LG phone help..fake or real..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය ෆුල් කොලිටිද? මොනා හරි ඇප් දාලාද?
    උඹගේ කැමරාවට ගියාම ස්මූත් විදිහට ඔටෝ ෆෝකස් වෙනවද?
    නිකම් තිත් තිත් එහෙ මෙහෙ යනවා වගේද?
    බැටරි එක කීයට බැස්සමද ඕෆ් වෙන්නෙ?

    ෆොටෝ කොලිටි නම් බොක මචන්

    cam settings nam monawat wenas karala na...resolution 6M daala tiyenne..focus weddi awlak na..u naata photo eka zoom karaddi nikan 1M cam ekkin gatta wage....

    battery eka nam 2 days wage tiyenawa...eye 10% wenakan adu una..eth off une nam na
     
    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    cam settings nam monawat wenas karala na...resolution 6M daala tiyenne..focus weddi awlak na..u naata photo eka zoom karaddi nikan 1M cam ekkin gatta wage....

    battery eka nam 2 days wage tiyenawa...eye 10% wenakan adu una..eth off une nam na
    ඕක replica එකක් මචන්
    මමත් ෆොටෝ චෙක් කලා, ෂූම් කලාම ඔහොම බොක වෙන්නෙ නැහැ ඔරිජිනල් එකේ
    X5ක් ෂූම් කලත් ස්මූත් පේන්න ඕන

    ඕක විකුණපු එකාටම දීලා සල්ලි ගන්න බලපන්
    කවදාවත් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් මිනිස්සුන්ගෙන් ගන්න එපා
    අනික ඔය ෆෝන් එක 13කට දුන්නා කියන්නෙ අනිවාර්යයෙන් ලෙඩක් තමා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඕක replica එකක් මචන්
    මමත් ෆොටෝ චෙක් කලා, ෂූම් කලාම ඔහොම බොක වෙන්නෙ නැහැ ඔරිජිනල් එකේ
    X5ක් ෂූම් කලත් ස්මූත් පේන්න ඕන

    ඕක විකුණපු එකාටම දීලා සල්ලි ගන්න බලපන්
    කවදාවත් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් මිනිස්සුන්ගෙන් ගන්න එපා
    අනික ඔය ෆෝන් එක 13කට දුන්නා කියන්නෙ අනිවාර්යයෙන් ලෙඩක් තමා
    Yako Internet thiyena eke reviews balala baduwak ganna epai... ane manda 2nd hand hoda nam api unath wikunanne ne ban
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕක replica එකක් මචන්
    මමත් ෆොටෝ චෙක් කලා, ෂූම් කලාම ඔහොම බොක වෙන්නෙ නැහැ ඔරිජිනල් එකේ
    X5ක් ෂූම් කලත් ස්මූත් පේන්න ඕන

    ඕක විකුණපු එකාටම දීලා සල්ලි ගන්න බලපන්
    කවදාවත් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් මිනිස්සුන්ගෙන් ගන්න එපා
    අනික ඔය ෆෝන් එක 13කට දුන්නා කියන්නෙ අනිවාර්යයෙන් ලෙඩක් තමා

    ane manda bn..ada Abans eken check kala..yaluwek ta kiyala...meka unge product ekak...IMEI ekata unge sale ekak tiyenawa.....:confused::confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    Ehema awulak nahanne ban.anika habayi oya ganata G4 ,S7,wala quality ekanam ganna baha.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    25 විතර නේද phone එක..
    G2 එකේ cheap version එක නෙ ඉතින්
    ගන්න කලින් බලල නෙවේද ගත්තෙ reviews..
    G2 එකක් ගන්න තිබ්බෙ.. අපරාදෙ

    G2 eke nam patta thama photos ehema.:yes:battery life ekath supiri.:cool:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ehema awulak nahanne ban.anika habayi oya ganata G4 ,S7,wala quality ekanam ganna baha.

    eka atta bn...e unata mage Xiomai Redmi 2 eke 8MP cam eka meeta wada patta.....meke zoom kalaama nikan pattama awl....detail kiyala deyak poddakwat na.....LG hard reset ekala...ekath wada...phone ekat original bn...meka common issue ekakda danne na....blur wena eka tamai awla....cam eke awla nathiwa wena kisima prashnayak na bn....