I'm Openly Gay

Rainbow_love

Member
Aug 4, 2016
52
11
0
dfaa9a5bc5135bd357663f3bc3ec2840.jpg

a4d081760cb73c52edcfe5c13c8d03ea.jpg

stop-homophobia-button.png
 
Last edited:

Rainbow_love

Member
Aug 4, 2016
52
11
0
topila wage fags hinda tamai loketa HIV awe.
Hitler okkoma faggots gas kara nam apita meh HIV problem ne :(

ඒකද ඔයා xhamster එකේ වලල හොල්ලන්නෙ සුද්දන්ට පේන්න.:P එකේ චුටි :baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ openly gay කියන එකේ තේරුම වත් දන්නවද.? :baffled:

    අලුත් අකවුන්ට් එකකුත් හදාගෙන ඇවිල්ල openly gay කියල කියන්න. :rofl::rofl:

    #irony
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කොච්චර ඕපන් උනත් වැඩක් නෑ නෙ අලුත් අකවුන්ට් එකකින් බොරු නමකින් නං ඕක කියන්නේ :oo:
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    උබ openly gay කියන එකේ තේරුම වත් දන්නවද.? :baffled:

    අලුත් අකවුන්ට් එකකුත් හදාගෙන ඇවිල්ල openly gay කියල කියන්න. :rofl::rofl:

    #irony

    මොනවා කරන්නද ලංකාවෙනෙ. මෙහෙම හරි ඔපෙන් වෙන එක ලොකු දෙයක්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොනවා කරන්නද ලංකාවෙනෙ. මෙහෙම හරි ඔපෙන් වෙන එක ලොකු දෙයක්නේ.

    :D

    අවුලක් නෑ, ශුවර් එකක් දෙන්නෙක් එක්ක විතරක් සම්බන්දකම් පවත්තපන් ඒඩ්ස් හදාගන්නෙ නැතුව. :yes:
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    :D

    අවුලක් නෑ, ශුවර් එකක් දෙන්නෙක් එක්ක විතරක් සම්බන්දකම් පවත්තපන් ඒඩ්ස් හදාගන්නෙ නැතුව. :yes:

    එකෙක් දෙන්නෙක් :shocked:. gay කියන්නේ sex කර කර වටේ යන එකට නෙමෙයි බන්. අපේ උන් තමයි ඕක වරද්දගන තියෙන්නේ. ලංකාවේ උන් gay කියන්නේ කෙල්ලෙක් හොයාගන්න බැරුව වේලි වේලි ඉදල කරගන්නම දෙයක් නැති උනාම කොල්ලෙක්ට හරි ඇරලා දානවා. ලංකාවේ ගොඩක් උන් gay වෙන්නේ කෙල්ලෙක් හොයාගන්න බැරි උනාම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එකෙක් දෙන්නෙක් :shocked:. gay කියන්නේ sex කර කර වටේ යන එකට නෙමෙයි බන්. අපේ උන් තමයි ඕක වරද්දගන තියෙන්නේ. ලංකාවේ උන් gay කියන්නේ කෙල්ලෙක් හොයාගන්න බැරුව වේලි වේලි ඉදල කරගන්නම දෙයක් නැති උනාම කොල්ලෙක්ට හරි ඇරලා දානවා. ලංකාවේ ගොඩක් උන් gay වෙන්නේ කෙල්ලෙක් හොයාගන්න බැරි උනාම.

    එහෙමත් කරනවද. :baffled::rofl:

    btw.
    එතකොට උබ කියන්නෙ අපි කෙල්ලෙක්ට ලවු කරනව වගේ උබ කොල්ලෙක්ට ලවු කරල ගොඩක් කල් එකට ඉන්නව කියලද.? අදහස හොදයි බන් ඒ උනාට එක ප්‍රායොගිකව කරන්න බෑනෙ බන්.
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    එහෙමත් කරනවද. :baffled::rofl:

    btw.
    එතකොට උබ කියන්නෙ අපි කෙල්ලෙක්ට ලවු කරනව වගේ උබ කොල්ලෙක්ට ලවු කරල ගොඩක් කල් එකට ඉන්නව කියලද.? අදහස හොදයි බන් ඒ උනාට එක ප්‍රායොගිකව කරන්න බෑනෙ බන්.

    ඇයි බන් බැරි. පිටරටවල් වල ඕන තරම් ඉන්නේ. ලංකාවෙත් ඕන තරම් ඉන්නව. එකට ඉතින් gay වෙලාම බලන්න ඕන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බන් බැරි. පිටරටවල් වල ඕන තරම් ඉන්නේ. ලංකාවෙත් ඕන තරම් ඉන්නව. එකට ඉතින් gay වෙලාම බලන්න ඕන.

    :D

    එල එල.

    කොහොමත් සමාජෙට බය වෙලා උබ අකමැති ජිවිතයක් ගතකරනවට වඩා උබ අරගෙන තියන තීරනේ හොදයි.

    good luck!
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    :D

    එල එල.

    කොහොමත් සමාජෙට බය වෙලා උබ අකමැති ජිවිතයක් ගතකරනවට වඩා උබ අරගෙන තියන තීරනේ හොදයි.

    good luck!

    thanks