මචන්ලා මේකෙ ඉන්න PM ලාගෙන් හෙල්ප් එකක් ඕනා

සාමාන්‍යයෙන් ඔය IT project managers ලට තින interview වලදී මොනාද අහන ප්‍රශ්න ?

Developer ලගේ එවලදී නං ටෙක්නිකල් ප්‍රශ්න නේ අහන්නේ

PMලාටත් එහෙමද ? එහෙම නැත්තන් management සම්බන්දයෙන් එන ඒවාද අහන්නේ (software life cycle , agile , scrum වගේ ඒවා
)
කිරියේ PMලා හෙල්ප් එකක් දෙන්නකෝ

අහ තව එකක් , කොහොමද සාමාන්‍යයෙන් entry level PM කෙන්ක්ගේ සැලරි එක එහෙම ?

සාමාන්‍යයෙන් ඔය IT project managers ලට තින interview වලදී මොනාද අහන ප්‍රශ්න ?

Developer ලගේ එවලදී නං ටෙක්නිකල් ප්‍රශ්න නේ අහන්නේ

PMලාටත් එහෙමද ? එහෙම නැත්තන් management සම්බන්දයෙන් එන ඒවාද අහන්නේ (software life cycle , agile , scrum වගේ ඒවා
)කිරියේ PMලා හෙල්ප් එකක් දෙන්නකෝ

bump machan