Hardwell Live in SL

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Rule of our culture : විඳවීමට මුල් තැන. සතුටු වීම තහනම්. :yes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩෝ ශික් ඒ දවස එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. එකටත් කෙලියා. :sorry::sorry::sorry::sorry:

    මගුලක් කියනවා. ඕවට ගෙවන්න කොහෙන්ද සල්ලි. දැන් ඉතින් කොහොමත් ෂෝ එක කැන්සල් නිසා බොරු ad එක දමමින් :rolleyes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Rule of our culture : විඳවීමට මුල් තැන. සතුටු වීම තහනම්. :yes:
    ආගම් ලොකු කරගත්තු සංස්කෘතියක ඉන්නකොට මෙහෙම දේවල් වෙනව තමා බන්. අර එක සුද්දෙක් කිව්වලු ලංකාව සංස්කෘතික කාන්තාරයක් කියල. ඒ කතාව ඇත්ත.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පහුගිය ටිකේ සුයිසයිඩ් ඉස්කුවඩ් දැන් මේක :rolleyes: :rolleyes:
    ජීවිත කාලෙම හොරකං කරපු උන්ට එක පාරටම හොරකං නොකර සින්දුවක් අහන්න හිතිල :baffled: :baffled:
    මල සමයං :rofl: :rofl: