Auzi - HenryL

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    lol mehe panna deyak na. mehe thama ipadune :D
    man danne na ban me colour differences kiyana eka mehe aththema nathi deyak. ohoma neme African pure black minissu hamoma ekka hodata mingle wenawa. oka jobs walata giyama eetath eha. 10000kin ekak wage thama thibboth discrimination thiyenne me wage. :D Indian unta nan generally podi awul mathayak thiyenawa mokada publicly sahenma chater wada karala thiyena nisa. eka unge waradda.ea ara mewa jokes :D

    අහ් ඒ කියන්නෙ ඔබෙ දෙමාපියන් ඔහේට මෙහෙ ඉඳන් ගිය අය වෙන්න ඇති.
    ඒ කාලෙ නම් මේවගෙ ට්‍රෙන්ඩ් එකක් නැහැ නේ.ගොඩාක් කල් ඉන්න අයට කේසස් අඩුයි. ඒත් අළුතෙන් එන අයට ටිකක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මටත් කටාර් ගිය මුල් කාලෙ ඒවගෙ එව්වා උනා. ඒත් පස්සෙ හරි. අපි ඉතිං පිළිගැනීම බලාගෙන එහෙ ගියෙ නැහැ. ගියේ සල්ලි හම්බ කරන්න. ඒත් ශ්‍රිලංකන් කිව්වාහම ඉන්දියන් ලාට සාපෙක්ශව අපිට පිළිගැනීමක් තියෙන්වා වෙන ඕනෙම ජාතියකින්.අපේ නම කෑවොත් කන්නෙ හවුස් මේඩ් ලා තමා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :rofl::rofl:
    so? midi thiththai yet again? :rofl:
    oya indian dial patta chater wada karala thiyenawa mehe. taxi drivers la ganunwa gedarata drive karala iwara wela passe rape karala maranna hadala thiyenawa. oya wage balu wada wenawa. oya wage seen ekak una gaman Indian oya wage seen ekak una kaleta ahaka yana Indian students lagen paliya ganne. ea wage seen thama oya okkoma :rofl: nathuwa me color differences wath racism wath neme :rofl: news walata yanne racism kiyala thama moko oya attack karana in attack karanne aaapu thanata palayn wage katha kiyala..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    giya sathiye SL 1st match dinuwama aussy ewun langata awilla congratulate kara. matath ehema kisima wenasak danila nah me wenakan nam. koi rateth eka eka minissu hithana pathana widiha wenas ne. "mama" "mage" kiana de adu kara gaththama salakili balen ganna ona naha hoya gena enawa.

    :yes::yes::yes: couldn't have said it better by myself
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අර advertisement එක කියෙව්වද? එකේ හැටියට ඒ agency එක ඉන්දියන් අය දෙන්නෙක් වම අරගන නේ? Discrimination තියෙනවනම් ඇයි ඉන්දියන් යවම දෙන්නෙක් ගත්තේ? :yes:

    :yes::yes: eka thama kiyanne.. wihilu katha mewa
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :rofl::rofl:
    so? midi thiththai yet again? :rofl:
    oya indian dial patta chater wada karala thiyenawa mehe. taxi drivers la ganunwa gedarata drive karala iwara wela passe rape karala maranna hadala thiyenawa. oya wage balu wada wenawa. oya wage seen ekak una gaman Indian oya wage seen ekak una kaleta ahaka yana Indian students lagen paliya ganne. ea wage seen thama oya okkoma :rofl: nathuwa me color differences wath racism wath neme :rofl: news walata yanne racism kiyala thama moko oya attack karana in attack karanne aaapu thanata palayn wage katha kiyala..

    උබ හිතන් ඉන්නේ ඔසී හිටියහම හරි ලොකුයි කියල නෙහ්හ්.:rofl::rofl:පව් ඉතින්..ඇමරිකාවේ එහෙම හිටියනම් තව කොහොම උඩ යයිද..:rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අහ් ඒ කියන්නෙ ඔබෙ දෙමාපියන් ඔහේට මෙහෙ ඉඳන් ගිය අය වෙන්න ඇති.
    ඒ කාලෙ නම් මේවගෙ ට්‍රෙන්ඩ් එකක් නැහැ නේ.ගොඩාක් කල් ඉන්න අයට කේසස් අඩුයි. ඒත් අළුතෙන් එන අයට ටිකක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මටත් කටාර් ගිය මුල් කාලෙ ඒවගෙ එව්වා උනා. ඒත් පස්සෙ හරි. අපි ඉතිං පිළිගැනීම බලාගෙන එහෙ ගියෙ නැහැ. ගියේ සල්ලි හම්බ කරන්න. ඒත් ශ්‍රිලංකන් කිව්වාහම ඉන්දියන් ලාට සාපෙක්ශව අපිට පිළිගැනීමක් තියෙන්වා වෙන ඕනෙම ජාතියකින්.අපේ නම කෑවොත් කන්නෙ හවුස් මේඩ් ලා තමා

    demawpiyan lankawe ipadenna onema nane neda :rolleyes:
    ow eka nam hari Sri Lankan kiuwama Indian unta wada piliganeema thiyenawa koheth :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබ හිතන් ඉන්නේ ඔසී හිටියහම හරි ලොකුයි කියල නෙහ්හ්.:rofl::rofl:පව් ඉතින්..ඇමරිකාවේ එහෙම හිටියනම් තව කොහොම උඩ යයිද..:rofl::rofl:

    uba ithin Rasthiyadu padanama ne ban :D yanne rasthiyadu we lu ne :D ithin mona kathada? :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :yes::yes: eka thama kiyanne.. wihilu katha mewa

    අනික ජොබ් හම්බවෙන්න නම් මෙහෙ හොඳට තමන්ව present කරන්න ඕනේ :)
    (මෙහෙ විතරක් නොවේ ලෝකේ ඔනාතැනක එහෙමයි, ලංකාවෙත් එහෙමයි, කොලිෆිකෂන් තිබ්බට පමණක්ම බෑ)

    හැබැයි අර company එක ඒ කෙල්ලට කිව්ව දේ වැරදියි කියලයි මට නම් හිතෙන්නේ . මම වගේ නම් හොඳ ගානක් ගන්නවා discrimination case එකක් දාලා :yes:

    ලංකාවේ නම් ජොබ් එකක් ගන්න දේශපාලඥයෙක්ට පන්දමක් අල්ලන්න ඕනේ :rofl: , නැත්නම් දේශපාලඥයෙකුට support කරලා රැපක් ගහන්න ඕනේ :rolleyes:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    uba ithin Rasthiyadu padanama ne ban :D yanne rasthiyadu we lu ne :D ithin mona kathada? :D

    අහපු දේට උත්තර නෑ නෙහ්හ්.:rofl:.ඔය ලොකු කම නැති කරගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..ඔය වගේ උන් ඉන්නවා මෙහෙත් අර පරණ වලව් වල.තේරුණාද වැදගත් හෙන්රි හාමු මහත්තයෝ..:rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අහපු දේට උත්තර නෑ නෙහ්හ්.:rofl:.ඔය ලොකු කම නැති කරගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..ඔය වගේ උන් ඉන්නවා මෙහෙත් අර පරණ වලව් වල.තේරුණාද වැදගත් හෙන්රි හාමු මහත්තයෝ..:rofl::rofl:

    ahapu deta uththara denna kalin uba man kiyapu ekakatwath uththara dunnada mage lokukamak gana kiywewe :rofl: anika mehe hoda naraka mokatada ubata? :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනික ජොබ් හම්බවෙන්න නම් මෙහෙ හොඳට තමන්ව present කරන්න ඕනේ :)
    (මෙහෙ විතරක් නොවේ ලෝකේ ඔනාතැනක එහෙමයි, ලංකාවෙත් එහෙමයි, කොලිෆිකෂන් තිබ්බට පමණක්ම බෑ)

    හැබැයි අර company එක ඒ කෙල්ලට කිව්ව දේ වැරදියි කියලයි මට නම් හිතෙන්නේ . මම වගේ නම් හොඳ ගානක් ගන්නවා discrimination case එකක් දාලා :yes:

    ලංකාවේ නම් ජොබ් එකක් ගන්න දේශපාලඥයෙක්ට පන්දමක් අල්ලන්න ඕනේ :rofl: , නැත්නම් දේශපාලඥයෙකුට support කරලා රැපක් ගහන්න ඕනේ :rolleyes:

    sirawata :yes: me anika mehe hoda Naraka prove karanne mokatada ban? :D waste of time ne. hoda nathi unta hoda naha hoda unta hodai iwarane :D
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ahapu deta uththara denna kalin uba man kiyapu ekakatwath uththara dunnada mage lokukamak gana kiywewe :rofl: anika mehe hoda naraka mokatada ubata? :D

    ඇයි උබට විතරද ලංකාවේ කුණු හොයන්න පුළුවන්?:rofl::rofl:ඔසී ගියානම් ඔසී විදිහට හිටපන්.ලංකාවේ කුණු හොයන්නේ නැතුව.ලංකාව ගැන ලංකාවේ මිනිස්සු බලාගනියි.:P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    sirawata :yes: me anika mehe hoda Naraka prove karanne mokatada ban? :D waste of time ne. hoda nathi unta hoda naha hoda unta hodai iwarane :D

    හොඳ නරක කියන්නේ මෙහෙමයි, මෙහෙත් corrupt politicians ල officers ල නැතුවම නොවේ, ඉන්නවා, හැබැයි ආණ්ඩුව විසින්ම නීතිය තදින් ක්‍රියාත්මක කරනවා, ඉතින් ගොඩක් අය කැමති වුනත් හොරකං කරන්න බයයි , tax evasion කරන්න බයයි, කලොත් පහුවෙනිදා හිරේ.

    Ipswich වගේ පැතිවල ඉන්නවා රෙඩ් නෙක්ස් ල වගේ අය , උන් නම් racist තමයි. උන් සමාජගත වෙන්නේ නැති එවුන් :rolleyes: . යන්නෙත් නෑ මම නම් ඒ පැතිවල.

    මෙහෙ අනිත් රටවල් වලට වැඩිය හොඳයි. හැබැයි මේක දිව්‍ය ලෝකයක් නම් නොවේ කියන එකයි කියන්න තියෙන්නේ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි උබට විතරද ලංකාවේ කුණු හොයන්න පුළුවන්?:rofl::rofl:ඔසී ගියානම් ඔසී විදිහට හිටපන්.ලංකාවේ කුණු හොයන්නේ නැතුව.ලංකාව ගැන ලංකාවේ මිනිස්සු බලාගනියි.:P

    hodai mahaththayo
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හොඳ නරක කියන්නේ මෙහෙමයි, මෙහෙත් corrupt politicians ල officers ල නැතුවම නොවේ, ඉන්නවා, හැබැයි ආණ්ඩුව විසින්ම නීතිය තදින් ක්‍රියාත්මක කරනවා, ඉතින් ගොඩක් අය කැමති වුනත් හොරකං කරන්න බයයි , tax evasion කරන්න බයයි, කලොත් පහුවෙනිදා හිරේ.

    Ipswich වගේ පැතිවල ඉන්නවා රෙඩ් නෙක්ස් ල වගේ අය , උන් නම් racist තමයි. උන් සමාජගත වෙන්නේ නැති එවුන් :rolleyes: . යන්නෙත් නෑ මම නම් ඒ පැතිවල.

    මෙහෙ අනිත් රටවල් වලට වැඩිය හොඳයි. හැබැයි මේක දිව්‍ය ලෝකයක් නම් නොවේ කියන එකයි කියන්න තියෙන්නේ

    :yes::yes::yes::yes::yes::cool:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    GtG1kmw.jpg

    ape uncle ewapu rep eka..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හිතුවක්කාරයා;20514599 said:
    ape uncle ewapu rep eka..

    ඔව්, 1990 ගණන් වල නම් ලෝකේ ඕනෙම රටක් racist :yes: . ඒත් ලෝකය දියුණු වෙන්න වෙන්න අලුත් ආකල්ප ඇතිවෙලා racism කියන දේ අඩුවේගෙන යනවා, හැබැයි දැනුත් racism නැතුවාම නොවේ, පොඩ්ඩක් තියෙනවා
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඔව්, 1990 ගණන් වල නම් ලෝකේ ඕනෙම රටක් racist :yes: . ඒත් ලෝකය දියුණු වෙන්න වෙන්න අලුත් ආකල්ප ඇතිවෙලා racism කියන දේ අඩුවේගෙන යනවා, හැබැයි දැනුත් racism නැතුවාම නොවේ, පොඩ්ඩක් තියෙනවා
    Nirmal1991, henry l ekka poddak awl.. ekada koheda me. danne matak une:D:D::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;20514612 said:
    Nirmal1991, henry l ekka poddak awl.. ekada koheda me. danne matak une:D:D::P

    poddak neme godak :D pora thread dagena prove karanna hadanawa Aus hoda na kiyala :rofl: paw ithin api anukampa karanna one mewata :D