IT Project Managers

Sep 1, 2009
2,359
215
0
මචන්ලා මේකෙ ඉන්න PM ලාගෙන් හෙල්ප් එකක් ඕනා:yes::yes:

සාමාන්‍යයෙන් ඔය IT project managers ලට තින interview වලදී මොනාද අහන ප්‍රශ්න ?:confused::D

Developer ලගේ එවලදී නං ටෙක්නිකල් ප්‍රශ්න නේ අහන්නේ :cool:;)

PMලාටත් එහෙමද ? එහෙම නැත්තන් management සම්බන්දයෙන් එන ඒවාද අහන්නේ (software life cycle , agile , scrum වගේ ඒවා :sorry:)

කිරියේ PMලා හෙල්ප් එකක් දෙන්නකෝ :D:D

අහ තව එකක් , කොහොමද සාමාන්‍යයෙන් entry level PM කෙන්ක්ගේ සැලරි එක එහෙම ? :sorry:
 
heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    PMBOK - Project Management Body Of Knowledge potya kiyawapan. PMP Certification ekata oka thama karanne.. Eke thiyanawa full industry ekama..

    Eeta amathaemrawa SDLC walin ahanawa.. These days nan Agile thama.. Scrum gana honda idea ekaka thiyenna oni.. Thawa Kanban, Waterfall wage ewath danan inna oni.. SSADM eka balaganin..

    Entry level PM lanan adui. MIT wagenan interns la gannawa.. Associate PM giyath 60k pannala ganna puluwan..

    Development PM wage yannana Dev side eke hoo BA side eke experience aniwa oni.. Natthan minissu kanen ringanawa.. Entry level ekata implementation PM wage yanna puluwan..

    Good luck..
     
    Last edited:
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අපි බලන්නෙ මොනවද කියල කියන්නම්

    1. managing skills including team building , motivation skills etc. (උබ ඉන්න status එක බලන්න tricky ප්‍රශ්න අහනවා) google karanna
    2. Leadership skills
    3. Decision making skills (උබ ඉන්න status එක බලන්න tricky ප්‍රශ්න අහනවා)
    4. interpersonal skills
    5. Your approach to managing a project
    6. Past experiences. ( Manage කරපු projects ගැනයි. එවා manage කරන්න use කරපු methodologies සහ strategies ගැනයි අහනවා)
    7. ඊට අමතරව budgeting , scheduling, resource leveling / allocation, scope managing කරන විදි
    8. PM knowledge areas වලට සම්බදව ප්‍රශ්න අහනවා
    9. Theory නම් අහන්නෙම නැති තරම්. කොටින්ම උබ practical කෙනෙක්ද කියල තමය් බලන්නේ
    10. Technical දැනුමක් තියෙනවද කියල බලනවා. (සමහර companies වල නම් technical
    11. knowledge එක ගොඩක් බලනවා. It depends)
    12. Scrum use කරන Company එකක් නම් ඒ ගැන අහයි. certified scrum master වගේ කරන තියෙනව නම් ගොඩ.
    13. SDLC අහනවා

      හොදම දේ තමයි. උබ යන Company එක ගැන හොදට Study කරල යන එක. Wish u all the best putaaa. :)
     
    Thanks a lot machan info walata :D
     
    wow සුපිරි මචන්
    උබ කොහෙද බන් වැඩ ? :sorry:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    mama nam project manager company ekaka :D but mama eekata giye trainee widihata 5000 padiyata. dan PM. awurudu 5k withara. e hinda no experience interview gena machan :D

    අව්ලක් නෑ මචන් :cool:
    උබට එතකොට ඩිවෙලොප්මන්ට් දැනුම තියනවද ?
     
    Sep 1, 2009
    2,359
    215
    0
    danne nethi nisaa ahanne..hugdak dev hitapu aya passe kaaleka mekata maaru wenawa neda? stress wedi seen eka mokadda machan

    මටත් මේකම තමයි සීන් එක :sorry:
    මන් හිතන විදිහට ඩිව්ලොපර් ලට තියන ඊලග ස්ටෙප් එක තම එක්කෝ tech lead නැත්තන් pm
    coding වලට ආස එකා TL වෙනවා management වලට ආස එක pm වෙනවා :baffled:
     
    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    PM hodai. But patta pressure and stress wenawa. hama welema na ithin. Uba PM wunoth meka mathake tiyaganin. "treat others as you want to be treated" . Good luck machan
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    ŦĦĔ ƦȆƉǾӾ;20532510 said:
    අව්ලක් නෑ මචන් :cool:
    උබට එතකොට ඩිවෙලොප්මන්ට් දැනුම තියනවද ?

    nathuwa nathuwa :D dan inna gothayonta kara ganna beri ewa mamama goda danawa