Vijaya/Tennyson/ Bandu

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Jokes apart, there was a lot to learn from this man..

    BarneyStinson_thumb.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජෝක් කරන එකා හිනා නොවී ජෝක් කරන්න ඕනේ කියල නියමයක් නෑනෙ බන්. ඒක එක එක නළුවගේ විදිහ. දැන් බලපන් මිස්ට බින් හිනා නොවී පට්ට සීරියස් කරනව සමහර ඒවා අමුම අමු ගොන් පාට්. මටනං හිනා යන්නේ නෑ සමහර ඒවට. අර බන්දු සමරසිංහ පෙරලි පෙරලි හිනා වේවි කරනව ඒ හිනා යන්නෙත් නෑ :D. මම නං හිතන්නෙ නළුවගේ හැකියාව තමා, ඌ හිනා වේවිද කරන්නේ නිනා නොවිද කියන්නේ නෙවේ. කලින් කිව වගේ බලන මිනිහ සන්තෝසෙන් හිනාවෙලා යනවනං එච්චරයි. :cool:

    හැබැයි හිනා නොවී ජෝක් කරනවනං එක සෑහෙන හැකියාවක් තමා :yes: ගොඩක් ටීවී සිරිස් වල එහෙම උන් හිනා නොවී සීරියස් නෙ කරන්නේ එත් හිනා වෙන්න පුළුවන් බඩ අල්ලගෙන

    හිනා නොවී ජෝක් කරනව කියන එකෙන් අදහස් කරේ තමාගෙ ජෝක් එකට තමාට හිනා නොවී ඉදීමේ හැකියාව, අනික ඒක ගොඩක් කොලිටි වලින් එකක් විතරයි.

    ගොන් ජෝක් වලයි සිරා ජෝක්වලයි වෙනස්කම් ගොඩක් තියනව, හැබැයි උබ කියන එක හරි ජෝක් කරන්නෙ මිනිස්සු හිනාගස්සන්න තමයි, ඒත් කරන ජෝක් එකේ කොලිටිය අනුව අපිට ලැබෙන හිනාවෙ/රසාස්වාදයේ වෙනස්කම් තියනව.

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එක එක්කෙනාගේ චරිත වර්ගීකරනය තම තමාගේ මිනිම් දඬු වලින් වෙනස් වෙන්ඩ පුලුවන්.මම නම් ඉතින් ඉංග්‍රීසිත් බැරි අමු මෝඩය හින්ද බුද්ධිමත් චරිතවලට මෝඩ ජෝක් විදිහට පෙනෙන ඒවා මට හොඳයි.විජය නන්දසිරි ,ආනන්ද වික්‍රමගේ,ජයලත් මනෝරත්න, කියන්නේ මම ඇතුලු ලංකාවේ බහුතරයක් මෝඩ මිනිස්සුන්ගේ ප්‍රහසනයේ වටිනා චරිත කීපයක්.
    hqdefault.jpg

    Ananda_01.jpg

    5217.jpg

    බුද්ධිමත් අයට රෙප් කපා එවිය හැක
     
    • Like
    Reactions: vito

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිනා නොවී ජෝක් කරනව කියන එකෙන් අදහස් කරේ තමාගෙ ජෝක් එකට තමාට හිනා නොවී ඉදීමේ හැකියාව, අනික ඒක ගොඩක් කොලිටි වලින් එකක් විතරයි.

    ගොන් ජෝක් වලයි සිරා ජෝක්වලයි වෙනස්කම් ගොඩක් තියනව, හැබැයි උබ කියන එක හරි ජෝක් කරන්නෙ මිනිස්සු හිනාගස්සන්න තමයි, ඒත් කරන ජෝක් එකේ කොලිටිය අනුව අපිට ලැබෙන හිනාවෙ/රසාස්වාදයේ වෙනස්කම් තියනව.

    ඇත්ත, ලංකාවේ ගොඩක් උන් ජෝක් කරන්නේ එක්කෝ කටහඬ වෙනස් කරල වෙන උච්චාරනෙකට කතා කරල, නැත්තන් මුණෙන්, අත පය වලින් අමුතු කෝලන් පෙන්නලා. නැත්තන් කුණුහරුප කියල .තමන් කියන වචන වල තේරුමෙන් මිනිස්සු හිනස්සන අය අඩුයි(ඇත්තෙම නෑ) :D

    හැබැයි අර කට්ටියගේ ඒවට ගොන් ජෝක් කියන එක හොඳ නෑ නෙ. xxx වලත් erotic වගේම fetish ඒවත් තියෙනව නෙ :P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇත්ත, ලංකාවේ ගොඩක් උන් ජෝක් කරන්නේ එක්කෝ කටහඬ වෙනස් කරල වෙන උච්චාරනෙකට කතා කරල, නැත්තන් මුණෙන්, අත පය වලින් අමුතු කෝලන් පෙන්නලා. නැත්තන් කුණුහරුප කියල .තමන් කියන වචන වල තේරුමෙන් මිනිස්සු හිනස්සන අය අඩුයි(ඇත්තෙම නෑ) :D.

    snl එකේ clip බලපන් අන්න ජෝක්. :D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    කලාව විකුනගෙන නොකන, කලාව කලාවක් සේ දකින, කලාව ඉගෙනගත්ත, තිය්න දෙයින් එහාට ගිහින් අලුත් කලාවක් හොයගත්ත, කවදාවත් ඈඩ් එකකට හිටපු නෑති ලන්කාවේ විශිශ්ටතම නළුවා... ආචාර්ය ජයලත් මනෝරත්න.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඇත්ත, ලංකාවේ ගොඩක් උන් ජෝක් කරන්නේ එක්කෝ කටහඬ වෙනස් කරල වෙන උච්චාරනෙකට කතා කරල,
    ටාසන් රෑල්ල... කොල්ලෝ සීයලාගේ වොයිස් එකෙන් රේඩියෝ එකේ ජෝක්ස් කර්න රෑල්ල.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හැබැයි අර කට්ටියගේ ඒවට ගොන් ජෝක් කියන එක හොඳ නෑ නෙ. xxx වලත් erotic වගේම fetish ඒවත් තියෙනව නෙ :P
    xxx comedy වගේම parody එහෙමත් තියෙනවා, ඔය Game of Thrones එහෙමත් තියෙන්නේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    ජෝක් වල උනත් කොලිටියක් ටියෙන්න ඔනෙ බන්. ජොක් කරන එකා හිනා නොවී ප්‍රේක්ශකය හිනාගස්සන්න ඔනෙ. කරන ජොක් බහුසෘත වෙන්න ඔනෙ. ඔය වගේ ගොඩක් කොලිටි තියනව.,

    ඔව නැතුවත් ඉතින් ජෝක් කාරයෙක් විඩියට ජනප්‍රිය වෙන්න පුලුවන්, මියුසික් වගේ තමයි දැන බලපන් ලෝකෙ ඉන්න ජනප්‍රියම ගායකය ජස්ටින් බීබර්නෙ ඒත් ලොකෙ ඉන්න හොදම ගායකයො 1000 අතරවත් ඌ නැතුව ඇති. ඒ වගේ තමයි.
    සාපේක්ෂයි බන් ඔක්කොම. උබේ ස්ටෑන්ඩඩ්වලට හරියන්න සෙට් උනොත් උබට අනුව ඒක පට්ටම එක. උබ වගේම හිතන උන් ප්‍රමාණය වැඩි නන් ඒ කොට්ටාසයට අනුව ඒක තමා කොලිටිම.
     
    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    එක එක්කෙනාගේ චරිත වර්ගීකරනය තම තමාගේ මිනිම් දඬු වලින් වෙනස් වෙන්ඩ පුලුවන්.මම නම් ඉතින් ඉංග්‍රීසිත් බැරි අමු මෝඩය හින්ද බුද්ධිමත් චරිතවලට මෝඩ ජෝක් විදිහට පෙනෙන ඒවා මට හොඳයි.විජය නන්දසිරි ,ආනන්ද වික්‍රමගේ,ජයලත් මනෝරත්න, කියන්නේ මම ඇතුලු ලංකාවේ බහුතරයක් මෝඩ මිනිස්සුන්ගේ ප්‍රහසනයේ වටිනා චරිත කීපයක්.
    hqdefault.jpg

    Ananda_01.jpg

    5217.jpg

    බුද්ධිමත් අයට රෙප් කපා එවිය හැක
    ඔයා හරි අයියේ....විජය නන්දසිරිගේ ජෝක් හොදා හුගාක්..අනිත් පොන්නයිට වඩා.එයාලව විවේචනය කරන අනිත් උන්ට පුලුවන්ද minihekwa හිනා ගස්සන්නවත්...ගූ පොන්නයෝ..:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හෙළයෙක්;20537369 said:
    සාපේක්ෂයි බන් ඔක්කොම. උබේ ස්ටෑන්ඩඩ්වලට හරියන්න සෙට් උනොත් උබට අනුව ඒක පට්ටම එක. උබ වගේම හිතන උන් ප්‍රමාණය වැඩි නන් ඒ කොට්ටාසයට අනුව ඒක තමා කොලිටිම.

    ඔව් ඉතින් සන්ගීතයෙ උනත් එහෙමනෙ අමරදේවට වඩා රසිකයො ඉන්නව ජොලි සීයට. සානාම්‍ය කෙනෙක්ට ජොලි සීයගෙ සින්දු රස විදින්නත් පුලුවන් අමරදේවගෙ සන්ගීතෙ රසවිදින්නත් පුලුවන්. ඒත් අමරදේවගෙ සින්දුව අහන මනුස්සය ලබාගන්න දේ වැඩී.