2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මට දෙන්න,

    1. Taylor Swift - Style
    ඇලසියම්, රුක, ඉබ්බා, ෂෙල්, පැරිස්, කොබා, ශාමින්ද, අශාන් ඇතුළු එකී මෙකි නොකී හැමෝම එකතු කරගන්වා :dull:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට දෙන්න,

    1. Taylor Swift - Style
    ඇලසියම්, රුක, ඉබ්බා, ෂෙල්, පැරිස්, කොබා, ශාමින්ද, අශාන් ඇතුළු එකී මෙකි නොකී හැමෝම එකතු කරගන්වා :dull:

    Thanks choco ayye:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරිදු ලොක්කා වෙත
    මෙයාට ඔන්න ඕක දෙන්න අපිටා කනක් ඇහිලා ඉන්න පුලුවන් :rolleyes::rolleyes:


    හෙමින් යමල්ලකෝ... මගේ 3G තියෙන්නේ.. කණු දෙකයි තියෙන්නේ... ඒ නිසා චුන් පාන් වාහනේ පස්සේ දුවනව වගේ...:lol:
     
    • Like
    Reactions: Ashan052

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,660
    5,984
    113
    @ගෙදර
    මම ද සෙට් වුනෙමි
    Sri_Lanka.gif
    අද මගෙ රික්වෙස්ට් එක
    Backstreet Boys - I Want It That Way :love:

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හෙමින් යමල්ලකෝ... මගේ 3G තියෙන්නේ.. කණු දෙකයි තියෙන්නේ... ඒ නිසා චුන් පාන් වාහනේ පස්සේ දුවනව වගේ...:lol:
    අපි වගේ 4G ගනින්