2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මාත් යනෝ කට්ටියටම සුභ රාත්‍රියක්
    tumblr_ndsamaHbcp1tq4of6o1_500.gif

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හෙට උදේම වැඩට යන්න වෙනවා... ඒ නිසා මට දැන් යන්න වෙනවා... අනික හෙට නයිට් එක... එපා වෙන කෝස් එක තමයි ඩේ නයිට් එක කරන එක.. පස්සෙන්ද හවස් වෙනකන් වැඩ...
    ඒ නිසා ඔන්න යනවා එහෙනම්... අයිත් මාසෙකින් හම්බ වෙමු.... එන්න වෙන්නේ මාසෙකට සැරයක් විතරයි... අනිත් දවස් වල අම්මල තාත්තල එක්ක ඉන්න වෙනවා.. එයාල වයස නිසා එයාලට ඕන කරන්නේ අපි එක්ක කතා කර කර ඉන්න කියල අපි දැනගන්න ඕනනේ....නැති කාලෙක දුක් වෙනවට වඩා ඒක හොඳයිනේ....

    නංගිලා, මල්ලිලා, අයියල සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා....
    සුවදායි නින්දක් ලැබේවා...
    පසුදින වැඩ රාජකාරි වලට යාමට ශක්තිය හා සිතේ ධයිර්යය වැඩි වේවා...
    බුදු සරණයි...
    ජේසු පිහිටයි...

    good night aiye............ බුදු සරණයි...:):):):):)