රං.ජ.ස.පු. දන්න කෙනෙක් තේරුම කියාපල්ල බලන්න?
රංගුගේ ජනතා සන්තක පු*
රං.ජ.ස.පු. දන්න කෙනෙක් තේරුම කියාපල්ල බලන්න?
ආ.. කවී...
මේ ටිකේ ඉස්කෝල නිවාඩු නිසා උඹට පාඩු ඇති නේ..

මොන පාඩුවක්ද... දැන් ටිකක් පරක්කු වෙලා ගෙදරින් යන්න පුලුවන්.. ට්‍රැෆික් අඩුයි...![]()
පාරේ සුදු ගවුම් නෑ නේ..

සසගයෙහි යෙදිය හුඹහක් සමග.......මාගේ කෝල් එකෙන් දත් මාමිගේ සාක්කුවේ වූ සිකැරැට්ටුව දෙකට කැඩීයාම සම්බන්ධයෙන් සිත තුල නලියන සතුට මෙසේ ප්‍රකාශ කර සිටින්නෙමි...



සුදු ගවුම් නැති වුනාට මොකෝ මල්ලි... අනිත් ඒවා තියෙනවනේ...![]()

මාගේ කෝල් එකෙන් දත් මාමිගේ සාක්කුවේ වූ සිකැරැට්ටුව දෙකට කැඩීයාම සම්බන්ධයෙන් සිත තුල නලියන සතුට මෙසේ ප්‍රකාශ කර සිටින්නෙමි...

සසගයෙහි යෙදිය හුඹහක් සමග.......![]()

මාගේ කෝල් එකෙන් දත් මාමිගේ සාක්කුවේ වූ සිකැරැට්ටුව දෙකට කැඩීයාම සම්බන්ධයෙන් සිත තුල නලියන සතුට මෙසේ ප්‍රකාශ කර සිටින්නෙමි...

සුදු දිග කලිසං????
ශික්!

සුදු දිග කලිසං????
ශික්!


යකෝ උඹ අහවල් එකකටද කෝල් කරේ ?![]()



ඔය අලුත් ඇල්ටෝ එක නම් මරණයක්... මගේ යාලුවෙක් එකක් ගත්ත... බොනට් එක වහන්න ගියහම ඒක ඇතුලට එබුනලු... කොම්පැනියෙන් දැන් කියලම දෙනවලු බොනට් එක ඔබන්න එපා කියලා... දොරට හේත්තු වුනහම ඒකත් බොග් ගාල එබෙනවලු...
අර පුප්පං ඉන්න එකීව සුන්දර කුමාරට සෙට් කරන්න පුළුවන්ද අහන්න කෝල් කලේ. ඇයි අවුල්ද?

නොදන්නකමට අහන්නේ. ජපං ඒවා පෙරලෙන්නේ නැද්ද?
ඉන්දියන් කාරයෝ ඒ.බී.එස් , එයාබෑග් එහෙම අයින් කරලා හැදුවට...