Adsence ganne kohomada ?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඕනේ ඉංග්‍රීසි දැනුම විතරයි මචන්. ඒක ටිකක් හරි හොදට තියෙනවා නම් මේක කියවන්න. එතකොට උබට ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්. ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට දෙන්නේ නෑනේ, ඉතින් ඉංග්‍රීසි පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නම ඕනේ මොකද බ්ලොග් එක ඉංග්‍රීසි වලින් ලියන්න ඕන නිසා.
https://support.google.com/adsense/answer/48182?hl=en
 
  • Like
Reactions: dildude

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

ඌ ඇඩ්සෙන්ස් කියලා වැඩිපුරම ලියලා තියෙන්නේ, SEO ගැනයි, ඇඩ්වර්ඩ් ගැනයිනේ. ඒකේ හරියට ඇඩ්සෙන්ස් ගැන ලියලා නෑ. අනික ඇඩ් ප්ලේස් කරන්නත් ඇඩ්සෙන්ස් එකේ පළවෙනි අදියර පහු කරන්න ඕනේ.
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඕනේ ඉංග්‍රීසි දැනුම විතරයි මචන්. ඒක ටිකක් හරි හොදට තියෙනවා නම් මේක කියවන්න. එතකොට උබට ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්. ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට දෙන්නේ නෑනේ, ඉතින් ඉංග්‍රීසි පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නම ඕනේ මොකද බ්ලොග් එක ඉංග්‍රීසි වලින් ලියන්න ඕන නිසා.
https://support.google.com/adsense/answer/48182?hl=en

thanks machan.
adsence walata apply karaddi google acount eka parana ekak wenna onada machan ?
Thawa site ekath godak parana wenna onada ?
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
thanks machan.
adsence walata apply karaddi google acount eka parana ekak wenna onada machan ?
Thawa site ekath godak parana wenna onada ?

නෑ මචන්. ගූගුල් එකවුන්ට් එකේ කාලය අදාළ නෑ. සයිට් එක නම් පරණ වෙන තරමටම හොදයි. උන් කියන හැටියට සයිට් එක මාස 6 ක් පරණ වෙන්න ඕනේ, නමුත් ඊට් අඩු කාලයකින් ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් උබ හොදට ලියලා තියෙනවා නම් බ්ලොග් එක. උබ හොදට ප්‍රොෆිශනල් විදියට ආර්ටිකල් ලියලා නම්, ඒවා ඔරිජිනල් නම් (උස්සපු ඒවා නෙවෙයි නම්) ගන්න අමාරු නෑ අනෙක් අවශ්‍යතාත් සම්පූර්ණ නම්.