new money earning opportunity with ikman

Status
Not open for further replies.

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබලට ඔන්න වෙනද වගේ වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ. මම දන්නව තොපිලට ඉතින් කොච්චර හොද කරත් වැඩක් නැති බව. ඒ ඉතින් සිංහලගෙ හැටිනේ. :rofl::rofl::rofl:

හරි මේකයි සීන් එක. ඉක්මන් එකත් එක්ක සෙට් වෙලා සල්ලි හොයන්න චාන්ස් එකක් තියෙනව. උබලට තියෙන්නේ උන් එක්ක සෙට් වෙලා ඕතරයිස් ඇඩ් ඒජන්ට් කෙනෙක් වෙන්න උබලගේ ඒරියා එකේ. තාම වැඩිය මේක පැතිරිලා නෑ දැන්ම එන්ටර් උනොත් ගොඩ. උබලට තියෙන්නේ කාර් සේල් ගානෙ ගිහින් ෆෝන් එකෙන් ෆොටෝස් අරන් තව විස්තර අරන් ඇවිත් උන් වෙනුවට දානඑ එක. උන්ටත් ඒකෙන් හොදයි ගාන අඩුයි 900ක් යන්නෑ. උබලටත් එක ඇඩ් එකකින් 300ක් තියෙනව. හැමෝටම හොදක් වෙන්නේ.

ගෟප් එකක් බැහැල ගේමක් දෙන්න පුලුවන්. :D:yes:

දැන්ම පටන්ගනිල්ල.

මෙබ්බර් ශිප් එකක් අරන් ඕන නම් මට රෙප් දීපල්ල නමත් එක්ක. මම ඊට පස්සේ උබට ඊමේල් එකක් pm කරනව. ඒකට රික්වෙස්ට් එකක් දාපන්. මම කරගන්න විදි ය රිප්ලයි කරන්නම්. :yes:
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    sales rep scene ekak ne ban,eka thana idan hamba karanna puluwan deyak nan kiyapan invest karanan
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    sales rep scene ekak ne ban,eka thana idan hamba karanna puluwan deyak nan kiyapan invest karanan

    මේක ඊට වඩා වෙනස්, මුලින් ඇවිදල සේල් කාරයෝ ටිකක් සෙට් කරගන්න ඕන. ඉන් පස්සේ උන් උබට කතා කරනව ඕන උන ගමන් උබ ගිහින් අහ අහ ඉන්න ඕන නෑ. මොකද උන්ටත් හොදයි උබ ඇවිත් ෆොටෝස් ඇන් ඩීටේල්ස් අරන් ගිහින් උබම ඇඩ් දානව. අනික උන්ට රු600ක් එකකට කොස්ට් වෙන්නේ. රු 300ක් හරි උන්ට ඉතිරිනේ ඉතින් වෙනස ඇඩ්ස් 3ක් දාන එකා අර ඉතිරිවෙන සල්ලිත් එක්ක ඇඩ් 4ක්ම දානව. ඔහොම මාස කීපයක් නෙට් වර්ක් එක හදාගත්තම ඉතින් මාසෙට හොද ගානක් හෙව්ව හැකි. ඉක්මන් කිව්වම පට්ට ඩිමාන්ඩ් එකක් තියෙනව. සේල් කාරයොන්ට හැහැදිලි කර කර ඉන්න දෙයක් නෑ අහපු ගමන් අනිවා කැමති වෙනව. අනික උන්ට සල්ලි උනත් තියෙනවනේ. :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබේ අම්ම දවස පුරා කරන දේ මට කරන්න කියන්න එපා පොන්න පකෝ. පිරිමියෙක් වගේ මුනට කියපන් කියන දෙයක්. :rofl::rofl::rofl:

    cKFAEXO.png
     
    • Like
    Reactions: ශ්‍රී

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    mage amma kesewethath ube amma gana nam hodata dana gaththa :D

    උබේ අම්ම ගැන නම් ලෝකෙම දන්නවනේ වේස බඩුව කියල. තෝ වගේ අවජාතක පොන්න පැටියෙක් ඉපදුනේ.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පොන්න පැටිya kawda kiyala nam hamoma dannawa.
    invite nokara party asse ringala betta lowanna giye ekane :D

    උබේ අම්මත් බලෙන්ම වටේම ඉන්න වල් බල්ලොන්ට රෙද්ද උස්සලනේ තෝ වගේ ගොං බල්ලෙක් උපන්නේ. ඒකනේ අදාල නැති බයිල ත්‍රෙඩ් වල දාන්නේ. හු#ටෝ තොට ගොන් ආතල් ගන්න ඕන නම් තොගේ අම්මත් එක්ක ඒ කරගනින්. ගොන් පාට් නොදා.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ade uba strict wenaa kiyala ochchara seriuos wenna epa ban. podiyata joke ekak kalama ochchara mala panna ganna epa. uba issara kiwe obe hitha hoda wadi kiyala. hitha hoda ewun nam ban ammalata arawa mewa dala kunuharapa kiyanne na ban.
    ona nam mama mage comments tika makannam. uba ube tika makapan.
    pawune ube thread eka :)

    ඔව් ඔව් ඉස්සර මම හොද එකා තමා. හොද එකාට තමා හැම එකාම අරින්න එන්නේ. මම ඒක තේරුම් අරන් ගොඩක් කල්. උබත් අනුන්ගේ ත්‍රෙඩ් එකක ගොන් ආතල් දෙන්නැතුව වෙන වැඩක් කරගනින්. මම ත්‍රෙඩ් එක දැම්මේ දෙයක් ගැන, කැමති එකෙක්ට කීයක් හරි හොයාගන්න. අනුන්ගෙ අතීතෙ ඇදගෙන හැම වෙලේම නිකන් ගොන් ජෝක් දෙන්න ගත්තම එපා වෙනව. මට හොදට මතකයි උබ මේක ගොඩක් සැරයක්මට කරා. මම ඉවසුව. දැන්නම් එහෙම එකක් නෑ මට අරින්න ආවොත් ඒවිදයටම තමයි. නැත්නම් මමත් කැමති නෑ කොහෙවත් ඉන්න අම්මල ගාව ගන්න. ඒත් මේ සමාජෙ හැටි හොදට ඉන්න උන්ට තමයි කෙලින්න එන්නේ.
     
    • Like
    Reactions: spunkyisii

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔව් ඔව් ඉස්සර මම හොද එකා තමා. හොද එකාට තමා හැම එකාම අරින්න එන්නේ. මම ඒක තේරුම් අරන් ගොඩක් කල්. උබත් අනුන්ගේ ත්‍රෙඩ් එකක ගොන් ආතල් දෙන්නැතුව වෙන වැඩක් කරගනින්. මම ත්‍රෙඩ් එක දැම්මේ දෙයක් ගැන, කැමති එකෙක්ට කීයක් හරි හොයාගන්න. අනුන්ගෙ අතීතෙ ඇදගෙන හැම වෙලේම නිකන් ගොන් ජෝක් දෙන්න ගත්තම එපා වෙනව. මට හොදට මතකයි උබ මේක ගොඩක් සැරයක්මට කරා. මම ඉවසුව. දැන්නම් එහෙම එකක් නෑ මට අරින්න ආවොත් ඒවිදයටම තමයි. නැත්නම් මමත් කැමති නෑ කොහෙවත් ඉන්න අම්මල ගාව ගන්න. ඒත් මේ සමාජෙ හැටි හොදට ඉන්න උන්ට තමයි කෙලින්න එන්නේ.

    hari hari onna mama mage tika makuwa,
    uba ube tika makala thread eka karagena yaman.
    gud luck :D
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Ela Ela machan. Ikman site ekata hoda potential ekak thienawa thawa diunu wenna. Lands/Houses wage ewageth Ads danna puluwan wei. Rep+ :)
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උබලට ඔන්න වෙනද වගේ වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ. මම දන්නව තොපිලට ඉතින් කොච්චර හොද කරත් වැඩක් නැති බව. ඒ ඉතින් සිංහලගෙ හැටිනේ. :rofl::rofl::rofl:

    හරි මේකයි සීන් එක. ඉක්මන් එකත් එක්ක සෙට් වෙලා සල්ලි හොයන්න චාන්ස් එකක් තියෙනව. උබලට තියෙන්නේ උන් එක්ක සෙට් වෙලා ඕතරයිස් ඇඩ් ඒජන්ට් කෙනෙක් වෙන්න උබලගේ ඒරියා එකේ. තාම වැඩිය මේක පැතිරිලා නෑ දැන්ම එන්ටර් උනොත් ගොඩ. උබලට තියෙන්නේ කාර් සේල් ගානෙ ගිහින් ෆෝන් එකෙන් ෆොටෝස් අරන් තව විස්තර අරන් ඇවිත් උන් වෙනුවට දානඑ එක. උන්ටත් ඒකෙන් හොදයි ගාන අඩුයි 900ක් යන්නෑ. උබලටත් එක ඇඩ් එකකින් 300ක් තියෙනව. හැමෝටම හොදක් වෙන්නේ.

    ගෟප් එකක් බැහැල ගේමක් දෙන්න පුලුවන්. :D:yes:

    දැන්ම පටන්ගනිල්ල.

    මෙබ්බර් ශිප් එකක් අරන් ඕන නම් මට රෙප් දීපල්ල නමත් එක්ක. මම ඊට පස්සේ උබට ඊමේල් එකක් pm කරනව. ඒකට රික්වෙස්ට් එකක් දාපන්. මම කරගන්න විදි ය රිප්ලයි කරන්නම්. :yes:

    ;););););););););););)
     
    • Like
    Reactions: cgrcanz

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කවුද බන් දැන් සල්ලි දීලා ඇඩ් දාන්නේ..කාර් සේල් කාරයා ඉක්මන් එකේ free දානවනේ...
     
    Status
    Not open for further replies.