බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ගාව තියෙන එක ජපන් ඩිසයින් එක නෙවෙයි බොල. ඊට ඉස්සෙල්ල තිබ්බ සෙන් එක ජපන් ඩිසයින්.:yes:

    https://en.wikipedia.org/wiki/Suzuki_Cervo

    800px-Suzuki_Cervo_Mode_003.JPG
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාහන පදින්න කලින් වාහන පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න කියපන්
    මොන මොඩයද බොනට් ඹබලා වහන්නේ
    ඇල්ටෝ කියන්නේ අතේ තියෙන 2.50 ට ගන්න පුලුවන් වාහනයක් මිසක්
    ඒක උඩ බුදින්නයි ලොරියක පටවන බර පටවන්නයි බෑ

    ඒ.. මල්කවියා...
    මේ සිරිමාස්ටර් කියන විදියටම උඹේ යාලුවාට කියපං ඈ..
    ඔන්න වරද්දන්න එපා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නම් දැනුයි මැනුවල් පදින්න ආසාවක් ඇවිල්ල තියෙන්නේ... :rofl:

    :yes::yes::yes: දැන් මැනුවල් පැද්ද ඇති බන්.:P

    මට තේරෙනවා ලඟකදි ඉඳන් පොඩි ඔටෝ වාහනයක් පදින්න ලොකූ උවමනාවක් තියෙනවා කියලා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහත සදහන් චිත්තරපට වල බාගත කිරීමේ සබැදි පවතී නම් ලබාදෙන මෙන් ඉල්ලමි.
    -Finding DORI
    -Ice Age 5 -Collision Course
    -Secret life of pets
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ආදරණිය බඩා මහතා වෙත ලියන වගනම්,

    බඩා මහතා විසින් මීට සුලි මොහොතකට කලින් මාව ටැග් කරන්නට යෙදුනා වූ ෆේස් බුක් පොස්ටුවට කොමෙන්ටුක් දැමීමට මට හැකියාවක් නොමැති බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු. එයට හේතුව වන්නේ පෝස්ටුව ශෙයාර් කර ඇති පුද්ගලයා මාගේ ෆේස්බුක් මිතුරෙකු නොවීමයි.

    මෙයට විශ්වාසී,
    පෙරේරා මහතා.

    ප.ලි.


    නිකං කියන්නේ..
    අර ගෙදර ඉන්න බල්ලෝ ටික... අන්න උන්ව නිදහස් කරලා දාපංකෝ..

    :rolleyes::rolleyes: ගෙදර ඉන්න බල්ලෝ ලෙහලා තමා ඉන්නේ...... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes::rolleyes: ගෙදර ඉන්න බල්ලෝ ලෙහලා තමා ඉන්නේ...... :yes:

    මගේ ෆේස්බුක් ස්ටේටස් එකකට ඔය වීඩියෝ එක පොස්ට් කරලා ඇති එකෙක්. අන්න උට මාලිගාවේ ICT එකේ අයියා කෙනෙක් උත්තර දීලා තියෙනවා.

    යන්න. ගිහින් බලන්න. සැනසෙන්න. :rofl:
    අර ඔයැයිගේ @ දෙක බල්ලා කාපු සීන් එක වගේ එකක්. හෑල්ල කොටන්න කම්මැලිකමේ හිටියේ. රිප්ලයි එක වැටිලා.. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    නොදන්නකමට අහන්නේ. ජපං ඒවා පෙරලෙන්නේ නැද්ද?

    :oo::oo: පෙරලෙනවා..... ඒත් අඩු තරමේ යන එකා ඉතුරු වෙනවා වාහනේ ක්ලේම් එක අරන් හදා ගන්නවත්......!! :baffled: