Business registration

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
2014 mata giye 35,000/- pvt ltd

Tax ගෙවන්නේ ඕන නැද්ද අවුරුද්ද ගානේ

ඊලග අවුරුද්දේ අයිමත් 60000ක් ගෙවන්න ඕනද :baffled:
 
NextBiz

Member
Jul 18, 2016
23
4
0
Private limited කරන්නනනම් 75 ක් විතර යනවා

හොදම දේ තමයි company එකක් විදියට register නොකර නම reserve කරන එක ;) එතකොට tax ගෙවන්න ඕනිත් නෑ :p නම වෙන කාටවත් ගන්නත් බෑ :p
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Private limited කරන්නනනම් 75 ක් විතර යනවා

    හොදම දේ තමයි company එකක් විදියට register නොකර නම reserve කරන එක ;) එතකොට tax ගෙවන්න ඕනිත් නෑ :p නම වෙන කාටවත් ගන්නත් බෑ :p

    Reservation valid only for 3 months now :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Tax ගෙවන්නේ ඕන නැද්ද අවුරුද්ද ගානේ

    ඊලග අවුරුද්දේ අයිමත් 60000ක් ගෙවන්න ඕනද :baffled:

    business reg unata TAX reg wenna kiyala na kauruth, 60000 nam thama gewanna kiyala na, budget eken kiwwata
    Save
    Save
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    60000 විතරමද Tax ගෙවන්න ඕන නැද්ද :sorry:

    Tax ගෙවන්නේ ඕන නැද්ද අවුරුද්ද ගානේ

    ඊලග අවුරුද්දේ අයිමත් 60000ක් ගෙවන්න ඕනද :baffled:

    මේ මෙතන උන් දොඩෝනවා.60ක් ගෙවන්ඩ කිව්වට ඒක ගෙවල තියෙන්නේ 15%ක් විතරයි.අඩුම ගානේ 60ක් ගෙවන්ඩ කිව්වට ඒක තාම ගැසට් කරලා නෑ.ඒක මේ අවුරුද්දේ අයින් කරන්ඩ යන කතාවක් තියෙනවා.
    ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් කරනව නම් විතරක් ටැක්ස් රෙජිස්ටර් වෙන්ඩ ඕනි.ටින් නම්බර් එකට කොහොමත් ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙනවා.ඒක ගෙවන්ඩ ඕනේ සේල්ස් වලින් .සේල්ස් නැත්තන් නිල් රිටර්න් එකක් දීපන් අවුරුද්දෙ අන්තිමට.අවුරුදු 5ක් යනකන් චාන්ස් තියෙනවා.

    business reg unata TAX reg wenna kiyala na kauruth, 60000 nam thama gewanna kiyala na, budget eken kiwwata
    Save
    Save
    ඔව් සමහර උන් පැනගෙන ගිහින් ගෙවලා 60ක්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා කම්පැනි රෙජිස්ටර් කරන ආයතනයක් කරන. මමත් මගේ ආයතනය රෙජිස්ටර් කරන්න ගියාම පොර මට කිව්වේ (PVT)LTD ගන්න එපා අත්‍යාවශ්‍ය නැත්තන් කියලා. සෑහෙන්න ලොකු වියදම් ටිකක් එකතුවෙනවා 60000ට අමතරව. පොඩ්ඩක් හොයලා බලලා ගන්න. සාමාන්‍ය BR එකකින් ගොඩදාගන්න බැරි වැඩක් නම් ඉතින් ගන්න වෙනවා.