GF ekka yanna hoda thenak

Sep 6, 2014
18
1
0
girlfriend ekka yanna hoda thenak kiyapanko galle.
room yanna ba. nidahase kathakarala enna wadiya senaga nathi thenak ona heta sunday.apita wahana na itin bus eke gihn ena puluwan thenak ona
 

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    Dutch Hospital eke udata giyothinnam nidahase lunch ganna puluwan habai gana wadiy.. wenanam na ithin hoda eliyta wellaa nidahase kanna puluwan places
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    mahamewnawa

    ඩික්සන් රෝඩ් එකේ එකද බං
    ඒතන ඉරිදට සෙනග නේ..

    ඉරිදට යන්න තැනක් නෑ බං ගාල්ලේ
    සිරාවටම ගාල්ල ගැන ඒ අතින් හෙන දුකයි බං.. :sorry:
    උදේම යනවා නම් කන්නෙලි පලයන්
    ටිකක් දුරයි
    7බස් එකේ පල.. රෑ වෙන්න කලින් එතෑකි..

    එහෙත් සෙනග ඇති හැබැයි ඉරිදා නිසා.. :confused:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    galle station eken nagala 2nd cls ticket ekak aran colombo waren 2 seat ekaka...aai awith colombo walin kala beela train eke nagala palayan galle same way...
     
    Sep 6, 2014
    18
    1
    0
    ඩික්සන් රෝඩ් එකේ එකද බං
    ඒතන ඉරිදට සෙනග නේ..

    ඉරිදට යන්න තැනක් නෑ බං ගාල්ලේ
    සිරාවටම ගාල්ල ගැන ඒ අතින් හෙන දුකයි බං.. :sorry:
    උදේම යනවා නම් කන්නෙලි පලයන්
    ටිකක් දුරයි
    7බස් එකේ පල.. රෑ වෙන්න කලින් එතෑකි..

    එහෙත් සෙනග ඇති හැබැයි ඉරිදා නිසා.. :confused:

    kanneliya duraine ban. eta hoday matara paththe beach hotel ekakata yana eka.eth apita wadi welawakne ban ekai galle towmen baluwe

    galle station eken nagala 2nd cls ticket ekak aran colombo waren 2 seat ekaka...aai awith colombo walin kala beela train eke nagala palayan galle same way...

    train wala adunana aya bohomai
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොටයිය;20514847 said:
    kanneliya duraine ban. eta hoday matara paththe beach hotel ekakata yana eka.eth apita wadi welawakne ban ekai galle towmen baluwe

    train wala adunana aya bohomai

    උඹට මාතර යන එක අවුලක් නැද්ද බං ??
    මාතර නම් හෙන කුජීතයි නේ
    උඹට මාතර යන්න ඇහැකි නම් දෙවුන්දර පල..
    අර ලයිට් හවුස් එක පැත්තේ

    වැලිගමත් හොදයි නේ..
    වැලිගම බීච් එක එතන නම් සෙනග අඩුයි..
    සමහර දාට ගදයි මාලු සීන් නිසා..
     
    Sep 6, 2014
    18
    1
    0
    උඹට මාතර යන එක අවුලක් නැද්ද බං ??
    මාතර නම් හෙන කුජීතයි නේ
    උඹට මාතර යන්න ඇහැකි නම් දෙවුන්දර පල..
    අර ලයිට් හවුස් එක පැත්තේ

    වැලිගමත් හොදයි නේ..
    වැලිගම බීච් එක එතන නම් සෙනග අඩුයි..
    සමහර දාට ගදයි මාලු සීන් නිසා..

    matara duray ban. ekita echara welawak ne
    waligama beach eka laga lunch ganna hotel ehema tiyada?