කල්ලාගේ වන්චාව

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කල්ලාගේ වන්චාව

    මට කල්ලෙක් වන්චාවක් කලා :angry::angry: ikman.lk එකෙ දාලා තිබුනා ad එකක් Logitech F310 GamePad එක used 1500ට මම කොල් කලාම පිටරට එකෙක් ගත්තෙ ඌට සින්හලත් බැ. මම ඉතින් පාවිච්චි කලාට Logitech බඩු එවා හොද හින්දා ගත්තා පුකේ අමාරුවට තකහනියක් බොරැල්ලෙ ඉදන් දෙහිවලට ගිහින් ගත්තා. කල්ලෙක් ආවා කිව්වෙ South Africa වලින් කියලා මාත් 1500 දීලා අරන් ගෙදර ආවා
    ගෙදර ඇවිත් බැලින්නම් වැඩ කරන් නැ.ඔන් වෙන ලයිට් එකවත් පත්තු වෙන්නෙ නැ. අරූගෙ නම්බරේ වැඩ කරන්නෙත් නැ. truecaller එකෙ පිහිටෙන් උගෙ නම හොයා ගත්තා. බලනකොට ඌ FB එකෙත් ඉන්නවා ඉන්නෙ Uganda වල මට කිව්වෙ බොරු. Ikman එකෙ ad දාලා තිබ්බෙ උගෙ middle name එකෙන් james කියලා.FB eke මගෙ යාලුවෙක් උගෙ mutual friend කෙනෙක් උට කොල් කරාම උ කිව්වා මූ http://edulink.edu.lk/එකෙ ක්ලාස් එනවා කියලා. මෙක තමා උගෙ FB profile එක https://www.facebook.com/logan.wegulo. ඊලගට මම මොකක්ද කරන්න ඔනෙ
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කියපන්කො මෙකට මොකක්ද කරන්නෙ කියලා කවුරුවත් නැද්ද? :(:(
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දීපන් ලේලියන්න
    ඕකව බය කරහන් පොලිසි යනවා කියල

    ඌව කොහොමද අල්ලගන්නෙ edulink claz කොයි වෙලාවටද දන්නෙ නැ නෙ :(:(
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මට කල්ලෙක් වන්චාවක් කලා :angry::angry: ikman.lk එකෙ දාලා තිබුනා ad එකක් Logitech F310 GamePad එක used 1500ට මම කොල් කලාම පිටරට එකෙක් ගත්තෙ ඌට සින්හලත් බැ. මම ඉතින් පාවිච්චි කලාට Logitech බඩු එවා හොද හින්දා ගත්තා පුකේ අමාරුවට තකහනියක් බොරැල්ලෙ ඉදන් දෙහිවලට ගිහින් ගත්තා. කල්ලෙක් ආවා කිව්වෙ South Africa වලින් කියලා මාත් 1500 දීලා අරන් ගෙදර ආවා
    ගෙදර ඇවිත් බැලින්නම් වැඩ කරන් නැ.ඔන් වෙන ලයිට් එකවත් පත්තු වෙන්නෙ නැ. අරූගෙ නම්බරේ වැඩ කරන්නෙත් නැ. truecaller එකෙ පිහිටෙන් උගෙ නම හොයා ගත්තා. බලනකොට ඌ FB එකෙත් ඉන්නවා ඉන්නෙ Uganda වල මට කිව්වෙ බොරු. Ikman එකෙ ad දාලා තිබ්බෙ උගෙ middle name එකෙන් james කියලා.FB eke මගෙ යාලුවෙක් උගෙ mutual friend කෙනෙක් උට කොල් කරාම උ කිව්වා මූ http://edulink.edu.lk/එකෙ ක්ලාස් එනවා කියලා. මෙක තමා උගෙ FB profile එක https://www.facebook.com/logan.wegulo. ඊලගට මම මොකක්ද කරන්න ඔනෙ

    ඔය සවුත් ඇෆ්‍රිකන් කලු උන්ට ඒඩ්ස් තියෙනවා. උබ ගෙදර ඇවිත් ගේම් පෑඩ් එක අල්ලපු නිසා උබටත් දැන් ඇති. ඒඩ්ස් හැදුනගම මැරෙනවා.

    උබ මූව ක්ලාස් එක ලගට ගිහින් හම්බ වෙන්න ගිහින් ඕක දීලා සල්ලි ගත්තහම උබට ඒ සල්ලි අල්ලලා ඒඩ්ස් හැදෙන්න පුලුවන්. එතකොට ඒඩ්ස් හැදුනු කෙනා මැරෙනවා.ඒ කියනේ උබ

    දැන් මොනවා කලත් උබ මැරෙනවා. ඒක වලක්වන්න එලකිරියේ උන්ට බෑ:sorry::sorry:
    මගේ රෙප් කැපුවා කියලත් මරනයෙන් ගැලවෙන්න බෑ:sorry::sorry:
     
    • Like
    Reactions: DangerMan119

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔය සවුත් ඇෆ්‍රිකන් කලු උන්ට ඒඩ්ස් තියෙනවා. උබ ගෙදර ඇවිත් ගේම් පෑඩ් එක අල්ලපු නිසා උබටත් දැන් ඇති. ඒඩ්ස් හැදුනගම මැරෙනවා.

    උබ මූව ක්ලාස් එක ලගට ගිහින් හම්බ වෙන්න ගිහින් ඕක දීලා සල්ලි ගත්තහම උබට ඒ සල්ලි අල්ලලා ඒඩ්ස් හැදෙන්න පුලුවන්. එතකොට ඒඩ්ස් හැදුනු කෙනා මැරෙනවා.ඒ කියනේ උබ

    දැන් මොනවා කලත් උබ මැරෙනවා. ඒක වලක්වන්න එලකිරියේ උන්ට බෑ:sorry::sorry:
    මගේ රෙප් කැපුවා කියලත් මරනයෙන් ගැලවෙන්න බෑ:sorry::sorry:

    උබට මානසික ආබාධයක් ද බන්? ගිහිල්ල බෙහෙත් ගනින් වද දෙන් නැතුව
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    උබට මානසික ආබාධයක් ද බන්? ගිහිල්ල බෙහෙත් ගනින් වද දෙන් නැතුව
    බේත් ගන්න හොද තැනක් කියපන්කො.:sorry:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    ඔය සවුත් ඇෆ්‍රිකන් කලු උන්ට ඒඩ්ස් තියෙනවා. උබ ගෙදර ඇවිත් ගේම් පෑඩ් එක අල්ලපු නිසා උබටත් දැන් ඇති. ඒඩ්ස් හැදුනගම මැරෙනවා.

    උබ මූව ක්ලාස් එක ලගට ගිහින් හම්බ වෙන්න ගිහින් ඕක දීලා සල්ලි ගත්තහම උබට ඒ සල්ලි අල්ලලා ඒඩ්ස් හැදෙන්න පුලුවන්. එතකොට ඒඩ්ස් හැදුනු කෙනා මැරෙනවා.ඒ කියනේ උබ

    දැන් මොනවා කලත් උබ මැරෙනවා. ඒක වලක්වන්න එලකිරියේ උන්ට බෑ:sorry::sorry:
    මගේ රෙප් කැපුවා කියලත් මරනයෙන් ගැලවෙන්න බෑ:sorry::sorry:

    :D:D:D:D:rofl::rofl::rofl::P:P:P
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    uba uge Fb ekata yaluwage margen msg 1k dapan . seen eka kiyala weda salli apahu dhenda kiyala. nattan edulink ekata set ekak ekka aewilla kattiyatama kiyanawa kiapan u horek kiyala. ekatath reply ekak dunne nattan rekala idapan dawas 2ka 3k edulink eka gawa.
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    uba uge Fb ekata yaluwage margen msg 1k dapan . seen eka kiyala weda salli apahu dhenda kiyala. nattan edulink ekata set ekak ekka aewilla kattiyatama kiyanawa kiapan u horek kiyala. ekatath reply ekak dunne nattan rekala idapan dawas 2ka 3k edulink eka gawa.

    Thug Life:rofl::rofl::rofl:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    eka rupiyalak unath wanchawa nam wanchawa bn. uba policy palayan. naththam arugen gema illapan. but parissamen . u kiyaida danne na uge gamepad eka uba horakan kara kiyala. lankawe un ehemma athaluth denawane
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඔය කල්ලෝ ලේසි නෑ හෙන දරුණුයි .. ඌ ලඟට ගිහින් ගේම් පෑ.. කියන්න කලින් පටාන් ... ගාල සද්දයක් එයිද දන්නේ නෑ ..