ඕනේ ඉංග්රීසි දැනුම විතරයි මචන්. ඒක ටිකක් හරි හොදට තියෙනවා නම් මේක කියවන්න. එතකොට උබට ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්. ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට දෙන්නේ නෑනේ, ඉතින් ඉංග්රීසි පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නම ඕනේ මොකද බ්ලොග් එක ඉංග්රීසි වලින් ලියන්න ඕන නිසා.
https://support.google.com/adsense/answer/48182?hl=en
ඇයිබන් සිංහල කන්ටෙන්ට්ස් තියෙන සයිට්ස් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැත්තෙ ?? ඔය බයිස්කෝප් එල් කේ එවුන් එහෙම ඇඩ් වලින් සල්ලි හොයන්නෙ කොහොමද ??





