Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20498306 said:

    උබ ඔහොමම වෙන්ඩ ඇති අර බෙලෙක්කේ ගන්නකොටත් නෙට් එකෙන් විස්තර හෙව්වේ:lol::lol::lol::lol::lol::lol:

    මේක 2015-11-15 පෝස්ට් එකක්:lol::lol::lol::lol:

    ඒ වුනාට මෙක දැන්ද දන්නේ නෑ වෙන්න යන්නේ, ආයේත් එකෙක් ශෙයා කරල තිබ්බ. බලමු :rolleyes::rolleyes::rolleyes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Elite Viva eka hodai kiyanawa but man Kelisa ekaknam elewwa :P matanam eka alluwe ne bun apoo :( parana unath AE100 ,AE110 way better :)

    viva is ok, kelisa is also ok > i know few people who drive around.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    unimo ekenuth aluth magulak dala

    13686738_960036780772129_5874911208015577854_n.png
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    unimo ekenuth aluth magulak dala

    13686738_960036780772129_5874911208015577854_n.png

    චයිනීස් දහිරවාටු ඉන්දියන් ඒවටත් අන්තයි. මගෙ ලොකූම අකමැත්තක් නෑ, ඉන්දියන් නොවෙන නිසා. noah එකක ගතිය නෑ ඔය ලකඩමේ :lol:
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    මෙන්න TestNew කියන වල් ඌරාගේ සදාචාරය ---

    7RTqWLh.jpg


    මුන් එක්කනේ අපි මේ කිරියේ කතා බහ කරන්නේ.
     
    • Like
    Reactions: shan4djfun
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    kwid වාහන හෙන ගොඩක් අද උදේ මම දැක්කා nissan එක ඇතුලේ තියෙනවා ටවුන්හෝල් කිට්ටුව...

    මම එහෙම කිව්වා කියලා කෙනෙකුට රිදිලා... ඇයි? මොලේ තියෙන උන්ට තේරෙනවා...:yes::yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මම එහෙම කිව්වා කියලා කෙනෙකුට රිදිලා... ඇයි? මොලේ තියෙන උන්ට තේරෙනවා...:yes::yes::yes:

    උඹ කොල් කරලා බැලුවද? දැන් කීයක් ගිහින්ද? මම දන්න පොරක් ඉක්මන් එකේ එකක් 24.5 වගේ ගන්න හැදුවා, ඌට කලින්ම ලියලා මේ අවුරුද්දෙ දෙන්න බෑ කියල. පස්සෙ පොර සල්ලි බඳින්න කලින් ඉක්මන් එකෙ චෙක් කරලා.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මේකේ සමහර අය ගැන නම්,කියලා තියන කතා ඇත්ත.උන් හිතන්නේ උන්ට වඩා දන්න ජාතියක් මේ ලෝකෙ නෑ කියලා. මාත් ඉන්දියන් වාහන වලට ආසා නෑ.ඒත් තමුන්ට හොඳයි කියලා හිතනවා නම් ගත්තට කමක් නෑ. තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය තියනවා.
     

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
    Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
    ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
    Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
    ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට

    x-trail 2000 - 2002 wage ewada? ade ewa 28 - 32 wage ne yanne? AMW ekata 20 ta denawata wada pitin wikunapuhama ita wada labai ne :confused:
     

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    x-trail 2000 - 2002 wage ewada? ade ewa 28 - 32 wage ne yanne? AMW ekata 20 ta denawata wada pitin wikunapuhama ita wada labai ne :confused:


    KWID එකෙන් පස්සේ market එක 90% විතර බැහැල බන් . ජපන් SUV owners ල ඔක්කොම විකුනනවා , බයියෝත් ගන්නේ නැහැ බන් , උන් බයයි අයේ විකුණගන්න බැරිවෙයි කියල . Exchange කරනවානම් දැන්ම කරගනින් මම දැක්ක උදේ පෝලිම AMW එක ඉස්සරහ . එකෙක් BMW SUV එකක් අරන් ඇවිත් exchange කරගන්න උටනම් ලක්ෂ 15ක් අඩු කරලා BMW නිසා.

    bmw-suv-1.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    KWID එකෙන් පස්සේ market එක 90% විතර බැහැල බන් . ජපන් SUV owners ල ඔක්කොම විකුනනවා , බයියෝත් ගන්නේ නැහැ බන් , උන් බයයි අයේ විකුණගන්න බැරිවෙයි කියල . Exchange කරනවානම් දැන්ම කරගනින් මම දැක්ක උදේ පෝලිම AMW එක ඉස්සරහ . එකෙක් BMW SUV එකක් අරන් ඇවිත් exchange කරගන්න උටනම් ලක්ෂ 15ක් අඩු කරලා BMW නිසා.

    lol.. mama hithuwe aththa kiyala :rofl:
     

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    lol.. mama hithuwe aththa kiyala :rofl:

    උබල හිනා වේවි හිටපල්ලා මමනම් උදේම ලක්ෂයක් ගෙවලා KWID එකක් බූක් කරන්න දුන්න . නැත්නම් මේ විදිහට ජපන් owners ල exchange කරාට පස්සේ අපිට ගන්න වෙන්නේ 2020 වගේ .

    අපේ ආණ්ඩුවත් බලන්නේ මොකෙන් හරි tax ගහන්න , මිනිස්සු KWID ගන්න නිසා හරියටම 799 CC වාහන වලට special tax එකක් ගහනවලු .
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකේ සමහර අය ගැන නම්,කියලා තියන කතා ඇත්ත.උන් හිතන්නේ උන්ට වඩා දන්න ජාතියක් මේ ලෝකෙ නෑ කියලා.

    ලෝකෙ කෙසේ වෙතත් කිරියෙ නම් නෑ :)
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Wahane nam wadak na bn aththa kiyanna epai... 22lks deelada umba gaththe ?aparadene ...umbata japan/korean ekak aran passe Brand new ekakt yanna thibbane...Umbata Hondai nm kamak na Eth ithin Net ekema ona tharam thiyenawane Balana ekekta decide karanna...Aparade oya wade kale:sorry::sorry:
     
    Status
    Not open for further replies.