උබලට ඔන්න වෙනද වගේ වැඩකට ඇති ත්රෙඩ් එකක් දාන්න යන්නේ. මම දන්නව තොපිලට ඉතින් කොච්චර හොද කරත් වැඩක් නැති බව. ඒ ඉතින් සිංහලගෙ හැටිනේ. 

හරි මේකයි සීන් එක. ඉක්මන් එකත් එක්ක සෙට් වෙලා සල්ලි හොයන්න චාන්ස් එකක් තියෙනව. උබලට තියෙන්නේ උන් එක්ක සෙට් වෙලා ඕතරයිස් ඇඩ් ඒජන්ට් කෙනෙක් වෙන්න උබලගේ ඒරියා එකේ. තාම වැඩිය මේක පැතිරිලා නෑ දැන්ම එන්ටර් උනොත් ගොඩ. උබලට තියෙන්නේ කාර් සේල් ගානෙ ගිහින් ෆෝන් එකෙන් ෆොටෝස් අරන් තව විස්තර අරන් ඇවිත් උන් වෙනුවට දානඑ එක. උන්ටත් ඒකෙන් හොදයි ගාන අඩුයි 900ක් යන්නෑ. උබලටත් එක ඇඩ් එකකින් 300ක් තියෙනව. හැමෝටම හොදක් වෙන්නේ.
ගෟප් එකක් බැහැල ගේමක් දෙන්න පුලුවන්.

දැන්ම පටන්ගනිල්ල.
මෙබ්බර් ශිප් එකක් අරන් ඕන නම් මට රෙප් දීපල්ල නමත් එක්ක. මම ඊට පස්සේ උබට ඊමේල් එකක් pm කරනව. ඒකට රික්වෙස්ට් එකක් දාපන්. මම කරගන්න විදි ය රිප්ලයි කරන්නම්.