Public display of affection(public kissing)

මාගේ අදහසනම්

  • ලංකාවට සුදුසු නැත(වෙන කවුරු කරත් මමනම් කරන්නේ නෑ)

    Votes: 36 35.0%
  • ලංකාවට සුදුසුයි(අනෙක් අය කරනවනම් මමත් කරනවා)

    Votes: 67 65.0%

  • Total voters
    103
  • Poll closed .

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඉස්සෙල්ල තමන්ගෙ දෙමාපියො දෙන්න ඉස්සරහ ඕක කරන්න පුලුවන්නම් ඒ අයට පබ්ලික් කරන්න පුලුවන් වෙයි
     
    Last edited:

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    ඉස්සෙල්ල තමන්ගෙ දෙමාපියො දෙන්න ඉස්සරහ ඕක කරන්න පුලුවන්නම් ඒ අයට පබ්ලික් කරන්න පුලුවන් වෙයි

    if its not fake. .then nothing to worry about it :rolleyes::rolleyes::rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    affection,ආදරය පෙන්නන්න මහපාරේ කිස් කරන්නම ඕනෙද කියල මට ප්‍රශ්නයක් තියෙනවා.:rolleyes::rolleyes:
    මම වොට් කලේ නැ.:yes::yes:
    එත් මමනම් කොහොමත් ඔය වැඩේ කරන්නේ නැ:sorry::sorry:

    පැහැදිලිවම මචන් .:yes::yes:
    පාරේ කිස් කරන්නේ ආදරේට වෙන්න්න නම් බැහැ ඕකත් අර ෂෝ එකට පාරේ යන උන්ට පොන් එක පෙන්න කෝල්ස් මැසේජස් චෙක් කරනවා වගේ වැඩක් :P
    ඕකත් එක්තරා මානසික වියාදියක් හීන මානෙට වැටෙන .ගෙවැල්වල පැත්තකට වෙලා රණ්ඩු වේවි ඉන්න ජෝඩු පාරේදී අලුත බැදපු ජෝඩුවක් වගේ යන්නේ ගෙදර ප්‍රශ්න වහගන්න මිසක් ආදරේට නෙමේ :cool:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලංකාවට සුදුසුයි(අනෙක් අය කරනවනම් මමත් කරනවා)
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    මරුසිරා;20519372 said:
    පැහැදිලිවම මචන් .:yes::yes:
    පාරේ කිස් කරන්නේ ආදරේට වෙන්න්න නම් බැහැ ඕකත් අර ෂෝ එකට පාරේ යන උන්ට පොන් එක පෙන්න කෝල්ස් මැසේජස් චෙක් කරනවා වගේ වැඩක් :P
    ඕකත් එක්තරා මානසික වියාදියක් හීන මානෙට වැටෙන .ගෙවැල්වල පැත්තකට වෙලා රණ්ඩු වේවි ඉන්න ජෝඩු පාරේදී අලුත බැදපු ජෝඩුවක් වගේ යන්නේ ගෙදර ප්‍රශ්න වහගන්න මිසක් ආදරේට නෙමේ :cool:

    bayyek detected :rolleyes::baffled:

    ලංකාවට සුදුසුයි(අනෙක් අය කරනවනම් මමත් කරනවා)

    :D:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරුසිරා;20519372 said:
    පැහැදිලිවම මචන් .:yes::yes:
    පාරේ කිස් කරන්නේ ආදරේට වෙන්න්න නම් බැහැ ඕකත් අර ෂෝ එකට පාරේ යන උන්ට පොන් එක පෙන්න කෝල්ස් මැසේජස් චෙක් කරනවා වගේ වැඩක් :P
    ඕකත් එක්තරා මානසික වියාදියක් හීන මානෙට වැටෙන .ගෙවැල්වල පැත්තකට වෙලා රණ්ඩු වේවි ඉන්න ජෝඩු පාරේදී අලුත බැදපු ජෝඩුවක් වගේ යන්නේ ගෙදර ප්‍රශ්න වහගන්න මිසක් ආදරේට නෙමේ :cool:

    ලංකාවේ ඕක අනුමත වුණා කියමු,
    වෙන්නේ ඔය දේම තමා,
    ලංකාවේ එවුන් හරි දක්ෂයි අනුකරණය කරන්න,
    එකෙක් නොර්මල් ලිප් කිස් එකක් දෙනකොට තව එකෙක් ඊට වඩා තදට දෙයි,

    ඔහොම ඔහොම ගිහින් පාරවල් වල යන කපල් කෙල්ලෝ කොල්ලෝ අත් අල්ලන් වෙනුවට ලිප්ලොක් කරන ඉන්න හැටි බලන් ඉන්න පුළුවන් වෙයි අපිට.
    රට බලන් ඉන්දැද්දී දියුණුවෙයි.:D:D
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mama karanne na ..But karana ekek karath mata wadakuth na...Eth oka socially acceptable wenna nam sahena kal yai :rofl:why? :P:Psirilanka :yes::D
    P.s :- mama kiyanne French kissing in public newei:rofl::rofl::D:D
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගොලුබෙල්ලෝ වගේ කිස් නොකර පොඩි පොඩි ලිප් කිස් දුන්නට කමක් නෑ.
    අපේ එවුන් ඉතින් ගොලුබෙල්ලෝ වගේ ඇලිලා තද වෙලා ඉන්නවනේ.
    සමහරු උන්ගේ කට දෙපැත්තෙන් කෙලත් බේරෙනවා කිස් කරන්න ගියාම.
    කෙල්ලට ඉතින් එපා වෙලා වෙන එකෙක් පස්සේ යනවා එතකොට.

    :yes::yes::yes::yes:
    ekata nam math ekagai
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගොලුබෙල්ලෝ වගේ කිස් නොකර පොඩි පොඩි ලිප් කිස් දුන්නට කමක් නෑ.
    අපේ එවුන් ඉතින් ගොලුබෙල්ලෝ වගේ ඇලිලා තද වෙලා ඉන්නවනේ.
    සමහරු උන්ගේ කට දෙපැත්තෙන් කෙලත් බේරෙනවා කිස් කරන්න ගියාම.
    කෙල්ලට ඉතින් එපා වෙලා වෙන එකෙක් පස්සේ යනවා එතකොට.

    අන්න ඒකයි..
    පොඩි ලිප් කිස් එක්ක දුන්නට හෙන ගහන්නෑ
    එල්ලිලා කට කන්නැතුව..