රත්තරං;20498306 said:
උබ ඔහොමම වෙන්ඩ ඇති අර බෙලෙක්කේ ගන්නකොටත් නෙට් එකෙන් විස්තර හෙව්වේ
මේක 2015-11-15 පෝස්ට් එකක්![]()
ඒ වුනාට මෙක දැන්ද දන්නේ නෑ වෙන්න යන්නේ, ආයේත් එකෙක් ශෙයා කරල තිබ්බ. බලමු



රත්තරං;20498306 said:
උබ ඔහොමම වෙන්ඩ ඇති අර බෙලෙක්කේ ගන්නකොටත් නෙට් එකෙන් විස්තර හෙව්වේ
මේක 2015-11-15 පෝස්ට් එකක්![]()



Elite Viva eka hodai kiyanawa but man Kelisa ekaknam elewwamatanam eka alluwe ne bun apoo
parana unath AE100 ,AE110 way better
![]()
ඒ වුනාට මෙක දැන්ද දන්නේ නෑ වෙන්න යන්නේ, ආයේත් එකෙක් ශෙයා කරල තිබ්බ. බලමු![]()

unimo ekenuth aluth magulak dala
![]()

unimo ekenuth aluth magulak dala
![]()
unimo ekenuth aluth magulak dala
![]()

kwid වාහන හෙන ගොඩක් අද උදේ මම දැක්කා nissan එක ඇතුලේ තියෙනවා ටවුන්හෝල් කිට්ටුව...



මම එහෙම කිව්වා කියලා කෙනෙකුට රිදිලා... ඇයි? මොලේ තියෙන උන්ට තේරෙනවා...![]()
මම එහෙම කිව්වා කියලා කෙනෙකුට රිදිලා... ඇයි? මොලේ තියෙන උන්ට තේරෙනවා...![]()



අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට

x-trail 2000 - 2002 wage ewada? ade ewa 28 - 32 wage ne yanne? AMW ekata 20 ta denawata wada pitin wikunapuhama ita wada labai ne![]()
KWID එකෙන් පස්සේ market එක 90% විතර බැහැල බන් . ජපන් SUV owners ල ඔක්කොම විකුනනවා , බයියෝත් ගන්නේ නැහැ බන් , උන් බයයි අයේ විකුණගන්න බැරිවෙයි කියල . Exchange කරනවානම් දැන්ම කරගනින් මම දැක්ක උදේ පෝලිම AMW එක ඉස්සරහ . එකෙක් BMW SUV එකක් අරන් ඇවිත් exchange කරගන්න උටනම් ලක්ෂ 15ක් අඩු කරලා BMW නිසා.

lol.. mama hithuwe aththa kiyala![]()
මේකේ සමහර අය ගැන නම්,කියලා තියන කතා ඇත්ත.උන් හිතන්නේ උන්ට වඩා දන්න ජාතියක් මේ ලෝකෙ නෑ කියලා.


