Gov. ekama piligannawa internet eka haraha sahena deyak me election ekata wuna kiyala, specially youth generation eken.
Ithin dan ewata kalaguna salakiya yuthu welawa thama dan.

පට්ටයි අහ්හ්.
මමත් දැන් internet අවේ රුපියල් 100 ට තියන unlimited package එකකින්.
රනිල් මාමට ජයවේවා!!!![]()

මේක ඇත්ත මචන්. එලකිරියෙ කොල්ලෙ වෙනුවෙන් අන්ලිමිටඩ් ගන්න උපරිම ගේමක් දෙනව. තව බොහෝ දෙවල් හුගක් ලගදිම හම්බ වෙනව. ඔන්න ඉතින් උබලට හොද කාලයක් තමයි එන්නෙ.![]()
.අම්මියෝ මේකට නේන්නම් පෙරුම් පුරාගෙන දෑස අයාගෙන පාර බලාගෙන හිටියේ
.godak un dannawa wenasak karanna puluwan tharuna parapuren kiyala.
Ekai mewa denne.
100 days yaddi patta widiyata rata hadila ei
Ape chandeta watinakama enne mewa kalama thamai
මේක ඇත්ත මචන්. එලකිරියෙ කොල්ලෙ වෙනුවෙන් අන්ලිමිටඩ් ගන්න උපරිම ගේමක් දෙනව. තව බොහෝ දෙවල් හුගක් ලගදිම හම්බ වෙනව. ඔන්න ඉතින් උබලට හොද කාලයක් තමයි එන්නෙ.![]()

මේක ඇත්ත මචන්. එලකිරියෙ කොල්ලෙ වෙනුවෙන් අන්ලිමිටඩ් ගන්න උපරිම ගේමක් දෙනව. තව බොහෝ දෙවල් හුගක් ලගදිම හම්බ වෙනව. ඔන්න ඉතින් උබලට හොද කාලයක් තමයි එන්නෙ.![]()
පට්ට thread ඒක බං මැරුණා හිනා වෙලාම![]()

godak un dannawa wenasak karanna puluwan tharuna parapuren kiyala.
Ekai mewa denne.
100 days yaddi patta widiyata rata hadila ei
Ape chandeta watinakama enne mewa kalama thamai
hapoi ape heena..
.