axxo ekath policiyen alluwa banඑල එල.
ඔව් වෝටින්ග් සිස්ටම් එක නැ,
සයිට් එක නිකන් page එකට ගානට සෙට් වෙන්නේ නැ,
categorize වලට බෙදලා new releases නැ,
මන් කාලයක ඉදන් පරණ torrentz එකත් use කරේ නැති හින්ද වෙන වෙනසක් ලොකුවටම තෙරුන් නැ බන්,
කලින් DMCA request වලට සැහෙන්න සර්ච් රෙසල්ට් මකල දැම්මනේ,එකෙන් එක ටිකක් එපාවුණා.
හැබැයි ටොරන්ට් download කරන්න මුලින්ම පටන්ගත්තේ ඕකෙන්..
ඒ දවස්වල අනික් sites පවා හොඳට තිබ්බා බන්
piratebay
h33t
1337x
axxo,FXG ගේ ෆිල්ම් තියෙන වෙනම site එකක් තිබ්බා දැන් මතක නැ.

Tfs
++
ela +rep dunna
ඉතින් ඔච්චර දඟලන්න ඕනේ නැහැනේ Kickass අයෙත් ඇවිල්ල නේ!![]()

ko koheda link ewapan balanna??? 
Original eka neme banfake

elazz
ඉතින් ඔච්චර දඟලන්න ඕනේ නැහැනේ Kickass අයෙත් ඇවිල්ල නේ!![]()
අලුත් රෙසල්ට් එන්නේ නැහැ නේද?




ඒ කොහෙද බන්
මම සතියකට කලින් ගියා ඔය Link එකට එතකොට වැඩ කලේ නෑ බං ඕකFully recovered with databases and all functions!
.
බම්ප්+++
මම සතියකට කලින් ගියා ඔය Link එකට එතකොට වැඩ කලේ නෑ බං ඕක.
දැන් නම් වැඩ වගේ![]()


Fully recovered with databases and all functions!
උඹ ඔය කියන්නේ kat.am එක වෙන්නැති. එකේ සමහර functions හරියට වැඩ කලේ නැහැ. මේකනං full restore කරලා වගේ තියෙන්නේ. මොකද ඊයේ පෙරේද අපු වැල් ටිකකුත් upload වෙලා තිබ්බ අද බලද්දී.
එල එල
හැබැයි තම uploaders ගේ profile access කරන්න දෙන්නේ නැ නේද?

