Public display of affection(public kissing)

මාගේ අදහසනම්

  • ලංකාවට සුදුසු නැත(වෙන කවුරු කරත් මමනම් කරන්නේ නෑ)

    Votes: 36 35.0%
  • ලංකාවට සුදුසුයි(අනෙක් අය කරනවනම් මමත් කරනවා)

    Votes: 67 65.0%

  • Total voters
    103
  • Poll closed .

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
නොහොත් තේරෙන සිංහලෙන් කිව්වොත් ප්‍රසිද්දියේ සිප ගැනීම පිළිබද ඔබගේ අදහස කුමක්ද :P

French-kissing.jpg

අසහන ත්‍රෙඩ් එකක් නෙමෙයි. .හුදෙක් ජනමතය විමසීමක්ම පමණක් බව සලකන්න :eek::rolleyes:
 
Last edited:
  • Like
Reactions: king_pandukabaya
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
affection,ආදරය පෙන්නන්න මහපාරේ කිස් කරන්නම ඕනෙද කියල මට ප්‍රශ්නයක් තියෙනවා.:rolleyes::rolleyes:
මම වොට් කලේ නැ.:yes::yes:
එත් මමනම් කොහොමත් ඔය වැඩේ කරන්නේ නැ:sorry::sorry:
 
beepSL

Banned
May 19, 2016
212
50
0
අතේ පාරක් ගහල නිදා ගනින් බන් .
බයිලා කියවන්නේ නැතිව
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දකින දකින එකාව කිස් කල්ල ඊට පස්සෙ රටේ ලෝකෙ නැති ලෙඩ හදාතත්තාම තේරෙයි :sorry: :sorry:
කිස් නෙමේ මං නං කියන්නෙ අතට අත දෙන එකත් තහනං කරන්න ඕනෙ මොන මොන ජරාව අල්ලල අත හෝදන්නෙවත් නැතුව දෙනවද දන්නෑ අපිත් අල්ලල මිරිකගෙන වනනව :sorry: :sorry:
ඊට පස්සෙ ලැගපං ඉස්පිරිතාල ගානෙ :sorry: :sorry:
අෑතට වෙලා අත් දෙක එකතු කල්ල ආයුබෝවන් කිව්ව නං ඔලුව වැනුවනං ඔය එක ප්‍රශ්ණයක් වත් නෑ :yes: :yes:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොලුබෙල්ලෝ වගේ කිස් නොකර පොඩි පොඩි ලිප් කිස් දුන්නට කමක් නෑ.
    අපේ එවුන් ඉතින් ගොලුබෙල්ලෝ වගේ ඇලිලා තද වෙලා ඉන්නවනේ.
    සමහරු උන්ගේ කට දෙපැත්තෙන් කෙලත් බේරෙනවා කිස් කරන්න ගියාම.
    කෙල්ලට ඉතින් එපා වෙලා වෙන එකෙක් පස්සේ යනවා එතකොට.

    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0
    mata nam mehemai seen eka mamai geni pare kiss karanawanam apita eka ganak ne
    Hebei wena eun dennek kiss karoth api dennata puduma amaruwak thiyenne
    ape rate inna eunge hetida mandanne ne ban.
    mama matamai kiyagathe Hebei ithin eththama kathawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    Public display of... 08-05-2016 12:40 PM pala arabi wahallu. gode ponnayo

    :rofl: :rofl:
    අනේ තොට කටේ තුවාල තියෙන එකෙක් කිස් කල්ල aids ම හැදියං මට මිනිය දිහා බලං හිනාවෙන්න :rolleyes: :rolleyes:
     
    මටත් ඔහොමම දීල,:D:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගේ පෞද්ගලික මතය නම් මේක ලන්කවට් දැන්ම ගැලපෙන්නේ නෑ කියල. හැබැයි තව අවුරුදු 10-15 ගියාම නම් සමාජයේ අකල්ප වෙනස් වෙයි.
    අපි බලෙන් ආකල්ප වෙනස් කරන්න ඕන නෑ. බලෙන් මොනාහරි දේවල් ඔබ්බවන්න හදනකොට තමයි එකට විරෝධය එන්නේ. එහෙම නැතුව ඉබේ සමාජ හර පද්ධතීන් වෙනස් වෙන්න දෙනවා නම් කිසිම කෙස් එකක් නෑ.

    සිපගැනීම් වලටත් මේක අදාලයි. තව අවුරුදු 10-15 කින් බලන්නකෝ තත්වය වෙනස් වෙන්නේ නැද්ද කියල.
    2016 දී නම් මම කියන්නේ තාම අපේ සමාජය ready නෑ කියන එක
     
    • Like
    Reactions: Dan_Bilzerian

    yes you correct kng pandu :P

    it takes time

    since stil we are in victorian age :angry:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මිනිස්සු පාරේ චු කරන්න පුළුවන්
    කිස් එකක් දෙන්න බෑ.

    මෙහෙමත් මාර ආතල් ඔයි තියෙනේ