නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පිංවත් කමල්,

මේ ගොල්ලෝ හිතං ඉන්නේ මේ වගේ සත පණහේ වැඩ කරලා මිනිස්සු රවට්ටලා "මම දිනුවා" කියල මායාවක් ඇතුලේ බොරුවට "රජ වෙන්න" විතරයි. ඔය ප්‍රශ්නෝත්තර සෙෂන් එක දෙපාරක් කියවන්න ඕනේ නැහැ මොකක්ද වුනේ කියලා තේරුම් ගන්න. රැවටිලි කාරයෝ රැවටිලිකාරයන්ටම එකතු වෙනවා කියන එකට හොඳ උදාහරනයක් මේක. ඔබ නොබියව මේ සද්කාර්ය කරගෙන යන්න. මගේත් පූර්ණ සහය ඔබට ලැබෙනවාමයි.
:yes::yes:

පින්වත් Harvard-Bio,

බොහෝම පිං ඔබේ සහයෝගය ලබා දෙනවාට. එහෙම සහයෝගයක් නැතිව මට තනියම කරන්න පුළුවන් දෙයකට නොවෙයි මම උත්සාහ ගන්නේ. ඒ නිසා බොහෝම පිං ඔබේ සහයෝගය ලබා දෙනවාට. මට සහයෝගය දෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමකද ලෙස විමස විමසා බලා ඔබත් වැඩි වැඩියෙන් ධර්මයට හා විනයට අනුව කටයුතු කිරීම. එය ඔබ ධර්ම අවබෝධය ලබන්නත් හේතු වන ක්‍රමය, එය අන් අය ධර්ම අවබෝධය ලබන්නත් හේතු වන ක්‍රමය.

අනෙක් අයටත් බොහෝම පිං මට සහයෝගය ලබා දෙනවාට.

Skylark
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මම කවර දෙයක්ද මේ කරන්නේ?

සටහන: පහත ලිපියෙහි නිවැරදි කිරීම් ඇතුලත්ව යාවත්කාලීන කෙරෙන සංස්කරණය කියවීම සඳහා මෙතැනට පිවිසෙන්න: http://www.trekmentor.com/si/content/book/625

මම http://www.trekmentor.org/si වෙබ් අඩවියේ මම කරන දේ කවර අරමුණු උදෙසා කරන්නේදැයි සැකෙවින් සඳහන් කරලා තිබෙනවා. මම උත්සාහ කරනවා හැකි නම් යම් කාලයකදී ලොව සියළු රටවල් වල බුද්ධ ධර්මය අනුව ක්‍රියා කරන්නෙමැයි වෙනස් වෙනස් ස්වරූපයන්ගෙන් වරදවා දහම් අවබෝධ කරන්න යන හැමෝවම එකමුතු කර නිවැරදි දේ වෙත යොමු කරන්න. මම එය ඉලක්ක කරගෙන හිමින් හිමින් කටයුතු කරනවා. කොහොමද මම මේ වෙත වැඩි කාලයක් යොමු කරන්නේ, කොහොමද මම අන් අයට දහම් අවබෝධයට පහසු වන කාරණාවන් ඇති කරන්නේ, කොහොමද මම ගිහි පැවිදි දෙපිරිසම ධර්මයට යටහත් පහත් පිරිසක් බවට පත් කරන්නේ, කොහොමද මම වරදවා පිළිපන් අය නිවැරදි තැනට ගෙන එන්නේ, කොහොමද මම දැනට මුල් බැහැගෙන ඇති අධර්මය සහ අවිනය යට යන්න කටයුතු කරන්නේ, කොහොමද මම සංඝයා සමඟි කරවන්නේ, කොහොමද මම සාසනය ලිහිල්ව දැකීමෙන් අන් අයව මුදවන්නේ, කොහොමද මම සංඝයා සංඝ කර්ම කරන තැනට පමුණුවන්නේ, කොහොමද මමත් වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්නේ ආදී ලෙසින් හිතා බලා මම ක්‍රියා කරනවා, ඒ සඳහා උපක්‍රම යොදනවා.

සමහර හිස් පුද්ගලයෝ තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට තම තමන් කල යුත්තේ කුමක්දැයි වත් දන්නේ නැහැ. ඉතින් ඉහත පරිදි හිතා බලා ඊට ක්‍රියා කලාම, ඊට උපක්‍රම යොදපුවාම සමහර හිස් පුද්ගලයන් හිතන්නේ අන් පරිද්දකින්. ඒ පුද්ගලයෝ වරදවා හිතනවා මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. ඒත් ඒ පුද්ගලයින් දකින්නේම මම පෙර කී පරිදි කටයුතු කරපු ආකාරයන්ට සාක්ෂි. උදාහරණයකට මම http://thripitaka.org/ යන තැන ථෙරවාද ත්‍රිපිටකය අන්තර්ජාලයට එක් කරනවා. මම http://www.trekmentor.org/si යන තැන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් සොයා ගැනීමට සහ සැසඳීමට පහසු වෙන්න කටයුතු කරනවා. මම http://www.trekmentor.com/si/daham/talks යන තැන මමත් ධර්මය දේශනා කර අන් අයට බෙදා දෙනවා. මම http://www.trekmentor.com/si/enlighten යන තැන ධර්මය සහ විනය මතු වන පරිදිත් අධර්මය සහ අවිනය යට යන පරිදිත් වරදවා පිළිපන් අය නිවැරදි බවට පමුණුවනු පිණිසත් උපක්‍රම යොදා තිබෙනවා. මම මාවම නිවැරදි කරමින් අන් අයවත් නිවැරදි කරමින් කටයුතු කරනවා. මේවා සත්‍ය වශයෙන්ම සිදුව ඇති සහ සත්‍ය වශයෙන්ම දැනටත් සිදුවන දේවල්. මේ ආකාරයටමයි මම ඉදිරියටත් ක්‍රියා කරන්නේ. ඉතින් මම මේ සැබැවින්ම කර ඇති සහ කරගෙන යන යහපත් සත්‍ය කාරනාවල් දකින හිස් පිරිසට මගේ වැරදි දක්වන්න ඊට වෙනස් සාක්ෂි නැහැ. ඊට වෙනස් සාක්ෂි නොදකින ඔවුන් හැකි නම් මම කරන දේට උපකාර කරනවා වෙනුවට මට අභූත දොස් පැවරීම් කරනවා. සත්‍ය වශයෙන් මා කෙරේ විද්‍යාමාන වන කාරනාවන් තිබියදී ඔවුන් මට පවසන්නේ මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්.

සම්බුද්ධ සාසනයේ උපකාරයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ඉපයීම අනුහස් කර ඇති පිරිස් ඉන්නවා. ධර්මය සහ විනය ඉස්මතු වූ විට එවන් බත් බැළයින්ට අන් අයට අධර්මය සහ අවිනය දෙසමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපයන්න ඇති අවස්ථා නැතිව යනවා. ඉතින් ඒ බත් බැළයින් ධර්මය සහ විනය ඉස්මතු වන විට ඔවුන්ට නැතිවන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ගැන හිතමින් සුසුම් හෙළනවා, දුක් වෙනවා, තමන්ට නැති වන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පවත්වාගන්න උත්සාහ ගන්නවා.

එවන් බත් බැළයින්ගේ ස්වභාවය තමයි ධර්මය සහ විනය මතු වන විට කවර ආකාරයන්ගෙන් හෝ එහි දොස් දැකීම. ධර්මය සහ විනය මතු වීමම උතුම් ලෙස සලකා කටයුතු කරන්න ඒ බත් බැළයින් කැමති නැහැ. ඒ නිසා පවතින අධර්මය සහ අවිනය දිගටම පැවතීමට හෝ තව තව අධර්මය සහ අවිනය පැතිරවීමට ඒ බත් බැළයින් කටයුතු කරනවා.

නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා.

බත් බැළයින් අධර්මය සහ අවිනය ප්‍රභල වීමටත් ධර්මය සහ විනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා බත් බැළයින් ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන්ට ධර්මය සහ විනය මතු වීමම ඔවුන්ගේත් හිත සුව පිණිස හේතු වෙනවා යැයි හිතෙන්නේත් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය අනුහස් කොට එය රැකගන්න කටයුතු කරන ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ට යහපතක් වන බව හැඟෙන්නේ නැහැ.

හිස් පුද්ගලයින්ගේ තවත් ස්වභාවයක් තමයි ධර්මය සහ විනය දන්නා බවටත් දොස් තැබීම. ඔවුන් බොහෝ විට දොස් තබන්නේ ධර්මය සහ විනය ගැන නිවැරදිව කතා කරන පුද්ගලයින් ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක් ධර්මය සහ විනය ගැන කතා කරන බව දක්වමින්. යම් පුද්ගලයෙක් ත්‍රිපිටක ධර්මය සහ විනය දරාගෙන සිටිනවානම් සහ එම පුද්ගලයා එම ධර්මයට සහ විනයට අනුව කටයුතු කරනවානම් එම පුද්ගලයා දහම් අවබෝධය පමා උවත් දහම් දරාගෙන සිටීම සහ ඊට අනුව කටයුතු කිරීම නිසා තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එවන් අයවත් පැසසීමයි සුදුසු.

සමහර හිස් පුද්ගලයින් මටත් දොස් කියනවා මම ධර්මය සහ විනය ගැන කතා කරන්නේ සහ ඊට අනුව කටයුතු කරන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක්ය, මට ඉන් මතු අවබෝධයක් නැතිය කියා. එවන් සමහර දොස් පැවරීම් වලදී නිවැරදි ධර්මය සහ විනය යැයි හිතාගෙන ඒ හිස් පුද්ගලයින් ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ධර්මයට සහ විනයට ප්‍රතිවිරුද්ධ ලෙස විස්තර කර ඇති කරුණු. ඒ හිස් පුද්ගලයින් ත්‍රිපිටකයේ ලියවිලා තියෙන දේවත් සමහර විට දන්නේ නැහැ. ඉතින් තමන් හිතා ගත්ත මනස්ගාත ගෙන හැර දක්වමින් ඒ මනස්ගාත ධර්මය සහ විනය යැයි දැඩිව ගෙන කටයුතු කරන පුද්ගලයින්ට නිවැරදි දේ මෙය යැයි මම කොහොම අවබෝධ කරවන්නද?

මම අන් අයට ත්‍රිපිටක ධර්මය හදාරන්න, අනුත්තර විද්‍යාවන් පසක් කරන්න ත්‍රිපිටකයේ ඇති ධර්මය සහ විනය උපකාරී වෙනවා, ත්‍රිපිටක ධර්මය විකෘති කරන්න එපා යැයි පවසන්නේත්, හැකි උපරිමයෙන් ඒ ත්‍රිපිටක ධර්මය අනුසාරයෙන්ම අන් අයටත් දහම් අවබෝධ කරවන්න උපකාර කරන්නේත්, මුලින් සඳහන් කල අරමුණු සපුරා ගැනීම සඳහාත්, එම සඳහන් කල පරිදි ක්‍රියා කරන්නේත් ත්‍රිපිටකය කියවා ඒ ලැබූ දැනුම හේතුවෙන් තමන් ගැන මහත්වයෙන් හිතාගෙන නොවෙයි. නමුත් සමහර හිස් පුද්ගලයින් මාව අන් අයට ගෙන හැර දක්වන්න උත්සාහ කරන්නේ මම මා ගැන මහත්වයෙන් හිතාගෙන ඉන්නා අයෙක් හැටියට. ඒ හිස් ප්‍රකාශ ඔප්පු කරගන්න ඔවුන්ට සාධක හැබෑවටම නැති නිසා ඔවුන් මම මානයෙන් මත් වූ අයෙක් හැටියට අන් අයට දක්වන්න සාධකයක් ලෙස භාවිතා කරන්නේ මා විසින් ත්‍රිපිටක ධර්මය සහ විනය බහුල ලෙස අන් අයට ගෙන හැර දැක්වීම.

ඒ සමහර හිස් පුද්ගලයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකම දෙයක් හැටියට ගෙන හැර දක්වා මම මානයෙන් මත් වූ අයෙකු යැයි අන් අයට ගෙන හැර දක්වන්න බොහෝ උත්සාහ ගන්නවා. එවන් පුද්ගලයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක දෙකක් බව වටහා ගන්න තරම් සාමාන්‍ය පමණකවත් බුද්ධියක් නැහැ නොවැ. තවත් සමහර බත් බැළයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකක්ම ලෙසට වරදවා පෙන්වමින් අන් අය නොමඟ යවා තමයි ධර්මය සහ විනය දුබල කිරීමටත් අධර්මය සහ අවිනය ප්‍රභල කිරීමටත් මහත් උත්සාහයක් ගන්නේ. ඉතින් එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බවින් මත්තෙහි ඇති ධර්ම ප්‍රතිවෙධ කිරීම නම් දුෂ්කරයි. එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කල අය මේ විය යුතු යැයි අනුමානයෙන් හිතා ගැනීමත් දුෂ්කරයි. ඒ ඔවුන් ත්‍රිපිටක ධර්මය දන්නා බවත් මානයක් ලෙස සලකා කටයුතු කරන නිසා.

ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කරන අය දකිනවා ප්‍රතිවෙධ කරන ලද දේ ත්‍රිපිටකයේ එපරිද්දෙන්ම මනා සේ විස්තර කර තිබෙන බව. ඉතින් එවන් විශ්වාසයක් ඇති වූ විට අන් අයට නිවැරදි ධර්මය සහ විනය ලෙස ත්‍රිපිටකයේම ඇති කරුණු ගෙන හැර දැක්වීම තරම් පහසු දෙයක්, සුදුසු දෙයක් සහ වටිනා දෙයක් තවත් කොයින්ද? මමත් එපරිද්දෙන්ම සලකා ත්‍රිපිටකයේ ඇති කරුණු වෙතම අන් අයව යොමු කරනවා. එසේ මනා දෙයටම යොමු වන අයට කුමක් නිසා වරදින්නද?

අසත්පුරුෂ පුද්ගලයින්ගේ මම දුටු ස්වරූපයක් තමයි පුද්ගලයින්ගේ ඇති ගුණ නැති ලෙසට අන් අයට ගෙන හැර දැක්වීම. ඒ සඳහා කූට උපක්‍රම ඔවුන් යොදා ගන්නවා. ඊට උපමාවක් දිය හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදන්න ගස් කපන්න පොරොවක් සොයනවා යැයි හිතන්න. අසත්පුරුෂයාගේ ස්වරූපය තමයි ඒ පාලම සාදන්න ගස් කැපීම පිණිස පොරොවක් සොයන පුද්ගලයා යම් අයෙක් මරන්න පොරොවක් සොයනවා යැයි අන් අයට ගෙන හැර දැක්වීම. ගස් කපන්න යන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා යම් අයෙක්ව මරන්න යනවා ලෙස. ගස් කපන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා සොබා දහම විනාශ කරන්නෙකු ලෙස. පාලම සාදන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා අනිත් අයට දිය පහරින් බැහැලා යන්න තියෙන තැන නැති කරලා දාපු පුද්ගලයෙකු ලෙස. පාලම සෑදූ විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයාට ලී වලින් නොව යකඩ කොන්ක්‍රීට් වලින් පාලම සාදන්න තිබුනා ලෙස. ඒ තමයි අසත්පුරුෂ ස්වභාවය.

සත්පුරුෂ පුද්ගලයින් ඊට වෙනස්. පෙර උපමාවට අනුව මෙසේ සිතයි හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදනන් ගස් කපන්න පොරොවක් සොයනවා නම් අන් සත්පුරුෂයෝ පොරොවක් හරි ඊටත් වඩා වැඩේ පහසු කරන උපකරණයක් සොයා දෙන්න යුහුසුළු වෙනවා. පුළුවන් නම් ලී හොයලාම දෙනවා. පුළුවන් නම් යකඩ කොන්ක්‍රීට් වලින් පාලම ඉදිකිරීමට උපකාර කරනවා. පාලම සෑදූ විට තමන්ටත් අන් අයටත් ඉන් ඇති ප්‍රයෝජනය දැක සතුටට පත්වෙනවා. පාලම සාදන්න සිතූ, ඊට මුල්ව කටයුතු කල කෙනාටත් ස්තුතියි කරනවා. තමනුත් පාලම සැදීමට උපකාර කලා යැයි සිහි කරලාත් සතුටු වෙනවා. ඒ තමයි සත්පුරුෂ ස්වභාවය.

නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන් කටයුතු කරන්නේ අන් අය ගැරහීමම උතුම්ය යන අදහසින් නොවෙයි. ඔවුන් සුදුසු විටෙක සුදුසු පරිද්දෙකින් ගැරහිය යුත්තාව ගරහනවා, පැසසිය යුත්තාව පසසනවා. ඒ ධර්මය සහ විනය ප්‍රභල වීමටත්, අධර්මය සහ අවිනය දුබල වීමටත්, ගැරහීම සහ පැසසීම කරන අයගේ අභිවෘද්ධියටත්, ගැරහීම සහ පැසසීම ලබන අයගේ අභිවෘද්ධියටත්, අන් අයගේ අභිවෘද්ධියටත් එසේ ගැරහීම සහ පැසසීම හේතු වන කාරණාවන් නිසා.
 
Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන් කටයුතු කරන්නේ අන් අය ගැරහීමම උතුම්ය යන අදහසින් නොවෙයි. ඔවුන් සුදුසු විටෙක සුදුසු පරිද්දෙකින් ගැරහිය යුත්තාව ගරහනවා, පැසසිය යුත්තාව පසසනවා. ඒ ධර්මය සහ විනය ප්‍රභල වීමටත්, අධර්මය සහ අවිනය දුබල වීමටත්.

    අදහස නම් හොඳයි.ඒත් ධර්මය කියන දේ ලෝකෙට දෙන්න කලින් තමන් ධර්මය දැකගෙන තියෙන්න ඕනෙ. එහෙම නොවී අනුමානෙන් ඒ වැඩේ කරන්න ගියොත් ඔයාටත් යන්න වෙන්නෙ නිර සතුන් ගිය මග ඔස්සෙම තමයි
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අදහස නම් හොඳයි.ඒත් ධර්මය කියන දේ ලෝකෙට දෙන්න කලින් තමන් ධර්මය දැකගෙන තියෙන්න ඕනෙ. එහෙම නොවී අනුමානෙන් ඒ වැඩේ කරන්න ගියොත් ඔයාටත් යන්න වෙන්නෙ නිර සතුන් ගිය මග ඔස්සෙම තමයි

    ... කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි උන තවත් හිස් පුද්ගලයෙක්.

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download - http://www.elakiri.com/forum/showthread.php?p=19734614#post19734614

    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    http://www.trekmentor.com/si/content/sanga/539
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මෙම තෙඩ් එකේ සිටින සෝවාන් වූ බව කියන පුද්ගලයා ගෙන් මම
    ඉල්ලා සිටිනවා, වෛද්‍ය ගොඩකන්ද (වෙන්ඩෝල්) මහතා සමග සාකච්ඡා කරන ලෙස.
    එවිට ඔබගේ තරම ඔබටම තේරුම් ගැනීමට හැකි වේවි...

    දැනට ලංකාවේ සත්‍ය ප්‍රකාශ කරන කිහිප දෙනාගෙන් ඉහලින්ම සිටින්නෙ එතුමා...

    https://www.youtube.com/watch?v=1aaUtUdAOh0
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙම තෙඩ් එකේ සිටින සෝවාන් වූ බව කියන පුද්ගලයා ගෙන් මම
    ඉල්ලා සිටිනවා, වෛද්‍ය ගොඩකන්ද (වෙන්ඩෝල්) මහතා සමග සාකච්ඡා කරන ලෙස.
    එවිට ඔබගේ තරම ඔබටම තේරුම් ගැනීමට හැකි වේවි...

    දැනට ලංකාවේ සත්‍ය ප්‍රකාශ කරන කිහිප දෙනාගෙන් ඉහලින්ම සිටින්නෙ එතුමා...

    https://www.youtube.com/watch?v=1aaUtUdAOh0

    බුදුරජානන් වහන්සේගේ උපදේසය (දහම් කැඩපත නම් ක්‍රමය):

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ සොතාපත්ති සංයුක්තයේ වෙළුද්වාර වර්ගයේ ගිඤ්‌ජකාවසථ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/184
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙමයි කියලා තුච්ච බාෂාවෙන් මඩ ගහන එක හරිද? මෙතන හිතේ පොට යනකම් හිතන්න දෙයක් නැහැ. දාපු පුද්ගලයා දාපු දේ දාලා තියෙන්නේ අපහසක් අරමුණු කරගෙනම තමා. අඩුම ගානේ තමන් වගේ ගීහියෙක්ට වඩා සීලයෙන් උසස් භික්ෂුවකට මෙහෙම අපහස කරන්නේ කියලා හිතන්න තිබ්බ. ඇත්තටම ධර්ම ප්චාරයට උවමනාවක් තියනවා නම් වෙන්න ඕනේ භික්ෂු ශාසනයට ඇතුල් වෙලා ධර්මය ප්‍රචාරය කරන එක. නැතුව ගිහියෝ මෙහෙම කරන එක අනුමත කරන්න පුලුවන්ද? මේක එක උදාහරණයක් උනොත් තව කි දෙනෙක් මේ වැඩේ කරයි ද තමන්ගේ ලබා ප්‍රයෝජනයට? මෙතන තියෙන්නේ තනිකරම තමන්ව උලුප්පා ගැනීමක් නේ? ධර්මයක් ඉගෙන ගන්න ඕනේ සසර කෙටි කර ගන්න. එහෙම නැතුව ඉගෙන ගෙන් තමන්ගේ මාන්නේ පෙන්නගෙන අනික් උන් ටත් අදහස් දීලා තමන්ගෙයි අනුන්ගේයි දෙගොල්ලොගෙම සසර දික් කරන එක නෙමෙයි.

    :yes::yes:

    ඔයා ඔය කියන දේ දැන් මෙයාට තේරුනත් පිළිගන්න කැමති නෑ. මොකද එතකොට සෝවාන් කියල බොහොම ආසාවෙන් දාගත්ත ඔටුන්න තමන්ගේම අත් දෙකෙන් ගලවන්න වෙන නිසා. එහෙම දෙයක් කරන්න මෙයාගෙ මානය ඉඩ දෙන්නෙ නෑ. මෙයාට උත්තර දෙන්න බැරි උන දේකට මම උත්තර දුන්නම, ඒකට තරහ ගිය විදිහෙන් මම ඒක වටහා ගත්ත. පස්සෙ කියනව මෙයාව අපහසුතාවයට පත් කරන්න ඒ ප්‍රශ්ණය අහපු කෙනෙයි මායි plan කරලලු ඒක කලේ. එහෙම plan එකක් තිබ්බනම් මට කලින් උත්තරයක් දුන්නනම්, අපහසුතාවයට පත් වෙන්නෙ අපිනෙ. බොළඳ තර්ක.මෙයාට වඩා ධර්මය දන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ කියල තමයි මෙයා හිතාගෙන ඉන්නෙ. මම තරම්වත් අභිධර්මය දන්නේ නැත්නම්, අර හාමුදුරුකෙනෙක් එක්ක මූනට මුණ කතා කලොත් මෙයාට රෙදි නැතුව එන්න වෙන්නෙ. ඒකයි හාමුදුරුවරුන්ගේ බණ විවේචනය කරන්නේ. මොකද විවේචනය කරන එක ලේසියි. නිකමට මෙයාගෙ skylark account එකේ මෙයාගෙ පරණ threads වල titles ටික බැලුවම හිරිකිත හිතෙනව. එතනින් මෙයාගෙ මානසිකත්වය පේනවා. අපි මොනව කිව්වත් දැන් වල් පල දොඩවා දොඩවා වටේ යනව මිසක් මෙයා වැරද්දක් පිළිගන්නේ නෑ. මෙයාගෙ බොරුව පෙන්නවා අපි අපිට කරන්න පුළුවන් සේවය කලා. ආයෙත් එළකිරියේ කෙනෙක් මෙයාගේ බොරුවට අහු වෙන්නේ නෑ. ඒක මට ඇති.
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    බුදුරජානන් වහන්සේගේ උපදේසය (දහම් කැඩපත නම් ක්‍රමය):

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ සොතාපත්ති සංයුක්තයේ වෙළුද්වාර වර්ගයේ ගිඤ්‌ජකාවසථ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/184
    ඇයි මේ ලින්ක් දීල පේජ් වීව් වැඩි කරගන්න උත්හසාහ කරන්නෙ???
    අහපු දෙයට පැහැදිලි පිලිතුරක් ලබා දෙන්න.

    ඔබතුමා නම් එතුමා ආසන්නයට වත් බුද්දිමත් හෝ දියුණු වු බවක් නොපෙනේ...
    මක් නිසාද යත් එතුමා කිසිදිනක මේ ආකාරයට තෙරණුවන් වහන්සේලාගේ නම් සඳහන් කරමින් ආක්‍රෝශ පරිබව නොකිරීම නිසාවෙනි...
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    :yes::yes:

    ඔයා ඔය කියන දේ දැන් මෙයාට තේරුනත් පිළිගන්න කැමති නෑ. මොකද එතකොට සෝවාන් කියල බොහොම ආසාවෙන් දාගත්ත ඔටුන්න තමන්ගේම අත් දෙකෙන් ගලවන්න වෙන නිසා. එහෙම දෙයක් කරන්න මෙයාගෙ මානය ඉඩ දෙන්නෙ නෑ. මෙයාට උත්තර දෙන්න බැරි උන දේකට මම උත්තර දුන්නම, ඒකට තරහ ගිය විදිහෙන් මම ඒක වටහා ගත්ත. පස්සෙ කියනව මෙයාව අපහසුතාවයට පත් කරන්න ඒ ප්‍රශ්ණය අහපු කෙනෙයි මායි plan කරලලු ඒක කලේ. එහෙම plan එකක් තිබ්බනම් මට කලින් උත්තරයක් දුන්නනම්, අපහසුතාවයට පත් වෙන්නෙ අපිනෙ. බොළඳ තර්ක.මෙයාට වඩා ධර්මය දන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ කියල තමයි මෙයා හිතාගෙන ඉන්නෙ. මම තරම්වත් අභිධර්මය දන්නේ නැත්නම්, අර හාමුදුරුකෙනෙක් එක්ක මූනට මුණ කතා කලොත් මෙයාට රෙදි නැතුව එන්න වෙන්නෙ. ඒකයි හාමුදුරුවරුන්ගේ බණ විවේචනය කරන්නේ. මොකද විවේචනය කරන එක ලේසියි. නිකමට මෙයාගෙ skylark account එකේ මෙයාගෙ පරණ threads වල titles ටික බැලුවම හිරිකිත හිතෙනව. එතනින් මෙයාගෙ මානසිකත්වය පේනවා. අපි මොනව කිව්වත් දැන් වල් පල දොඩවා දොඩවා වටේ යනව මිසක් මෙයා වැරද්දක් පිළිගන්නේ නෑ. මෙයාගෙ බොරුව පෙන්නවා අපි අපිට කරන්න පුළුවන් සේවය කලා. ආයෙත් එළකිරියේ කෙනෙක් මෙයාගේ බොරුවට අහු වෙන්නේ නෑ. ඒක මට ඇති.

    ඇත්ත තමයි...:D:D:D
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සටහන: පහත ලිපියෙහි නිවැරදි කිරීම් ඇතුලත්ව යාවත්කාලීන කෙරෙන සංස්කරණය කියවීම සඳහා මෙතැනට පිවිසෙන්න: http://www.trekmentor.com/si/content/book/625

    සමහර හිස් පුද්ගලයෝ තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට තම තමන් කල යුත්තේ කුමක්දැයි වත් දන්නේ නැහැ. ඉතින් ඉහත පරිදි හිතා බලා ඊට ක්‍රියා කලාම, ඊට උපක්‍රම යොදපුවාම සමහර හිස් පුද්ගලයන් හිතන්නේ අන් පරිද්දකින්. ඒ පුද්ගලයෝ වරදවා හිතනවා මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. ඒත් ඒ පුද්ගලයින් දකින්නේම මම පෙර කී පරිදි කටයුතු කරපු ආකාරයන්ට සාක්ෂි. උදාහරණයකට මම http://thripitaka.org/ යන තැන ථෙරවාද ත්‍රිපිටකය අන්තර්ජාලයට එක් කරනවා. මම http://www.trekmentor.org/si යන තැන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් සොයා ගැනීමට සහ සැසඳීමට පහසු වෙන්න කටයුතු කරනවා. මම http://www.trekmentor.com/si/daham/talks යන තැන මමත් ධර්මය දේශනා කර අන් අයට බෙදා දෙනවා. මම http://www.trekmentor.com/si/enlighten යන තැන ධර්මය සහ විනය මතු වන පරිදිත් අධර්මය සහ අවිනය යට යන පරිදිත් වරදවා පිළිපන් අය නිවැරදි බවට පමුණුවනු පිණිසත් උපක්‍රම යොදා තිබෙනවා. මම මාවම නිවැරදි කරමින් අන් අයවත් නිවැරදි කරමින් කටයුතු කරනවා. මේවා සත්‍ය වශයෙන්ම සිදුව ඇති සහ සත්‍ය වශයෙන්ම දැනටත් සිදුවන දේවල්. මේ ආකාරයටමයි මම ඉදිරියටත් ක්‍රියා කරන්නේ. ඉතින් මම මේ සැබැවින්ම කර ඇති සහ කරගෙන යන යහපත් සත්‍ය කාරනාවල් දකින හිස් පිරිසට මගේ වැරදි දක්වන්න ඊට වෙනස් සාක්ෂි නැහැ. ඊට වෙනස් සාක්ෂි නොදකින ඔවුන් හැකි නම් මම කරන දේට උපකාර කරනවා වෙනුවට මට අභූත දොස් පැවරීම් කරනවා. සත්‍ය වශයෙන් මා කෙරේ විද්‍යාමාන වන කාරනාවන් තිබියදී ඔවුන් මට පවසන්නේ මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්.

    මෙලෙස විස්තරාත්මකව ඔබේ ක්‍රියාව පැහැදිලි කිරීම අගනේය. ඇත්තෙන්ම ඔබ කාටවත් මඩ ගසා නැත. සාක්ශි සහිතව උදාහරණ සහිතව, චීවරය දරාගෙන වැරදි දේ කියන්නන් එලි දරව් කිරීමයි කර ඇත්තේ. මේ සඳහා ගතවූ කාලය, ශ්‍රමය ගැන කිසිම අදහසක් නැති හිස් පිරිසක් මීට එරෙහි වීමට ප්‍රධාන හේතුව නම් මෙතෙක් කල් තමන් එලකිරියේ ගොඩනගාගෙන තිබු ව්‍යාජ "ධර්ම අදිකාරිය" ඔබතුමාගේ ක්‍රියාවෙන් අහොසි වී ඔවුන් ගේ සැබෑ තත්වය එලිදරව්වීමයි. මෙතෙක් කල් ඔවුන් ප්‍රොමෝට් කරපු "මාධ්‍ය සංදර්ශන" පවත් වන, ප්‍රධාන ධාරවේ මාධ්‍ය වලට සල්ලි ඉල්ලමක් වූ චීවරධාරීන් ඔබ තුමාගේ ක්‍රියාවෙන් පසු ජනතාව විසින් ප්‍රතික්ශේප කරනු ඇතිය යන බිය නිසායි.

    කෙසේවෙතත් ඔබතුමාට අභූත චෝදනා නගා ආර්‍ය උපවාදය කර ගත්ත පුද්ගලයන්ට ඒවයේ ආදීනව දැන් දැන්ම විඳින්න වෙයි.
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :yes::yes:

    ඔයා ඔය කියන දේ දැන් මෙයාට තේරුනත් පිළිගන්න කැමති නෑ. මොකද එතකොට සෝවාන් කියල බොහොම ආසාවෙන් දාගත්ත ඔටුන්න තමන්ගේම අත් දෙකෙන් ගලවන්න වෙන නිසා. එහෙම දෙයක් කරන්න මෙයාගෙ මානය ඉඩ දෙන්නෙ නෑ. මෙයාට උත්තර දෙන්න බැරි උන දේකට මම උත්තර දුන්නම, ඒකට තරහ ගිය විදිහෙන් මම ඒක වටහා ගත්ත. පස්සෙ කියනව මෙයාව අපහසුතාවයට පත් කරන්න ඒ ප්‍රශ්ණය අහපු කෙනෙයි මායි plan කරලලු ඒක කලේ. එහෙම plan එකක් තිබ්බනම් මට කලින් උත්තරයක් දුන්නනම්, අපහසුතාවයට පත් වෙන්නෙ අපිනෙ. බොළඳ තර්ක.මෙයාට වඩා ධර්මය දන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ කියල තමයි මෙයා හිතාගෙන ඉන්නෙ. මම තරම්වත් අභිධර්මය දන්නේ නැත්නම්, අර හාමුදුරුකෙනෙක් එක්ක මූනට මුණ කතා කලොත් මෙයාට රෙදි නැතුව එන්න වෙන්නෙ. ඒකයි හාමුදුරුවරුන්ගේ බණ විවේචනය කරන්නේ. මොකද විවේචනය කරන එක ලේසියි. නිකමට මෙයාගෙ skylark account එකේ මෙයාගෙ පරණ threads වල titles ටික බැලුවම හිරිකිත හිතෙනව. එතනින් මෙයාගෙ මානසිකත්වය පේනවා. අපි මොනව කිව්වත් දැන් වල් පල දොඩවා දොඩවා වටේ යනව මිසක් මෙයා වැරද්දක් පිළිගන්නේ නෑ. මෙයාගෙ බොරුව පෙන්නවා අපි අපිට කරන්න පුළුවන් සේවය කලා. ආයෙත් එළකිරියේ කෙනෙක් මෙයාගේ බොරුවට අහු වෙන්නේ නෑ. ඒක මට ඇති.

    :shocked::shocked::shocked::shocked:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    පින්වත් ස්ක්යිලාක්,

    දහම් කරුනක් පැහැදිලිකරගතයුතුව අඇත.. කරුනාකර කවුරුන්හෝ(ජින්තකටත් පුලුවන්) පහැදිලි කරදෙන්නේනම් පින්.

    දිට්ඨේ දිට්ඨ මත්තන් භවිස්සති..
    සුතේව සුතමත්තන් භවිස්සති..යැයි බුදුන්වහන්සේ ,දාරුචීරියට වදාලේ සතර සතිපට්ඨානයමද?

    කෙටියෙන් පැහැදිලි කරන්නේනම් අගනේය..

    මචන් මම මේ ත්‍රෙඩ් එක ගැන අදහසක් දාන්නේ නෑ. ඒත් ඔයාගේ ප්‍රශ්නය භාහිය දරුස්චිරිය කතාව මම ටිකක් කල්පනා කරලා තියෙනවා.

    ඔබ යමක් දුටුවොත් (ඔබට යමක් පෙනුනොත්) එය පෙනිම් මාත්‍රයාක් පමණයි.
    ...
    එසේ නම් ඔබ එතැන නැ. අන් තැනකත් නෑ. එ අතරත් නෑ.

    මෙතන ස්පර්ශයෙන් යමක් දුටුවිට එය හදුනාගන්නාවු ස්වභාවය ගැන නේද කතා කරන්නේ? උදාහරණයක් විදියට මම කාර් එක්ක දැක්කොත්, විඥානය විසින් එය හදුනාගන්නේ "මම" කාර් එකක් දැක්කා කියන විදියට නේද? එතන "මම" ජනිතවෙනවා නේද? එසේ නැතිව එය විඥානය විසින් කාර් එකක් විතරක් අදුරගත්තානම් මම ජනිතවිමක් නෑ. එතකොට මම එතැන නෑ. වෙන තැනකත් නෑ. ඒ අතරත් නෑ.

    මට හිතෙනවා ඒක එහෙමයි කියලා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20511341 said:
    ලැජ්ජයි! හිරිකිතයි! මේ වගේ පීචං වැඩ කොරන මහත්-හොරුද ධර්මය වෙනුයෙන් පෙනී සිටින්නෙ. :rolleyes::rolleyes:

    එකවුන්ට් දෙක තුනකින් ලොග් වෙලා තමන් දාපු කමෙන්ට් එකට තමන්ම රිප්ලයි කරගෙන ස්වයං වින්දනයෙ යෙදෙන්න ලැජ්ජ නැද්ද ? ස්කයිලාක්ට අනුගාමිකයො කීපදෙනෙක් ඉන්නව කියල පෙන්නන්නද එහෙම කරන්නෙ.හැබැයි ඉතින් මොන වෙස් මූන බැඳගෙන ආවත් නටන්නනම් වෙන්නෙ එලියෙ තමයි.ඔයා හිතන විදිහට එහෙම ලේසියෙන් මිනිස්සු රවට්ටන්න බැරි බව තේරුම්ගන්න.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?

    ජවන පටන්ගන්න කලින්ම ප්‍රඥාව හේතුකරගෙන තමයි වොත්තපන වලින් අභිසංකාර ඇති කරගන්නවද, නැද්ද තීරණය වෙන්නේ. ජවන පටන් ගත්තට පස්සෙ එවයි ජවය අරමුණෙ ප්‍රභලත්වය මත රඳා පවතිනව.

    මමත් මේ මාතෘකාව නිකන් මතුපිටින් අල්ලල විතරයි තියෙන්නෙ. ඒක නිසා මම කියපු ටිකේ අඩු පාඩුවක් දැක්කොත් කියන්න. ඒක මටත් ලොකු උදව්වක්. මොකද තව ටිකක් මේක තේරුම් ගත්තම ඔක්කොම එකතු කරල, අභිධර්ම thread එකට එකතු කරන්න හිතාගෙන ඉන්නෙ.

    ශුවර් මචන්.... මම මේක තවටිකක් විග්‍රහකරල බලල කියන්නම්.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මහා සතර සතිපට්ටාන සූත්‍රය සම්පූර්නයෙම දැනගන්න මේ වීඩියෝ තුන බලන්න.

    තැන්ක්ස්, සින්හයා..
    මටත් ඔනිවෙලා තිබ්බ වීඩියෝ එකක්තමයි මේක,සතර සතිපට්ඨානය.පින්..!!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙමයි කියලා තුච්ච බාෂාවෙන් මඩ ගහන එක හරිද? මෙතන හිතේ පොට යනකම් හිතන්න දෙයක් නැහැ. දාපු පුද්ගලයා දාපු දේ දාලා තියෙන්නේ අපහසක් අරමුණු කරගෙනම තමා. අඩුම ගානේ තමන් වගේ ගීහියෙක්ට වඩා සීලයෙන් උසස් භික්ෂුවකට මෙහෙම අපහස කරන්නේ කියලා හිතන්න තිබ්බ. ඇත්තටම ධර්ම ප්චාරයට උවමනාවක් තියනවා නම් වෙන්න ඕනේ භික්ෂු ශාසනයට ඇතුල් වෙලා ධර්මය ප්‍රචාරය කරන එක. නැතුව ගිහියෝ මෙහෙම කරන එක අනුමත කරන්න පුලුවන්ද? මේක එක උදාහරණයක් උනොත් තව කි දෙනෙක් මේ වැඩේ කරයි ද තමන්ගේ ලබා ප්‍රයෝජනයට? මෙතන තියෙන්නේ තනිකරම තමන්ව උලුප්පා ගැනීමක් නේ? ධර්මයක් ඉගෙන ගන්න ඕනේ සසර කෙටි කර ගන්න. එහෙම නැතුව ඉගෙන ගෙන් තමන්ගේ මාන්නේ පෙන්නගෙන අනික් උන් ටත් අදහස් දීලා තමන්ගෙයි අනුන්ගේයි දෙගොල්ලොගෙම සසර දික් කරන එක නෙමෙයි.

    ඔබ කියන්නේ කිසිම තේරුමක් නැති හිස් කතාවක් නේ. බුදු බණ වරද්දවා කියන, බුදු බන කියලා තමන්ගේ හිතලු කියන හාමුදුරු නමක් බුදු සසුනට ධර්මයට කරන්නේ හානියක්ද සෙතක්ද? එහෙම කරන මහණෙක් සිවුරක් දැරු පලියට , මාධ්‍ය වලින් පිම්ඹූ පලියට ඒ මහණා කියන වැරදි දේ අනුමත කල යුතුයි කියාද ඔබ කියන්නේ. මොන විකාර කතාවක් ද ඒ? උදාහරණයකට ඔය අරියඥාන කියන මහණා කියනවා " තමන්ගේ බිරිඳ ධර්මය සේ දකින්න" කියා. එතකොට අන්වර් මනතුංග වැනි බුදු දහමට සිනාවෙන පුද්ගලයෙක් කිව්වොත් "අන්න බලන්න රාජගිරියේ අරියඥාන හිමි කියනවා බිරිඳ ධර්මය කියා. මේකයි බුදු බණ. හහ් හහ් හා.. බෞද්ධයෝ බිරිඳ සමඟ සන්වාසයේ යෙදෙන විට බුද්ධ ධර්මය සමඟ --- යෙදෙනවා ..හහ් හහ් හා මෙන්න බුදු බණ " කියා කිව්වොත් අපි බෞද්ධයොන්ට වෙන්නේ කට පියන් ඉන්න නේද?

    http://www.trekmentor.com/si/content/book/536
     
    :rofl::rofl::rofl:

    මචන් උඹට sureද උඹ Skylark නෙමෙයි කියල?
    එහෙමත් නැත්නම් උඹ එයාගෙ නිවුන් සහෝදරයාද?
    පොඩ්ඩක් සිහියෙන් ඉඳල, වෙන account එකක් පාවිච්චි කරනකොට type කරන විදිහවත් වෙනස් කරපන්.