ඔන්න ඔයා විසින්ම තමන්ගෙ හෙළුව පෙන්නගෙන තියනව.
මගේ පරණ posts බලන්න. ධර්මය ඇත්තටම ඉගෙනගන්න ආසාවක් තියන අයට මම දන්නා ටික පුළුවන් විදිහකට කියල දෙනව. ඒත් උඹල වගේ එවුන්ට කියල මගේ කාලෙ නාස්ති කරගන්නවත්,උඹල පටු ආකල්ප valid කරන්නවත් මම කැමති නෑ.
උඹල වගේ එවුන්ගෙන් තමයි ධර්මෙට ලොකුම හානියක් වෙන්නේ.
හාමුදුරුවරුන්ගේ බණ වල වැදගත් නැති පොඩි පොඩි කොහු අල්ලන්, ත්රිපිටකයට අනුව අකුරටම නැති කතා කියා කියා, ඒව විවිචනය කර කර තමන්ගෙ මානය පෝෂණය කරගන්න එක වසල වැඩක් නමෙයිද?
මෙච්චර ධර්මය ගැන ආසාවක් තියන මිනිහට, මේ වගේ පීචං වැඩ කරන්න කලින්, අර හාමුදුරුවෝ contact කරල මිනිහෙක් වගේ මේක කෙලින් අහන්න බැරි උනානෙ.
සෝවාන් ඵලයට නින්දා කරන්න එපා.
මේ thread එක දකින එළකිරි එකේ එකෙක්වත් ආයිත් තමුසේ සෝවාන් වෙලා කියන බොරුවට අහු වෙයි කියල හිතනවද?
මොලයක් තියන ඕන කෙනෙක්ට මේකෙ තියන දත්ත ටික ඇති තමුසෙගෙ නියම ස්වරුපය දකින්න.
එළකිරි එකේ එවුන් අන්දන්න ටිකක් අමාරුයි.
දැන් ඉතින් නිරයට shortcut හදාගන්නේ කවුද කියල පේනවනේ.
උඹල වගේ එවුන්ට ඉතින් තෙරුවන් සරණම තමයි.
තමන්ද මෙසේ ගමන් කරන්නේ නිරිසතුන් ගිය මග ඔස්සේම බව මේ ත්රෙඩ් එක පළකළ කෙනා කිසිසේත් තේරුම් නොගන්නේ ඔහුගේ බලවත් කම්මාවරණයක් නිසා බවයි මටනම් හැඟෙන්නේ.



