2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    SINDU DEKAK ONIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII !!!!!!!!!!!!!!!!!! :angry::angry::angry::angry:
    GIF-When-I-wake-up-with-a-big-zit-on-my-face-the-day-I-have-a-big-date.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැමදාම එකම දේ කරගෙන ඉන්නවා බන්....මේ ජිවිතේ හරිම දුකයි...මම දැක්කා උඹ යු ට්යුබ් එකේ පොස්ට් එකක් දාලා ශෂිකා අක්කිට බැනලා තිබුනා....

    පුදුම කොපි කරන එවුන් ඉන්නේ බන් මෙහෙ...ලොල්
    :lol::rofl:
    අයියෝ කියලා වැඩක් නැහැ බන්
    අපේ උන්ගේ වැඩ නිසා රටේ නමත් ඉවරයි බන්
    අවු උනාට පස්සේ ඔකෝමලා බබාලා
    විලි ලැජ්ජයි
    උන් ඒ සිංදුව කරලා තියෙන්නේ බොහෝම අමාරුවෙන්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,660
    5,984
    113
    @ගෙදර
    මාත් අහන් ඉන්නවා.වැඩි වශයෙන් සක්‍රීය දායකත්වය ලබා දීමට නොහැක :no:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)

    තරිදු මල්ලී
    මට wd අමරදේව මහත්මයාගේ ''ජිවිතයේ තනිමන්සල (ආරාධනා)'' සිංදුව දෙන්න
    මේක සිංදුව මගේ ජිවිතේ විශේෂ කෙනෙකුට...
    ත්‍රෙඩ් එකේ වැඩිය chat කරන්න නම් බැහැ වැඩ කරනගමන්
    අහගෙනයි ඉන්නේ ....

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :):):)

    තරිදු මල්ලී
    මට wd අමරදේව මහත්මයාගේ ''ජිවිතයේ තනිමන්සල (ආරාධනා)'' සිංදුව දෙන්න
    මේක සිංදුව මගේ ජිවිතේ විශේෂ කෙනෙකුට...
    ත්‍රෙඩ් එකේ වැඩිය chat කරන්න නම් බැහැ වැඩ කරනගමන්
    අහගෙනයි ඉන්නේ ....


    මගෙත් ආසම ගීතයක්.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මහා රෑට එලි බහින්න කලින් උඹ ඉන්නවද කියල බලන්න ඕන... දෂ්ට කලෝතින් එහෙම....

    පවුල සනිපෙන්ද බං.... ශිවන්යා ගැන ඇහුවේ..:lol:

    සුවෙන් සැපෙන් ;)

    im watching :cool: