torrentz2

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,593
    5,870
    113
    @ගෙදර
    එල එල.:):)
    ඔව් වෝටින්ග් සිස්ටම් එක නැ,
    සයිට් එක නිකන් page එකට ගානට සෙට් වෙන්නේ නැ,
    categorize වලට බෙදලා new releases නැ,
    මන් කාලයක ඉදන් පරණ torrentz එකත් use කරේ නැති හින්ද වෙන වෙනසක් ලොකුවටම තෙරුන් නැ බන්,

    කලින් DMCA request වලට සැහෙන්න සර්ච් රෙසල්ට් මකල දැම්මනේ,එකෙන් එක ටිකක් එපාවුණා.

    හැබැයි ටොරන්ට් download කරන්න මුලින්ම පටන්ගත්තේ ඕකෙන්..

    ඒ දවස්වල අනික් sites පවා හොඳට තිබ්බා බන්

    piratebay
    h33t
    1337x
    :(:(
    axxo,FXG ගේ ෆිල්ම් තියෙන වෙනම site එකක් තිබ්බා දැන් මතක නැ.


    axxo ekath policiyen alluwa ban :sorry:
    11.gif

    ela +rep dunna
    11.gif

    ඉතින් ඔච්චර දඟලන්න ඕනේ නැහැනේ Kickass අයෙත් ඇවිල්ල නේ!:rolleyes::rolleyes:
    :confused::confused: ko koheda link ewapan balanna??? :confused:
    Original eka neme ban :rolleyes:
    11.gif
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම සතියකට කලින් ගියා ඔය Link එකට එතකොට වැඩ කලේ නෑ බං ඕක:eek:.
    දැන් නම් වැඩ වගේ :rolleyes:

    උඹ ඔය කියන්නේ kat.am එක වෙන්නැති. එකේ සමහර functions හරියට වැඩ කලේ නැහැ. මේකනං full restore කරලා වගේ තියෙන්නේ. මොකද ඊයේ පෙරේද අපු වැල් ටිකකුත් upload වෙලා තිබ්බ අද බලද්දී. :rofl::rofl:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Fully recovered with databases and all functions! :yes::yes:




    උඹ ඔය කියන්නේ kat.am එක වෙන්නැති. එකේ සමහර functions හරියට වැඩ කලේ නැහැ. මේකනං full restore කරලා වගේ තියෙන්නේ. මොකද ඊයේ පෙරේද අපු වැල් ටිකකුත් upload වෙලා තිබ්බ අද බලද්දී. :rofl::rofl:


    එල එල
    හැබැයි තම uploaders ගේ profile access කරන්න දෙන්නේ නැ නේද?
     
    • Like
    Reactions: D#rox