වරදක් නැහැ සහෝ...
රේඩියෝ නංගි ගේ කටහඬ අහල යන්න ආවේ...
මාසේ මාරු වෙන්න වගේ අපි එන්නේ මාසෙකට සරයක්නේ...

වරදක් නැහැ සහෝ...
රේඩියෝ නංගි ගේ කටහඬ අහල යන්න ආවේ...
මාසේ මාරු වෙන්න වගේ අපි එන්නේ මාසෙකට සරයක්නේ...

මට දෙන්න,
ඇලසියම්, රුක, ඉබ්බා, ෂෙල්, පැරිස්, කොබා, ශාමින්ද, අශාන් ඇතුළු එකී මෙකි නොකී හැමෝම එකතු කරගන්වා
- Taylor Swift - Style
![]()
ඉස්කෝලේ නිවාඩුයි නේ.. ගෙදර යුද්ද පිටිය වගේ ඇතිනේ...![]()
මට දෙන්න,
ඇලසියම්, රුක, ඉබ්බා, ෂෙල්, පැරිස්, කොබා, ශාමින්ද, අශාන් ඇතුළු එකී මෙකි නොකී හැමෝම එකතු කරගන්වා
- Taylor Swift - Style
![]()

දේන බෑලුනේ අෆ්ෆා.![]()
තරිදු ලොක්කා වෙත
මෙයාට ඔන්න ඕක දෙන්න අපිටා කනක් ඇහිලා ඉන්න පුලුවන්

pethsamak nemei muge tatte palanawa man sindu dekak nodunoth![]()
අනේ පල උබේ ප්ලෑන්
master plan එකක් ගහමු සින්දු දෙකට සින්දු 20 විතර ඉල්ලන්න පුළුවන්

මට දෙන්න,
ඇලසියම්, රුක, ඉබ්බා, ෂෙල්, පැරිස්, කොබා, ශාමින්ද, අශාන් ඇතුළු එකී මෙකි නොකී හැමෝම එකතු කරගන්වා
- Taylor Swift - Style
![]()

මගෙ රික්වෙස්ට් එක
Channa Kinnaravi - Bachi Susan
දීපියෝ
අපි වගේ 4G ගනින්හෙමින් යමල්ලකෝ... මගේ 3G තියෙන්නේ.. කණු දෙකයි තියෙන්නේ... ඒ නිසා චුන් පාන් වාහනේ පස්සේ දුවනව වගේ...![]()
මගෙ රික්වෙස්ට් එක
Channa Kinnaravi - Bachi Susan
දීපියෝ
මම ද සෙට් වුනෙමිඅද මගෙ රික්වෙස්ට් එක![]()
Backstreet Boys - I Want It That Way![]()