neth fm giya nam yanna dila paduwe idinko
Kawuda ban uka dena thread demme? Mama demme NethFm eke giya news ekak. Umbata ridunata mata karanna deyak na.

neth fm giya nam yanna dila paduwe idinko
Kawuda ban uka dena thread demme? Mama demme NethFm eke giya news ekak. Umbata ridunata mata karanna deyak na.

mekai saralawa kiyanna thiyenne. ubala oya kiyan eka prashnayakwath Kohen aran mona widiyata dammath apita nan na. Kohen moka mona widiyata dammath apita oya prashna na. thawa awrududakin dammath ochcharai kiyanna thiyenne. Sinhala therenawa ne?
ea nisa nikan me maga nama gawagena thread dala hamathanama post dala wathayk wenna epa. time wasting. echcharai![]()

ඔය චිත්‍රාල් මේ ලගදි සිංහල රැප් වලටත් නෝන්ඩිය දාලා බඩ යන්න බැනුම් අහගත්තා..රට හිටියට ගෑණි වගේ ලංකාවේ කුණුමයි හොයන්නේ..මේ දවස් වල සින්දු කියන එක පැත්තකින් තියලා දේශපාලනය කරනවා..සුද්දියෙක් බැදගෙන රට හිටියට මොකෝ ලංකාවට තමා ඇන්ටනාව දාගෙන ඉන්නේ..![]()
මේක නම් බොරු කතාවක් බං. 1990 ගණන් වල එහෙම වෙන්නැති , ඒත් දැන් එහෙම ඕවා කියල තිබ්බොත් කියපු කෙනා දොට්ට
. Engineering companies, technology industry, medical , campus වගේ තැන් වල ඕවා වෙන්නේ නැති තරම්.
mewa nan Nirmal dakke na wage inne

Mata uth ekka case ekak na ban. Umbane Lankawa 0 dala katha karanne. Ekai mama uwa quote kale neththe.
Uta kiyanna thienne oya mama hadala dapu ekak newei. Auzi wala inna ekekma dapu ekak. U thawa kiyala thienawa This is true, sometimes called a blakie. kiyalath.![]()
dakke na wage inne uba dannawa aththa mkakda kiyala lolcase ekak mokakd oi rofl uba kiyapu de boru kiyala ea manussya kiyala thiyenawa uba eka dakke na wage innawadakke na wage inne uba dannawa aththa mkakda kiyala lol

Mama umbata dunna reply ekema utath reply karala thienne.
Anika moko ban umba 'godak' boru kiyanne? Umbata Sinhala language eka hodata read karannath puluwan ne? Upan da sita Auzi hitapu ekek ta Sinhala tikak katha karanna puluwan wunath kiyawanna nan bamai.![]()

lin adiyonta

Media kiyana wachane therumath dannawa.
Mama umbata dunna reply ekema utath reply karala thienne.
Anika moko ban umba 'godak' boru kiyanne? Umbata Sinhala language eka hodata read karannath puluwan ne? Upan da sita Auzi hitapu ekek ta Sinhala tikak katha karanna puluwan wunath kiyawanna nan bamai.![]()
මටත් හිතුණා ඕක. මට පේන්නෙ මෙකේ ඔසී පොරටෝක් දෙන්නෙ ස්ටුඩෙන්ට් වීසා වලින් පැන්න උන් තාම පී ආර් එක පේන තෙක් මානයෙ නැහැ. හැබැයි කතාව විජය කුමාරයා සිඩ්නි වරායට ගොඩ බැස්සා වගෙ.
උපන්දා සිට ඔසී ඉන්න එකෙක්ට සිංහල හරියටම බැහැ මචං. බලපන් අර ජෙහාන් කියන පොර. ඌත් ලංකාවෙ එකෙක් නේ . සිංහල එහෙන් මෙහෙන් දන්නවා ඇති. ඒත් මේ හෙන්රී එල් කියන එකා උපන් ඔසියෙක් නම් නෙමෙ. එක්කො ස්ටුඩෙන්ට් වීසා වලින් ගිහින් පැනලා ඉන්න එකෙක් එහෙමත් නැත්තම් මෙහෙ ඕස්ට්‍රේලියාවට යවන ඒජන්සි වල නියොජිතයෙක්.

Neth fm wides puwath balala thamai mun anith ratawal wala social issues gana pora talk denne![]()

Neth fm wides puwath balala thamai mun anith ratawal wala social issues gana pora talk denne![]()