කේ10 එකක්. පපඩං වගේ බං අලුත් ඒවා ඔක්කොම.
පරන කේ10 එක නම් හොඳයි... මේක ඇල්ටෝ එකක් බං... කේ 10 නෙමෙයි...
කේ10 එකක්. පපඩං වගේ බං අලුත් ඒවා ඔක්කොම.
පරන කේ10 එක නම් හොඳයි... මේක ඇල්ටෝ එකක් බං... කේ 10 නෙමෙයි...

ඔය අලුත් ඇල්ටෝ එක නම් මරණයක්... මගේ යාලුවෙක් එකක් ගත්ත... බොනට් එක වහන්න ගියහම ඒක ඇතුලට එබුනලු... කොම්පැනියෙන් දැන් කියලම දෙනවලු බොනට් එක ඔබන්න එපා කියලා... දොරට හේත්තු වුනහම ඒකත් බොග් ගාල එබෙනවලු...
පරන කේ 10 එක පස්ට. මා ගාව තිබ්බ එක 47,000 දිව්ව කිසි වනයක් නැතුව. දැන් තියෙන සෙලෙරියෝ එකෙත් කොන්ට්‍රෝලින් ශේප්. ඒ.බී.එස් තිබ්බනම් කියා නිම කරන්න බෑ.![]()
සෙන් එක ගැන නෙමෙයි කියන්නේ.. සෙන් එක තනිකර ජපන් ඩිසයින් එකක්... (Suzuki Cervo)ඉන්දියන් කාරයෝ ඒ.බී.එස් , එයාබෑග් එහෙම අයින් කරලා හැදුවට...

අපිලව ගනන් ගන්නෑ. අපි යනවා.
ලොකු මිනිස්සු ඉන්නේ
අඩේ සෙලරියෝ මට නම් දිරවන්නේ නෑ බන්
23-24 වෙනවා නේද ඒ ගානට යද්දී එෆ් බි 15 එකක් වගේ ගේන්න තිබ්බනේ
හොද නැද්ද
වාහන පදින්න කලින් වාහන පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න කියපන්
මොන මොඩයද බොනට් ඹබලා වහන්නේ
ඇල්ටෝ කියන්නේ අතේ තියෙන 2.50 ට ගන්න පුලුවන් වාහනයක් මිසක්
ඒක උඩ බුදින්නයි ලොරියක පටවන බර පටවන්නයි බෑ
පරන කේ 10 එක පස්ට. මා ගාව තිබ්බ එක 47,000 දිව්ව කිසි වනයක් නැතුව. දැන් තියෙන සෙලෙරියෝ එකෙත් කොන්ට්‍රෝලින් ශේප්. ඒ.බී.එස් තිබ්බනම් කියා නිම කරන්න බෑ.![]()
පරන කේ 10 එක පස්ට. මා ගාව තිබ්බ එක 47,000 දිව්ව කිසි වනයක් නැතුව. දැන් තියෙන සෙලෙරියෝ එකෙත් කොන්ට්‍රෝලින් ශේප්. ඒ.බී.එස් තිබ්බනම් කියා නිම කරන්න බෑ.![]()

සෙලරියෝ එකේ ඉන්ටීරියර් පවා හොඳයි... ඒ.බී.එස් එක එකක තියෙනවා මම හිතන්නේ..? හැබැයි මැනුවල් එක... මුන් ඔටෝ එක දෙන්නේ බේසික් එක්ක...

දැන් මැනුවල් පැද්ද ඇති බන්.
පෙරා ගාව තියෙන එක ජපන් ඩිසයින් එක නෙවෙයි බොල. ඊට ඉස්සෙල්ල තිබ්බ සෙන් එක ජපන් ඩිසයින්.
https://en.wikipedia.org/wiki/Suzuki_Cervo

විදින්න පුලුවන් බං ඒකේ... එන්ජිම වාහනේ බරට ගානට සෙට් වෙනවා...![]()

දැන් මැනුවල් පැද්ද ඇති බන්.
![]()

ඒ වාහනේ දුන්නෙ 13 කට ඒ කාලෙ. දැන් 18 ක් වෙනවා.![]()

හා.. හා.. ඒ දෙන්න ගැන මම බලාගන්නම්... උබ හිටපං පැත්තකට වෙලා...![]()
![]()

සෙන් එක ගැන නෙමෙයි කියන්නේ.. සෙන් එක තනිකර ජපන් ඩිසයින් එකක්... (Suzuki Cervo)ඉන්දියන් කාරයෝ ඒ.බී.එස් , එයාබෑග් එහෙම අයින් කරලා හැදුවට...

පරන කේ10 එක නම් හොඳයි... මේක ඇල්ටෝ එකක් බං... කේ 10 නෙමෙයි...
අම්ම ගහයි බැට් එකෙන් කීවලු.
එකක් නම් කමක් නෑ.. දෙකම...
උඹ දැන් නාකියි බං. ප්‍රෙශර් පෙත්තක් එහෙම බීලා හොදේ. නැත්තම් කජු කිරි කෙල්ලෝ බොස්තම් ගලෝනකොටම ප්‍රෙශර් නගී...![]()