Auzi - HenryL

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
mekai saralawa kiyanna thiyenne. ubala oya kiyan eka prashnayakwath Kohen aran mona widiyata dammath apita nan na. Kohen moka mona widiyata dammath apita oya prashna na. thawa awrududakin dammath ochcharai kiyanna thiyenne. Sinhala therenawa ne?

ea nisa nikan me maga nama gawagena thread dala hamathanama post dala wathayk wenna epa. time wasting. echcharai
:yes::yes:

Mr. Henry,

Oya Lankawata apahasa wena widiyata posts/threads danne nethiwa oyage wedak balagena inna. Ethakota mama oyawa target karanne na. :yes:
 
Last edited:

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ඔය චිත්‍රාල් මේ ලගදි සිංහල රැප් වලටත් නෝන්ඩිය දාලා බඩ යන්න බැනුම් අහගත්තා..රට හිටියට ගෑණි වගේ ලංකාවේ කුණුමයි හොයන්නේ..මේ දවස් වල සින්දු කියන එක පැත්තකින් තියලා දේශපාලනය කරනවා..සුද්දියෙක් බැදගෙන රට හිටියට මොකෝ ලංකාවට තමා ඇන්ටනාව දාගෙන ඉන්නේ..:rofl::rofl:

    sinhala rap?? ara singithi pathaleda?
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    oya wage seen meheth thiyanawa mokada indian un yana thana cha kara gannawane. habai itin oya news eke hatiyana un Indians la dennek wadata aranne..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේක නම් බොරු කතාවක් බං :no:. 1990 ගණන් වල එහෙම වෙන්නැති , ඒත් දැන් එහෙම ඕවා කියල තිබ්බොත් කියපු කෙනා දොට්ට :yes: . Engineering companies, technology industry, medical , campus වගේ තැන් වල ඕවා වෙන්නේ නැති තරම්.

    mewa nan Nirmal dakke na wage inne
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    mewa nan Nirmal dakke na wage inne

    Mata uth ekka case ekak na ban. Umbane Lankawa 0 dala katha karanne. Ekai mama uwa quote kale neththe.

    Uta kiyanna thienne oya mama hadala dapu ekak newei. Auzi wala inna ekekma dapu ekak. U thawa kiyala thienawa This is true, sometimes called a blakie. kiyalath. :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mata uth ekka case ekak na ban. Umbane Lankawa 0 dala katha karanne. Ekai mama uwa quote kale neththe.

    Uta kiyanna thienne oya mama hadala dapu ekak newei. Auzi wala inna ekekma dapu ekak. U thawa kiyala thienawa This is true, sometimes called a blakie. kiyalath. :)

    case ekak mokakd oi rofl uba kiyapu de boru kiyala ea manussya kiyala thiyenawa uba eka dakke na wage innawa :rofl: dakke na wage inne uba dannawa aththa mkakda kiyala lol
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    case ekak mokakd oi rofl uba kiyapu de boru kiyala ea manussya kiyala thiyenawa uba eka dakke na wage innawa :rofl: dakke na wage inne uba dannawa aththa mkakda kiyala lol

    Mama umbata dunna reply ekema utath reply karala thienne.

    Anika moko ban umba 'godak' boru kiyanne? Umbata Sinhala language eka hodata read karannath puluwan ne? Upan da sita Auzi hitapu ekek ta Sinhala tikak katha karanna puluwan wunath kiyawanna nan bamai.
    :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Mama umbata dunna reply ekema utath reply karala thienne.

    Anika moko ban umba 'godak' boru kiyanne? Umbata Sinhala language eka hodata read karannath puluwan ne? Upan da sita Auzi hitapu ekek ta Sinhala tikak katha karanna puluwan wunath kiyawanna nan bamai.
    :D

    :rofl::rofl:
    lin adiyonta mona prove karannada? lindema hithanko sada kal :love:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    lin adiyonta

    Umba nan hodata sinhala dannawa ne?
    :D:D:D Media kiyana wachane therumath dannawa.

    Umba Sinhala Alphabet eka igena gaththe kohomada? Auzi wala schools wala den Sinhala reading,writing ehemath ugannanawada? Speaking nan gedarin igena ganna puluwan ne.

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    reputation_neg.gif

    Auzi - HenryL 08-07-2016 10:47 AM p#ka diyan

    :D:D:D
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන

    Mama umbata dunna reply ekema utath reply karala thienne.

    Anika moko ban umba 'godak' boru kiyanne? Umbata Sinhala language eka hodata read karannath puluwan ne? Upan da sita Auzi hitapu ekek ta Sinhala tikak katha karanna puluwan wunath kiyawanna nan bamai.
    :D

    මටත් හිතුණා ඕක. මට පේන්නෙ මෙකේ ඔසී පොරටෝක් දෙන්නෙ ස්ටුඩෙන්ට් වීසා වලින් පැන්න උන් තාම පී ආර් එක පේන තෙක් මානයෙ නැහැ. හැබැයි කතාව විජය කුමාරයා සිඩ්නි වරායට ගොඩ බැස්සා වගෙ.
    උපන්දා සිට ඔසී ඉන්න එකෙක්ට සිංහල හරියටම බැහැ මචං. බලපන් අර ජෙහාන් කියන පොර. ඌත් ලංකාවෙ එකෙක් නේ . සිංහල එහෙන් මෙහෙන් දන්නවා ඇති. ඒත් මේ හෙන්රී එල් කියන එකා උපන් ඔසියෙක් නම් නෙමෙ. එක්කො ස්ටුඩෙන්ට් වීසා වලින් ගිහින් පැනලා ඉන්න එකෙක් එහෙමත් නැත්තම් මෙහෙ ඕස්ට්‍රේලියාවට යවන ඒජන්සි වල නියොජිතයෙක්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113