"Kuid" kiyanakota kujeethai ne ban
කොහොමත් කුජීත එකනේ ඉතින්

"Kuid" kiyanakota kujeethai ne ban

ඊයේ රෑ වෙනකොට තව 400ක් විතර අලුතින් ආව බවයි ආරංචි. හම්බන්තොට බාලා ලොකු වාහන 10 කින් විතර මේ විදියට තමා වත්තල ට ගෙනිච්චේ... මේ පොටෝ එක ඒ ගෙනියත් දි ගත්ත එකක් ඊයේ රැ..

ehemath nathnam AMW eke salesman kenekda?මහ රෑ හම්බන්තොටින් බාලා කොළඹට ගෙනිච්ච වාහන වල ෆොටො මූ ගත්තේ කොහොමද? මූ හාබර් එකේ සික්කෙක්ද? නැත්නම් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ද?![]()

ඊයේ රෑ වෙනකොට තව 400ක් විතර අලුතින් ආව බවයි ආරංචි. හම්බන්තොට බාලා ලොකු වාහන 10 කින් විතර මේ විදියට තමා වත්තල ට ගෙනිච්චේ... මේ පොටෝ එක ඒ ගෙනියත් දි ගත්ත එකක් ඊයේ රැ..![]()
මහ රෑ හම්බන්තොටින් බාලා කොළඹට ගෙනිච්ච වාහන වල ෆොටො මූ ගත්තේ කොහොමද? මූ හාබර් එකේ සික්කෙක්ද? නැත්නම් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ද?![]()
මහ රෑ හම්බන්තොටින් බාලා කොළඹට ගෙනිච්ච වාහන වල ෆොටො මූ ගත්තේ කොහොමද? මූ හාබර් එකේ සික්කෙක්ද? නැත්නම් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ද?![]()

I have the same question, yako man gattet AMW ekata gihin

I have the same question, yako man gattet AMW ekata gihin

Date taken: 8/6/2016 8:27PM
Camera model: Apple iPhone 4S
maha re newe ban 8.30PM neh![]()
ඇයි ඉතින් උඹට අමාරු
උඹ කියලා AMW එකට වෙනසක් නෑනේ
මම හිතන්නේ උඹට අමාරු ඇත්තේ AMW වෙලත්
උඹට මෙහෙම නොදී නිකන් කස්ටමර් කෙනෙක්ට මෙහෙම චාන්ස් එකක් හමුබුන නිසාද
![]()

හරි බන් සාමාන්‍ය මිනිස්සු ගෙවල් වල ඉන්න වෙලාවනේ. ඒකයි එහෙම කිව්වෙ

eka hari.. ban anika Kwid fan kenek ta ma oka oya welawat set una eka sambawithawaya marai neda?![]()

ඇයි ඉතින් උඹට අමාරු
උඹ කියලා AMW එකට වෙනසක් නෑනේ
මම හිතන්නේ උඹට අමාරු ඇත්තේ AMW වෙලත්
උඹට මෙහෙම නොදී නිකන් කස්ටමර් කෙනෙක්ට මෙහෙම චාන්ස් එකක් හමුබුන නිසාද
![]()
මහ රෑ හම්බන්තොටින් බාලා කොළඹට ගෙනිච්ච වාහන වල ෆොටො මූ ගත්තේ කොහොමද? මූ හාබර් එකේ සික්කෙක්ද? නැත්නම් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ද?![]()

ehemath nathnam AMW eke salesman kenekda?![]()

tho kohomada meka gatte?