Adsence ganne kohomada ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඕනේ ඉංග්‍රීසි දැනුම විතරයි මචන්. ඒක ටිකක් හරි හොදට තියෙනවා නම් මේක කියවන්න. එතකොට උබට ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්. ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට දෙන්නේ නෑනේ, ඉතින් ඉංග්‍රීසි පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නම ඕනේ මොකද බ්ලොග් එක ඉංග්‍රීසි වලින් ලියන්න ඕන නිසා.
    https://support.google.com/adsense/answer/48182?hl=en


    ඇයිබන් සිංහල කන්ටෙන්ට්ස් තියෙන සයිට්ස් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැත්තෙ ?? ඔය බයිස්කෝප් එල් කේ එවුන් එහෙම ඇඩ් වලින් සල්ලි හොයන්නෙ කොහොමද ??
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇයිබන් සිංහල කන්ටෙන්ට්ස් තියෙන සයිට්ස් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැත්තෙ ?? ඔය බයිස්කෝප් එල් කේ එවුන් එහෙම ඇඩ් වලින් සල්ලි හොයන්නෙ කොහොමද ??

    mama hithanne english site ekakata aragena sinhala ekata dala athi
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ මචන්. ගූගුල් එකවුන්ට් එකේ කාලය අදාළ නෑ. සයිට් එක නම් පරණ වෙන තරමටම හොදයි. උන් කියන හැටියට සයිට් එක මාස 6 ක් පරණ වෙන්න ඕනේ, නමුත් ඊට් අඩු කාලයකින් ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් උබ හොදට ලියලා තියෙනවා නම් බ්ලොග් එක. උබ හොදට ප්‍රොෆිශනල් විදියට ආර්ටිකල් ලියලා නම්, ඒවා ඔරිජිනල් නම් (උස්සපු ඒවා නෙවෙයි නම්) ගන්න අමාරු නෑ අනෙක් අවශ්‍යතාත් සම්පූර්ණ නම්.

    ela machan thanks :D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇයිබන් සිංහල කන්ටෙන්ට්ස් තියෙන සයිට්ස් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැත්තෙ ?? ඔය බයිස්කෝප් එල් කේ එවුන් එහෙම ඇඩ් වලින් සල්ලි හොයන්නෙ කොහොමද ??

    මම උන්ගේ සයිට් දැකලා නෑ, නමුත් උන් වෙන ඇඩ් නෙට්වර්ක් වලින් ඇඩ් ගන්නවා ඇති. ඇඩ් සෙන්ස් ඔෆිසියලි සිංහල භාෂාවට සපෝට් නෑ. නමුත් සමහර විට ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා නම් ගුගුල් ලව කොන්ටැක් කරලා ගන්න පුලුවන් ඇති මොකද ඇඩ්සෙන්ස්ලගේ තියෙනවා ප්‍රිමියම් කැටගරි එකක්, ඒකේ උන්ට ටිකක් ප්‍රිවිලියෙජ් එක වැඩියි, ඒක දෙන්නෙත් ලොකු ට්‍රැෆිල් එකක් තියෙන සයිට් වලට විතරයි.

    තව ඇෆිලිටි ලින්ක් කියලා ඇමසෝන්ලගෙන් වගේ ඇඩ් ගන්නත් පුලුවන්, ඩිරෙක්ට් කොම්පැනි වලින් ඇඩ් ගන්නත් පුලුවන් ඒවාට කියන්නේ කස්ටම් ඇඩ් කියලයි. කස්ටම් ඇඩ් තමයි හොදම, මොකද ඒවා ලේසියෙන් බ්ලොක් වෙන්නේ නෑ ඇඩ් බ්ලොක් වලින්. උබට තියෙන්නේ නිකම් ඉමේජ් එකක් දාන්න විතරයි. නමුත් උබ ඉමේජ් එකේ නම ඇඩ් එකක් විදියට දැම්මොත් බ්ලොක් කරනවා, ඒක නිසා තියෙන්නේ නිකම් 58305 නම්බර් වගේ එකක් නමට දාලා ඉමේජ් එක දාන්නයි.


     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Adsense gattath salli hamba karanna amarui ban.
    Mama den 10+ years adsense. Tama $100 wath ne. Deyyo ehemanam- topila kohomada? :rofl::rofl::rofl::rofl::P

    කවුද බන් ඇඩ්සෙන්ස් වලින් විතරක් හොයන්නේ. කස්ටම් ඇඩ්දාගෙන, ඇඩ් සෙන්ස් බ්ලොක් නම් , කස්ටම් ඇඩ් පෙන්වපන්. එතකොට උබට ඒවලින් සල්ලි එනවා.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කවුද බන් ඇඩ්සෙන්ස් වලින් විතරක් හොයන්නේ. කස්ටම් ඇඩ්දාගෙන, ඇඩ් සෙන්ස් බ්ලොක් නම් , කස්ටම් ඇඩ් පෙන්වපන්. එතකොට උබට ඒවලින් සල්ලි එනවා.

    uba kiyanne ara "Tending" kiyala russian kello ehema inna add dana ekada ? :D
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මම පෙරේදා අළුතෙන් ගූගල් එකවුන්ට් හදලා ඒකෙන් බ්ලොග් එකක් හදලා පෝස්ට් 4ක් දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුවා.
    ඔන්න අද ලැබිලා තියෙනවා
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    මම පෙරේදා අළුතෙන් ගූගල් එකවුන්ට් හදලා ඒකෙන් බ්ලොග් එකක් හදලා පෝස්ට් 4ක් දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුවා.
    ඔන්න අද ලැබිලා තියෙනවා
    බොරැ නේද උඹ කියන්නෙ.එච්චර ඉක්මනට ඇප්රුවල් දෙනව ද....?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම පෙරේදා අළුතෙන් ගූගල් එකවුන්ට් හදලා ඒකෙන් බ්ලොග් එකක් හදලා පෝස්ට් 4ක් දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුවා.
    ඔන්න අද ලැබිලා තියෙනවා

    පච කෙලින්න එපා බං.
    Blogger blog එකකට Adsense approve කරන්න මාස 6ක්වත් පරණ වෙන්න ඹ්නේ බ්ලොග් එක.
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    බොරැ නේද උඹ කියන්නෙ.එච්චර ඉක්මනට ඇප්රුවල් දෙනව ද....?

    පච කෙලින්න එපා බං.
    Blogger blog එකකට Adsense approve කරන්න මාස 6ක්වත් පරණ වෙන්න ඹ්නේ බ්ලොග් එක.
    ෆේස්බුක් එකේ රඟන එකෙක් එක්ක ඔට්ටුවක් දාලා අරන් පෙන්නුවේ
    උබලාත් අනුන්ගේ බණ අහන්නෙ නැතුව ට්‍රයි කරපල්ලා
    ට්‍රයි කරන උන් විතරයි ගොඩ යන්නේ
    අනුන්ගේ ලණු කන උන් හැමදාම වලේ

    සමහරු ඉන්නවා උන් සල්ලි හෙව්වට නැහැමයි කියන්නෙ
    එතකොට අනිත් උන් ඒක අහලා ගොනා වෙලා බලන් ඉන්නවා මාස ගනන්
    කොපි ගහලා පෝස්ට් 99 දානවට වඩා වටිනවා උඹම හදලා දාන පෝස්ට් 1ක්

    දැන් ඉතින් උඹලාට හිතෙනවා නම් අපෝ මූ පච කෙලින්නෙ කියලා
    ට්‍රයි කරන්න එපා, මට කිසිම අවුලක් නැහැ :D
     
    Last edited:
    • Like
    Reactions: dildude

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම පෙරේදා අළුතෙන් ගූගල් එකවුන්ට් හදලා ඒකෙන් බ්ලොග් එකක් හදලා පෝස්ට් 4ක් දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුවා.
    ඔන්න අද ලැබිලා තියෙනවා

    thanks machan
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    කවුද පොන්නයෙක් රෙප් කපලා තියෙනවා "කියලා දෙන්න එපා හුත්තෝ
    අපිටත් කෙල වෙනවා" කියලා! ඔන්න ඔහොමයි ඉතින් ලංකාවෙ තත්වේ

    නයිජීරියාවෙ උන්ට සයිට් එක මාස 6ක් පරණ උනොත් හොඳයි කිව්ව එක ඉංග්‍රීසි නොදන්න හිපාටුවෙක් අන්න ලංකාවට මාස 6ක් ඉන්න කිව්වා කියලා හිතලා සේරටම කියලා. දැන් ඉතින් කට්ටිය ඒක අල්ලන් දඟලනවා:baffled:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කවුද පොන්නයෙක් රෙප් කපලා තියෙනවා "කියලා දෙන්න එපා හුත්තෝ
    අපිටත් කෙල වෙනවා" කියලා! ඔන්න ඔහොමයි ඉතින් ලංකාවෙ තත්වේ

    :sorry:

    lankawe patta kuhakayo inne ban
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Has your site been active for at least six months?
    In some locations, including China and India, we require your site to have been active for at least six months before it will be considered. We've taken this step to ensure the quality of our advertising network and protect the interests of our advertisers and existing publisher
    https://support.google.com/adsense/answer/9724?hl=en

    සමහර පැතිවලට කියලා එතන තියෙන්නේ. චීනේ/සහා ඉන්දියාව ඇතුලුව. ඒකේ ලංකාව නෑ. ඉතින් පුලුවන් ඇති නමුත් බ්ලොගර් වලින් නම් ඇඩ්සෙන්ස් ගන්න අමාරුයි වෙයි ඉක්මනටම. ඉක්මනටම ඇඩ්සෙන්ස් ඕනේ නම් හොදම දේ තමයි තමන්ගේ කියලා හෝස්ට් එකක් අරගෙන/ ඩොමෙන් එකක් දාලා සයිට් එකක් පටගන්න එක. මම දැක්කා මේකේ කවුද දාලා තියෙනවා දවස් 4 න් ඇඩ්සෙන්ස් හම්බ වෙච්ච හැටිත්, ඉන්දියාවේ කෙනෙක් වගේ.
    http://www.shoutmeloud.com/how-to-get-google-adsense-approval-new-blog.html

    7dmIbpf.png

    2HICd6s.png