2014 mata giye 35,000/- pvt ltd
Tax ගෙවන්නේ ඕන නැද්ද අවුරුද්ද ගානේ
ඊලග අවුරුද්දේ අයිමත් 60000ක් ගෙවන්න ඕනද

2014 mata giye 35,000/- pvt ltd

Private limited කරන්නනනම් 75 ක් විතර යනවා
හොදම දේ තමයි company එකක් විදියට register නොකර නම reserve කරන එකඑතකොට tax ගෙවන්න ඕනිත් නෑ
නම වෙන කාටවත් ගන්නත් බෑ
![]()

Tax ගෙවන්නේ ඕන නැද්ද අවුරුද්ද ගානේ
ඊලග අවුරුද්දේ අයිමත් 60000ක් ගෙවන්න ඕනද![]()
60000 විතරමද Tax ගෙවන්න ඕන නැද්ද![]()
Tax ගෙවන්නේ ඕන නැද්ද අවුරුද්ද ගානේ
ඊලග අවුරුද්දේ අයිමත් 60000ක් ගෙවන්න ඕනද![]()
ඔව් සමහර උන් පැනගෙන ගිහින් ගෙවලා 60ක්.business reg unata TAX reg wenna kiyala na kauruth, 60000 nam thama gewanna kiyala na, budget eken kiwwata
Save
Save