මම නම් ඒ දවස් වල ස්ටේෂන් එකේදී කෙල්ලව කිස් කරල තියෙනව. අපි මුනගැහුනෙ මාස ගානකින්. කෝච්චිය යන්න කලින් කෙල්ලට කිස් එකක් දීල දෙන්න කෝච්චි දෙකේ දෙපැත්තට යනව.
මම නම් ඒ දවස් වල ස්ටේෂන් එකේදී කෙල්ලව කිස් කරල තියෙනව. අපි මුනගැහුනෙ මාස ගානකින්. කෝච්චිය යන්න කලින් කෙල්ලට කිස් එකක් දීල දෙන්න කෝච්චි දෙකේ දෙපැත්තට යනව.


මම නම් ඒ දවස් වල ස්ටේෂන් එකේදී කෙල්ලව කිස් කරල තියෙනව. අපි මුනගැහුනෙ මාස ගානකින්. කෝච්චිය යන්න කලින් කෙල්ලට කිස් එකක් දීල දෙන්න කෝච්චි දෙකේ දෙපැත්තට යනව.
uba oya kiyanawa wage kiss ekak nemei bn mun me kiyanne
owa nam kisi aulak na bn
adarene
mun me kiyanne abari abari lip kis karana eka
eka nam adareta wada lingikathwayane bn


ඉතිං උඹ අරාබි යනවද ?![]()
යනවනං කියපං මාත් එන්නං තනියම යන්න කම්මැලියි![]()
![]()


sahathika aththa kathawa
adare uhulaganna bari wenawada bn ehema
thani show eka saha lingikathwaya


මගේ පෞද්ගලික මතය, ආදරේට දෙන පොඩි ලිප් kiss එකක් අවුලක් නැත.
ඒත් ලංකාවේ හැටි දන්න හින්ද මම නම් කරන්න යන්නේ නෑ. ඊට පස්සේ මිනිස්සු කෙල්ල දිහාත් බඩුවක් දිහා බලන විදියට බලයි.
හැබැයි හැමදාම එන්න පිටත් වෙනකොට නළලට නම් kiss එකක් දීල එන්නේ. ඒත් සමහර උන් මැජික් වගේ බලනවා. එහෙම තියා කාලෙකට පස්සේ හම්බුනහම hug කරත් මිනිස්සු හරි අමුතු විදියට බලන්නේ. හේතුව ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙකුට ගැහැණු-පිරිමි කියන වචන දෙක ඇහිච්ච ගමන් මතක් වෙන්නේ SEX![]()
kiss එකක් දෙන එක, Hug කරන එක, අතින් අල්ලාගෙන ඉන්න එක පවා ලිංගික දෙයක් කියල තමයි ගොඩක් මිනිස්සු(ගැහැණු පිරිමි භේදයකින් තොරව) හිතාගෙන ඉන්නේ.
ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් එක ළඟ ඉඳගෙන හිටියොත් වටේ පිටේ හැමෝම දුරේක්ෂ මානාගෙන අරුන් දෙන්නගේ හැම අංග චලනයක්ම නිරීක්ෂණය කරනවා
පණ්ඩුකාභය රජතුමාP) කියල තියෙනවා වගේ ඕවා තව කාලයක් යනකොට අනිවාර්යෙන් වෙනස් වෙනවා. සංස්කෘතිය කියන එක කොහොමත් එක විදියටකට තියෙන්නේ නෑ. කවුරු කොච්චර try කරත් ඒක වෙනස් වෙන එක නවත්තන්නත් බෑ.
හැබැයි මොන පැත්තට වෙනස් වෙයිද නම් දන්නේ නෑ. එක්කෝ kiss එකක් දෙන එක සාමාන්‍ය දෙයක් වෙන විදියට වෙනස් වෙයි.
නැත්තන් විරුද්ද පැත්තට ගිහිල්ල කෙල්ලෙක් කොල්ලෙක් කතා කරන එකත් මහා වැරද්දක් කියන තත්වෙට යයිද දන්නෙත් නෑ.
බොහෝ විට මුලින් කියපු දේ වෙයි. මොකද මේ poll එකේ උනත් තුනෙන් දෙකක් විතර (දැනට) vote කරලා තියෙන්නේ kiss එකක් දෙන එක අවුලක් නෑ කියල. ඒත් දැන් ඉන්න වැඩිහිටි පරම්පරාවට ඔය වගේ poll එකක් දුන්නොත් 90%ක් kiss කරන එක අනුමත කරන්නේ නෑ. ඊට අමතරව උඹට පොලු පාරකුත් දෙයි කුණුහරප අහන්න එන්න එපා අපෙන් කියල.
දැන් ඉන්න තරුණ පරම්පරාව වැඩිහිටියෝ උනාම ඒ කියන්නේ නිකන්ම ඔය දේ සාමාන්‍ය දෙයක් වෙයි.
පාරේ නයි වගේ වෙලිලා රාගය විතරක් ඉස්මතු වෙන විදියේ kisses නම් බටහිර රටවල් වලත් අනුමත කරන්නේ නැතුව ඇති කියල හිතනවා![]()

සරලවම කියනව නං ඒක මට අදාළ නෑ .. පවුලේ කවුරු හරි මගේ ළඟ හිටියත් එච්චර තමයි .. වෙන උන් දෙන්නෙක් කිස් කරනකොට අපේ අම්මල තාත්තල ළඟ හිටිය කියල මං ලජ්ජා වෙන්නෙත් නෑ .. අපේ අම්මල තාත්තල ලජ්ජා වෙන්නෙත් නෑ .. මට ෂුවර් අම්මයි තාත්තයි මොකක් හරි විහිළුවක් කරලා නිකන් ඉඳි .. එහෙම අවුලක් නෑ 
මම කරන්නේ නෑ ..
එත් අනික් උන් කරාට මගේ කොහෙවත් රත් වෙන්නෙත් නෑ .. ඒක එක එකාගේ කැමැත්ත... අනික කිස් කරන වුන් දිහා බල බල උන්ට රව රව ආතල් දෙන්නෙත් නෑසරලවම කියනව නං ඒක මට අදාළ නෑ .. පවුලේ කවුරු හරි මගේ ළඟ හිටියත් එච්චර තමයි .. වෙන උන් දෙන්නෙක් කිස් කරනකොට අපේ අම්මල තාත්තල ළඟ හිටිය කියල මං ලජ්ජා වෙන්නෙත් නෑ .. අපේ අම්මල තාත්තල ලජ්ජා වෙන්නෙත් නෑ .. මට ෂුවර් අම්මයි තාත්තයි මොකක් හරි විහිළුවක් කරලා නිකන් ඉඳි .. එහෙම අවුලක් නෑ
![]()
