කල්ලාගේ වන්චාව
මට කල්ලෙක් වන්චාවක් කලා
ikman.lk එකෙ දාලා තිබුනා ad එකක් Logitech F310 GamePad එක used 1500ට මම කොල් කලාම පිටරට එකෙක් ගත්තෙ ඌට සින්හලත් බැ. මම ඉතින් පාවිච්චි කලාට Logitech බඩු එවා හොද හින්දා ගත්තා පුකේ අමාරුවට තකහනියක් බොරැල්ලෙ ඉදන් දෙහිවලට ගිහින් ගත්තා. කල්ලෙක් ආවා කිව්වෙ South Africa වලින් කියලා මාත් 1500 දීලා අරන් ගෙදර ආවා
ගෙදර ඇවිත් බැලින්නම් වැඩ කරන් නැ.ඔන් වෙන ලයිට් එකවත් පත්තු වෙන්නෙ නැ. අරූගෙ නම්බරේ වැඩ කරන්නෙත් නැ. truecaller එකෙ පිහිටෙන් උගෙ නම හොයා ගත්තා. බලනකොට ඌ FB එකෙත් ඉන්නවා ඉන්නෙ Uganda වල මට කිව්වෙ බොරු. Ikman එකෙ ad දාලා තිබ්බෙ උගෙ middle name එකෙන් james කියලා.FB eke මගෙ යාලුවෙක් උගෙ mutual friend කෙනෙක් උට කොල් කරාම උ කිව්වා මූ http://edulink.edu.lk/එකෙ ක්ලාස් එනවා කියලා. මෙක තමා උගෙ FB profile එක https://www.facebook.com/logan.wegulo. ඊලගට මම මොකක්ද කරන්න ඔනෙ
මට කල්ලෙක් වන්චාවක් කලා

ikman.lk එකෙ දාලා තිබුනා ad එකක් Logitech F310 GamePad එක used 1500ට මම කොල් කලාම පිටරට එකෙක් ගත්තෙ ඌට සින්හලත් බැ. මම ඉතින් පාවිච්චි කලාට Logitech බඩු එවා හොද හින්දා ගත්තා පුකේ අමාරුවට තකහනියක් බොරැල්ලෙ ඉදන් දෙහිවලට ගිහින් ගත්තා. කල්ලෙක් ආවා කිව්වෙ South Africa වලින් කියලා මාත් 1500 දීලා අරන් ගෙදර ආවා ගෙදර ඇවිත් බැලින්නම් වැඩ කරන් නැ.ඔන් වෙන ලයිට් එකවත් පත්තු වෙන්නෙ නැ. අරූගෙ නම්බරේ වැඩ කරන්නෙත් නැ. truecaller එකෙ පිහිටෙන් උගෙ නම හොයා ගත්තා. බලනකොට ඌ FB එකෙත් ඉන්නවා ඉන්නෙ Uganda වල මට කිව්වෙ බොරු. Ikman එකෙ ad දාලා තිබ්බෙ උගෙ middle name එකෙන් james කියලා.FB eke මගෙ යාලුවෙක් උගෙ mutual friend කෙනෙක් උට කොල් කරාම උ කිව්වා මූ http://edulink.edu.lk/එකෙ ක්ලාස් එනවා කියලා. මෙක තමා උගෙ FB profile එක https://www.facebook.com/logan.wegulo. ඊලගට මම මොකක්ද කරන්න ඔනෙ
Last edited:







