
KWID අඩුම මිල වාහනේ INR 2.6 lakhs (STD)
මෙහෙ ගාන කීයද? රෙදි-නැතුව-ගෝ එකත් ඒ ආසන්න ගානක් වේවි![]()
මෙම Redi-Go මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ආනයනික තීරුබදු සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන මිල ඉන්දියානු මිල මෙන් 2.5 ක් ගුණයක් වනු ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී. මේ අනුව වත්මන් ඉන්දියානු රුපියලක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය වන රු. 2.18 ට අනුව මෙම මෝටර් රථයේ ශ්‍රී ලංකා මිල රුපියල් ලක්ෂ 12 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Alto ekata wada godak adui ne ban.
http://www.team-bhp.com/forum/official-new-car-reviews/177723-datsun-redi-go-official-review.html


Alto ekata wada godak adui ne ban.
http://www.team-bhp.com/forum/official-new-car-reviews/177723-datsun-redi-go-official-review.html
නැති වේවිය බන්
AC නෑ
Power Steering නෑ (in fact, power මොකුත් ම නෑ )
අඩුගානේ රේඩියෝ එකක් වත් නෑ
නැති වේවිය බන්
AC නෑ
Power Steering නෑ (in fact, power මොකුත් ම නෑ )
අඩුගානේ රේඩියෝ එකක් වත් නෑ

Mukuth nethi unata Day time running lamps thiyenewa. Indian logic![]()

Just look at the flex in that bumper (thanks to TSIVipul for sharing it here)! Measures like these give the car its light kerb weight and low price. On the upside, it might also minimise damage from low speed crashes and aid pedestrian safety:
Kwid wagema un protected plastic sump ekak thiyenne. Front bumper gana un kiyanne mehemai.![]()
Kwid wagema un protected plastic sump ekak thiyenne. Front bumper gana un kiyanne mehemai.![]()
රත්තරං;20512015 said:A Renault Kwid owner, Kedar Baride, has taken to Facebook to express his anguish against what he calls “strength” of the popular hatchback. The Kwid in question was rear ended by a Tata Indica, says Barade, and was badly damaged. This accident led to Mr. Baride’s wife suffering severe spinal injuries while he and his 6 month old baby escaped unhurt. The speed at which the Indica hit the Kwid is unknown.
![]()
Mr. Baride alleges that the Renault Kwid’s safety is “zero”, causing him tremendous personal and financial losses. Mr. Baride has urged Renault to make the Kwid stronger. It may be noted that the Kwid confirms to all safety norms laid down by Indian law. However, it was deemed unsafe by Global NCAP after the car’s structure was found to be unstable in a crash test. Global NCAP has also found that the structures of small cars – Maruti Alto, Hyundai Eon and Tata Nano and even the Maruti Swift – were unstable.


