයි.:lol::lol:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මම මේ 100% sure ඇතුව කියන දෙයක් නෙමෙයි. වැරදි වෙන්න පුළුවන්.

    ඔය blog ඒක ලියන කමල් වික්‍රමනායක ත්, ඒකෙ වැඩිපුර ප්‍රශ්න අහන නයන කියන කෙනත්, මේ thread ඒක දාපු Skylark හා reply එකක් දාපු ජිංතක ජිල්ලබකිට ත් type කරන්නෙ එකම ශෛලයට කියල හිතුන තවත් කවුරු හරි ඉන්නවද?

    නැත්නම් මේක මට විතරක් හිතුන දෙයක්ද?:baffled:

    ekama pinwatha thamayi.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තමන් විසින්ම ලියා තමන්ටම නිකුත් කර ගන්නා ලද සෝවාන් සටිෆිකට් එකක් බලන්න ඕනෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න

    http://www.trekmentor.com/si/kamal

    තමන් විසින්ම තමන්ටම නිකුත් කර ගන්නා ලද ධර්ම ඥාණ සටිෆිකට් එකක් සහ ඒ සටිෆිකට් එක ගැන විස්තර විමසපුවාම දුවන අයෙක් බලන්න ඕනෙනම් "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යන්න සඳහන් එළකිරියේම ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download - http://www.elakiri.com/forum/showthread.php?p=19734614#post19734614 යන ත්‍රෙඩ් එක බලන්න.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    :lol::lol::lol:
    මෙන්න සෝවාන් වූ කෙනෙක් එකම දේ quote කර කර, එකම දේ කියා කියා, ද්වේශයෙන් නළියනවා.
    පොඩි එකෙක් වගේ.
    මෙයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න මට වැය උනේ comments කිහිපයයි.:lol::lol:

    කීවත් වගේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] වගේමයි! අර්ථයක් ඇති ධර්ම කතාවක් නැහැ. ඒ උනාට තමන්ගේ කෙරුවාව ගැන ප්‍රලාප දෙඩීමයි අර්ථයක් ඇති කතා ඇති අයගේ නැති දෝෂ ගෙන හැර පෑමයි අන් අයට බංකොලොත් උපදෙස් දීමයි නම් තියෙනවා.

    මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    :lol::lol::lol:

    ඔන්න ඔයා විසින්ම තමන්ගෙ හෙළුව පෙන්නගෙන තියනව.
    මගේ පරණ posts බලන්න. ධර්මය ඇත්තටම ඉගෙනගන්න ආසාවක් තියන අයට මම දන්නා ටික පුළුවන් විදිහකට කියල දෙනව. ඒත් උඹල වගේ එවුන්ට කියල මගේ කාලෙ නාස්ති කරගන්නවත්,උඹල පටු ආකල්ප valid කරන්නවත් මම කැමති නෑ.
    උඹල වගේ එවුන්ගෙන් තමයි ධර්මෙට ලොකුම හානියක් වෙන්නේ.
    හාමුදුරුවරුන්ගේ බණ වල වැදගත් නැති පොඩි පොඩි කොහු අල්ලන්, ත්‍රිපිටකයට අනුව අකුරටම නැති කතා කියා කියා, ඒව විවිචනය කර කර තමන්ගෙ මානය පෝෂණය කරගන්න එක වසල වැඩක් නමෙයිද?
    මෙච්චර ධර්මය ගැන ආසාවක් තියන මිනිහට, මේ වගේ පීචං වැඩ කරන්න කලින්, අර හාමුදුරුවෝ contact කරල මිනිහෙක් වගේ මේක කෙලින් අහන්න බැරි උනානෙ.
    සෝවාන් ඵලයට නින්දා කරන්න එපා.
    මේ thread එක දකින එළකිරි එකේ එකෙක්වත් ආයිත් තමුසේ සෝවාන් වෙලා කියන බොරුවට අහු වෙයි කියල හිතනවද?
    මොලයක් තියන ඕන කෙනෙක්ට මේකෙ තියන දත්ත ටික ඇති තමුසෙගෙ නියම ස්වරුපය දකින්න.
    එළකිරි එකේ එවුන් අන්දන්න ටිකක් අමාරුයි.

    දැන් ඉතින් නිරයට shortcut හදාගන්නේ කවුද කියල පේනවනේ.
    උඹල වගේ එවුන්ට ඉතින් තෙරුවන් සරණම තමයි.

    බුදු රජාණන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය ලොකු- පොඩි, වැදගත්-නොවැදගත්, ආදී වශයෙන් බෙදා වෙන්කල හැකි රෑන්කින් ක්‍රමයක් ඇති බව ඇහුවෙත් අදයි!:lol::lol:

    ලොරි ටෝක්ස් නම් දෙනවා අසම්බන්ද වල්බූත කියව කියව, ඇහුව ප්‍රස්නෙට උත්තර දීගන්න නම් බැහැ එ වුනාට. අනේ මෙ වගේ ජීනියස්ලා තව තව වාසනාවන් බුදු සමයට.

    සෝවාන් වුනා කියල බොරු කියල කමල් මොනව ගන්නද? ඒත් ඔය රහත් වුනා කියන හමුදුරු වරු නම් ඒ බොරුවෙන් රජ සැප විඳිනවා නේද?

    :yes::yes::yes:

    අඥානවන්තයා තමන් අඥාන බව නොදන්නේද, තමන් වටා සිටින අඥානයින් සහ බාලයන්ගේ ඔල්වරසං හඬින් උද්දාමයට පත්ව, මානයෙන් මත්වී අඥාන කතා කියමින් බොහෝ පව් කරගන්නේ අවසානයේ සතර අපායෙහි වැටී මහත් දුකට පත් වන්නේමය.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    :lol::lol::lol:
    මෙන්න සෝවාන් වූ කෙනෙක් එකම දේ quote කර කර, එකම දේ කියා කියා, ද්වේශයෙන් නළියනවා.
    පොඩි එකෙක් වගේ.
    මෙයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න මට වැය උනේ comments කිහිපයයි.:lol::lol:

    :):yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:
    Originally Posted by mmaxx

    :lol::lol::lol:
    මෙන්න සෝවාන් වූ කෙනෙක් එකම දේ quote කර කර, එකම දේ කියා කියා, ද්වේශයෙන් නළියනවා.
    පොඩි එකෙක් වගේ.
    මෙයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න මට වැය උනේ comments කිහිපයයි.:lol::lol:

    :):yes:

    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා විස්තර කර ගන්න බැරි උන අයෙක් තවත් එවන් හිස් ප්‍රකාශම දැක ඒ විස්තර කර ගන්න බැරි හිස් ප්‍රකාශ උතුම් පද යැයි හිතා ඒ හිස් පද ගැන තමන්ගේ උද්ධාමය ප්‍රකශ කරනවා.

    http://www.elakiri.com/forum/showthread.php?p=19734614#post19734614
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    :lol::lol::lol:
    මෙන්න සෝවාන් වූ කෙනෙක් එකම දේ quote කර කර, එකම දේ කියා කියා, ද්වේශයෙන් නළියනවා.
    පොඩි එකෙක් වගේ.
    මෙයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න මට වැය උනේ comments කිහිපයයි.:lol::lol:

    මොකක්ද බන් මේ.... කොච්චරවාත් අන්ගුත්තර නිකායේ තිකනිපාතයම කියවන්නේ.. එපාවෙනවනේ.. වෙන දහම් කරුනක් උබගේ පොත්වල ඇත්තෙම නැද්ද බන්.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    පින්වත් ස්ක්යිලාක්,

    දහම් කරුනක් පැහැදිලිකරගතයුතුව අඇත.. කරුනාකර කවුරුන්හෝ(ජින්තකටත් පුලුවන්) පහැදිලි කරදෙන්නේනම් පින්.

    දිට්ඨේ දිට්ඨ මත්තන් භවිස්සති..
    සුතේව සුතමත්තන් භවිස්සති..යැයි බුදුන්වහන්සේ ,දාරුචීරියට වදාලේ සතර සතිපට්ඨානයමද?

    කෙටියෙන් පැහැදිලි කරන්නේනම් අගනේය..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "රාජගිරියේ අරියඥාණ හිමි - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!"

    Skylark,

    තනිකරම මඩ ගැහිල්ලක්!
    සිල්වත් බික්ෂුවකට අවලාද අපවාද කරන එක වරද්ද්කක් කියලා තේරුම් ගන්න ලොකු අමාරුවක් නැහැ. අනික කරපු දේශනාවක් ගැන ප්‍රශ්නයක් තියනවා නම් කල යුතු දෙය වෙන්නේ හම්බෙලා කතා බස් කරලා ප්‍රශ්නය විසදගන්න එකයි.