lol mehe panna deyak na. mehe thama ipadune
man danne na ban me colour differences kiyana eka mehe aththema nathi deyak. ohoma neme African pure black minissu hamoma ekka hodata mingle wenawa. oka jobs walata giyama eetath eha. 10000kin ekak wage thama thibboth discrimination thiyenne me wage.Indian unta nan generally podi awul mathayak thiyenawa mokada publicly sahenma chater wada karala thiyena nisa. eka unge waradda.ea ara mewa jokes
අහ් ඒ කියන්නෙ ඔබෙ දෙමාපියන් ඔහේට මෙහෙ ඉඳන් ගිය අය වෙන්න ඇති.
ඒ කාලෙ නම් මේවගෙ ට්‍රෙන්ඩ් එකක් නැහැ නේ.ගොඩාක් කල් ඉන්න අයට කේසස් අඩුයි. ඒත් අළුතෙන් එන අයට ටිකක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මටත් කටාර් ගිය මුල් කාලෙ ඒවගෙ එව්වා උනා. ඒත් පස්සෙ හරි. අපි ඉතිං පිළිගැනීම බලාගෙන එහෙ ගියෙ නැහැ. ගියේ සල්ලි හම්බ කරන්න. ඒත් ශ්‍රිලංකන් කිව්වාහම ඉන්දියන් ලාට සාපෙක්ශව අපිට පිළිගැනීමක් තියෙන්වා වෙන ඕනෙම ජාතියකින්.අපේ නම කෑවොත් කන්නෙ හවුස් මේඩ් ලා තමා





