Lanaka Bell 4G Wifi Routers - Unlimited Data

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Untitled-1%2Bcopy.JPG



    ❖ Bell 4G WIFI Router Price : Rs.1990/= Only ( Special Offer )
    ❖ With Lifetime Lanka Bell Warranty


    ✔ Available 4G Pckages & Router Prices Are :

    Data Unlimited FREE Packages:

    ✔ 4G Router Price - Rs.1990/=
    ① 𝑫𝒐𝒘𝒏𝒍𝒐𝒂𝒅 𝑺𝒑𝒆𝒆𝒅 1𝑴𝒃𝒑𝒔 - 𝑹𝒆𝒏𝒕𝒂𝒍 𝑹𝒔. 𝟑𝟎𝟎𝟎/=
    ② 𝑫𝒐𝒘𝒏𝒍𝒐𝒂𝒅 𝑺𝒑𝒆𝒆𝒅 2𝑴𝒃𝒑𝒔 - 𝑹𝒆𝒏𝒕𝒂𝒍 𝑹𝒔. 𝟓𝟓𝟎𝟎/=
    ③ 𝑫𝒐𝒘𝒏𝒍𝒐𝒂𝒅 𝑺𝒑𝒆𝒆𝒅 4𝑴𝒃𝒑𝒔 - 𝑹𝒆𝒏𝒕𝒂𝒍 𝑹𝒔. 𝟕𝟓𝟎𝟎/=
    ④ 𝑫𝒐𝒘𝒏𝒍𝒐𝒂𝒅 𝑺𝒑𝒆𝒆𝒅 10𝑴𝒃𝒑𝒔 - 𝑹𝒆𝒏𝒕𝒂𝒍 𝑹𝒔. 𝟏𝟎𝟎𝟎𝟎 /=


    ✔ 𝗢𝘁𝗵𝗲𝗿 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 :

    01. Star Package ( 50GB FREE )

    ❖ Rental - Rs. 950/=
    ❖ Day Time Data - 25 GB
    ❖ Night Time Data - 25 GB


    02. Intros Package ( 70GB FREE )

    ❖ Rental - Rs.1350/=
    ❖ Any Time Data - 35 GB
    ❖ Night Time Data - 35 GB


    03. Familye ( 140GB FREE )

    ❖ Rental - Rs.3500/=
    ❖ Any Time Data - 70 GB
    ❖ Night Time Data - 70 GB


    » Night Time Data (00.00 to 08.00 hrs)
    » Download Speed 4 Mbps
    » Upload Speed 1 Mbps
    ❖ 4G LTE Huawei Black color Routers _B 310s
    ❖ Lanka Bell Life Time Warranty


    ❖ Our Locations - Nugegoda, Galkissa, Jawatta,Rathmalana & Gampaha
    ❖ Islandwide FREE Quick Delivery Service Available
    ☎ Contact No : 071 1515 809 / 0767 404 999

     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    Oya ganata denne koheda lankabell ekata gihin balannako deida kiyala
    ඔය දාලා තියෙන ගනන් වලට තමා ලංකාබෙල් එකෙන් කොහොමත් දෙන්නෙ මචන්
    පාරෙ කොළ බෙදන උන් රවුටරේ 1000ට දෙන්නෙ
    ඉතින් ඇයි බන් අපි උඹෙන් ඒක අස්ප ගනන් දීලා ගන්නෙ
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනවද මිනිහෝ 50GB, 70GB FREE කියන්නේ?

    Bell 4G WIFI Router Price : Rs.1990/= නම්,
    50 GB package = Monthly 950 + 15% TAX නම්,
    70GB package =
    Monthly 1350 +15% TAX නම්,
    140GB package =
    Monthly 3500 +15% TAX නම්,

    එතකොට FREE දෙන්නේ උබේ ලබ්බද?

    ඉන්දියන් හිගන්නන්ගෙන් Marketing ඉගෙනගත්තද උබ?
     
    Last edited:

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මොනවද මිනිහෝ 50GB, 70GB FREE කියන්නේ?

    Bell 4G WIFI Router Price : Rs.1990/= නම්,
    50 GB package = Monthly 950 + 15% TAX නම්,
    70GB package =
    Monthly 1350 +15% TAX නම්,
    140GB package =
    Monthly 3500 +15% TAX නම්,

    එතකොට FREE දෙන්නේ උබේ ලබ්බද?

    ඉන්දියන් හිගන්නන්ගෙන් Marketing ඉගෙනගත්තද උබ?

    :rofl::rofl:
     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඔය දාලා තියෙන ගනන් වලට තමා ලංකාබෙල් එකෙන් කොහොමත් දෙන්නෙ මචන්
    පාරෙ කොළ බෙදන උන් රවුටරේ 1000ට දෙන්නෙ
    ඉතින් ඇයි බන් අපි උඹෙන් ඒක අස්ප ගනන් දීලා ගන්නෙ

    ane palayan bn ko aragena pennahanko pare kola bedana ekek hoyagena router eka 1000ta nethnam 1000i kiyala gahapy leflet ekaka dadapanko :P:P:P
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ane palayan bn ko aragena pennahanko pare kola bedana ekek hoyagena router eka 1000ta nethnam 1000i kiyala gahapy leflet ekaka dadapanko :P:P:P
    markating ayalaga thamai offer packages thiyenne brancnch eke offer ne

    ඔය තෝත් කියලා තියෙන්නෙ තියෙනවා කියලා
    ගස් වැද්දා 999 එක වැඩි ගානට විකුනනවා

     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    Ei bn Rs 950ta dnne 25 Gb night time data denne free yako, issara oya ganata dunne 25i den a ganatama 50k denawa, ithuru bage FREEne denne, ai uben a 25ta thawa kiyak hari gattada?? :P:P:P:P
    කොහෙද තියෙන්නෙ 25ක් ෆ්‍රී කියලා?
    උඹ ගෙදරින්ද ඒක ගෙනත් දෙන්නෙ?
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0

    Ubata denne nedda bn 50GB 950ta anith hemotamanam denawa bn.. 50n re 25 free denne , Data double kalata rental wedi kale ne yako


    එහෙම නම් යකෝ ඉස්සර SLT එකෙන් 40GB යි දුන්නෙ 1400ට

    දැන් 60GB ක් දෙනවා 1400ට
    එහෙමෙයි කියලා මට කියන්න බැහැ මගෙන් ගත්තාම 20GB ක් FREE කියලා
     
    Last edited:

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    කොහෙද තියෙන්නෙ 25ක් ෆ්‍රී කියලා?
    උඹ ගෙදරින්ද ඒක ගෙනත් දෙන්නෙ?

    Ubata denne nedda bn 50GB 950ta anith hemotamanam denawa bn.. 50n re 25 free denne , Data double kalata rental wedi kale ne yako
     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    එහෙම නම් යකෝ ඉස්සර SLT එකෙන් 40GB යි දුන්නෙ 1400ට
    දැන් 60GB ක් දෙනවා 1400ට
    එහෙමෙයි කියලා මට කියන්න බැහැ මගෙන් ගත්තාම 20GB ක් FREE කියලා

    FREE nennam slt ekenma ehema kiyanne rentala ganatana wedipura data kiyala, uba kemathi widiyakata aka kiyapan onanam free kiyapan nethnam nikan idaapan
     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඔය තෝත් කියලා තියෙන්නෙ තියෙනවා කියලා
    ගස් වැද්දා 999 එක වැඩි ගානට විකුනනවා


    Koheda bn kiyala thiyenne pennapanko ubane kiwwe 999ta thiyanawa kiyala thiyana thenakin aragena meke inna pinwathun wenuwen uba gaththa thenai, gatta ekage conhtact no ekai dapanko pawne bn magen 1990ta ganne ubage thenin 999ta ganiy ethakota :P:P:P:P
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ගන්න උන් කැම්පස් වල ඔෆර්ස් දෙන උන් ඉන්නවා එහෙම ගනිල්ලා
    ලංකාබෙල් එකට ගිහින් අහලා විශ්වාසවන්තව ගනින් නැත්තම්
    එක එක අනාථයන්ට රැවටෙන්න එපා
    උන් FREE කියන්නෙ සල්ලි ගෙවලා ඩේටා ගන්න එකට
    හරියට නිකම් කඩේට ගිහින් ගාන ගෙවලා පාන් ගෙඩියක් ගත්තම
    මුදලාලි මෙන්න මහත්තයා FREE පාන් ගෙඩියක් කියලා දෙනවා වගේ
    :rofl::rofl::rofl::rofl:


     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ගන්න උන් කැම්පස් වල ඔෆර්ස් දෙන උන් ඉන්නවා එහෙම ගනිල්ලා
    ලංකාබෙල් එකට ගිහින් අහලා විශ්වාසවන්තව ගනින් නැත්තම්
    එක එක අනාථයන්ට රැවටෙන්න එපා
    උන් FREE කියන්නෙ සල්ලි ගෙවලා ඩේටා ගන්න එකට
    හරියට නිකම් කඩේට ගිහින් ගාන ගෙවලා පාන් ගෙඩියක් ගත්තම
    මුදලාලි මෙන්න මහත්තයා FREE පාන් ගෙඩියක් කියලා දෙනවා වගේ
    :rofl::rofl::rofl::rofl:



    ethakota bn campus wala inan un lanka bell eke unda inne, campus pan mudalalila :P:P:P macho ubba methana offer ekai weradiyata tterum aragena data free eka newei offer eka riuter eka 1990ta dena ekai obage awabodakaragenime kusalathawaya pilibadawa mage balawath kanagatuwa