Public display of affection(public kissing)

මාගේ අදහසනම්

  • ලංකාවට සුදුසු නැත(වෙන කවුරු කරත් මමනම් කරන්නේ නෑ)

    Votes: 36 35.0%
  • ලංකාවට සුදුසුයි(අනෙක් අය කරනවනම් මමත් කරනවා)

    Votes: 67 65.0%

  • Total voters
    103
  • Poll closed .

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මම නම් ඒ දවස් වල ස්ටේෂන් එකේදී කෙල්ලව කිස් කරල තියෙනව. අපි මුනගැහුනෙ මාස ගානකින්. කෝච්චිය යන්න කලින් කෙල්ලට කිස් එකක් දීල දෙන්න කෝච්චි දෙකේ දෙපැත්තට යනව.
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0

    so romantic :love::rolleyes:
     
    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    කරන්නත් කෙල්ලෙක් ඉන්න එපැයි ඉන්න කෙල්ලත් දකින්නවත් නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    affection,ආදරය පෙන්නන්න මහපාරේ කිස් කරන්නම ඕනෙද කියල මට ප්‍රශ්නයක් තියෙනවා.:rolleyes::rolleyes:
    මම වොට් කලේ නැ.:yes::yes:
    එත් මමනම් කොහොමත් ඔය වැඩේ කරන්නේ නැ:sorry::sorry:

    sahathika aththa kathawa
    adare uhulaganna bari wenawada bn ehema
    thani show eka saha lingikathwaya
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් ඒ දවස් වල ස්ටේෂන් එකේදී කෙල්ලව කිස් කරල තියෙනව. අපි මුනගැහුනෙ මාස ගානකින්. කෝච්චිය යන්න කලින් කෙල්ලට කිස් එකක් දීල දෙන්න කෝච්චි දෙකේ දෙපැත්තට යනව.

    uba oya kiyanawa wage kiss ekak nemei bn mun me kiyanne
    owa nam kisi aulak na bn
    adarene
    mun me kiyanne abari abari lip kis karana eka
    eka nam adareta wada lingikathwayane bn
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0

    uba oya kiyanawa wage kiss ekak nemei bn mun me kiyanne
    owa nam kisi aulak na bn
    adarene
    mun me kiyanne abari abari lip kis karana eka
    eka nam adareta wada lingikathwayane bn

    na ban mu kiyana eka thamai :oo:
    ehemawath karanna chance ekak nane me rate :eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉතිං උඹ අරාබි යනවද ? :baffled: :baffled:
    යනවනං කියපං මාත් එන්නං තනියම යන්න කම්මැලියි :rolleyes: :rolleyes:

    ඇත්තටම අරාබිය හොදයි බන් මෙහෙ එක්ක බලද්දී:sorry::sorry:

    sahathika aththa kathawa
    adare uhulaganna bari wenawada bn ehema
    thani show eka saha lingikathwaya

    ඔය ගැන කතා කරලා වැඩක් නැ මචන්,
    තනිකර කාලය නාස්තිවෙන මාර්තුකාවක්.
    සමාජෙට ඕනේ තාලෙට යන්න ඉඩ අරින එකයි තියෙන්නේ.

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ පෞද්ගලික මතය, ආදරේට දෙන පොඩි ලිප් kiss එකක් අවුලක් නැත.

    ඒත් ලංකාවේ හැටි දන්න හින්ද මම නම් කරන්න යන්නේ නෑ. ඊට පස්සේ මිනිස්සු කෙල්ල දිහාත් බඩුවක් දිහා බලන විදියට බලයි.

    හැබැයි හැමදාම එන්න පිටත් වෙනකොට නළලට නම් kiss එකක් දීල එන්නේ. ඒත් සමහර උන් මැජික් වගේ බලනවා. එහෙම තියා කාලෙකට පස්සේ හම්බුනහම hug කරත් මිනිස්සු හරි අමුතු විදියට බලන්නේ. හේතුව ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙකුට ගැහැණු-පිරිමි කියන වචන දෙක ඇහිච්ච ගමන් මතක් වෙන්නේ SEX :baffled:

    kiss එකක් දෙන එක, Hug කරන එක, අතින් අල්ලාගෙන ඉන්න එක පවා ලිංගික දෙයක් කියල තමයි ගොඩක් මිනිස්සු(ගැහැණු පිරිමි භේදයකින් තොරව) හිතාගෙන ඉන්නේ.

    ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් එක ළඟ ඉඳගෙන හිටියොත් වටේ පිටේ හැමෝම දුරේක්ෂ මානාගෙන අරුන් දෙන්නගේ හැම අංග චලනයක්ම නිරීක්ෂණය කරනවා :D

    පණ්ඩුකාභය රජතුමා :-)P) කියල තියෙනවා වගේ ඕවා තව කාලයක් යනකොට අනිවාර්යෙන් වෙනස් වෙනවා. සංස්කෘතිය කියන එක කොහොමත් එක විදියටකට තියෙන්නේ නෑ. කවුරු කොච්චර try කරත් ඒක වෙනස් වෙන එක නවත්තන්නත් බෑ.

    හැබැයි මොන පැත්තට වෙනස් වෙයිද නම් දන්නේ නෑ. එක්කෝ kiss එකක් දෙන එක සාමාන්‍ය දෙයක් වෙන විදියට වෙනස් වෙයි.

    නැත්තන් විරුද්ද පැත්තට ගිහිල්ල කෙල්ලෙක් කොල්ලෙක් කතා කරන එකත් මහා වැරද්දක් කියන තත්වෙට යයිද දන්නෙත් නෑ.

    බොහෝ විට මුලින් කියපු දේ වෙයි. මොකද මේ poll එකේ උනත් තුනෙන් දෙකක් විතර (දැනට) vote කරලා තියෙන්නේ kiss එකක් දෙන එක අවුලක් නෑ කියල. ඒත් දැන් ඉන්න වැඩිහිටි පරම්පරාවට ඔය වගේ poll එකක් දුන්නොත් 90%ක් kiss කරන එක අනුමත කරන්නේ නෑ. ඊට අමතරව උඹට පොලු පාරකුත් දෙයි කුණුහරප අහන්න එන්න එපා අපෙන් කියල.

    දැන් ඉන්න තරුණ පරම්පරාව වැඩිහිටියෝ උනාම ඒ කියන්නේ නිකන්ම ඔය දේ සාමාන්‍ය දෙයක් වෙයි.

    පාරේ නයි වගේ වෙලිලා රාගය විතරක් ඉස්මතු වෙන විදියේ kisses නම් බටහිර රටවල් වලත් අනුමත කරන්නේ නැතුව ඇති කියල හිතනවා :confused:
     
    • Like
    Reactions: Dan_Bilzerian

    A Good description :D

    Rep+
     
    • Like
    Reactions: ratadel

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මම කරන්නේ නෑ ..

    එත් අනික් උන් කරාට මගේ කොහෙවත් රත් වෙන්නෙත් නෑ .. ඒක එක එකාගේ කැමැත්ත... අනික කිස් කරන වුන් දිහා බල බල උන්ට රව රව ආතල් දෙන්නෙත් නෑ :rofl: සරලවම කියනව නං ඒක මට අදාළ නෑ .. පවුලේ කවුරු හරි මගේ ළඟ හිටියත් එච්චර තමයි .. වෙන උන් දෙන්නෙක් කිස් කරනකොට අපේ අම්මල තාත්තල ළඟ හිටිය කියල මං ලජ්ජා වෙන්නෙත් නෑ .. අපේ අම්මල තාත්තල ලජ්ජා වෙන්නෙත් නෑ .. මට ෂුවර් අම්මයි තාත්තයි මොකක් හරි විහිළුවක් කරලා නිකන් ඉඳි .. එහෙම අවුලක් නෑ :D
     
    Last edited:

    a good explanation :rolleyes: